කෙහෙළියගේ තවත් සුපිරි ගැහිල්ලක්…
පුවත්
1 min read
351

කෙහෙළියගේ තවත් සුපිරි ගැහිල්ලක්…

March 27, 2025
0

ඖෂධ මිල දී ගැනීමේ ජාවාරම සිදු කළ ආකාරය පිළිබඳව තවත් තොරතුරු කෝප් කමිටුව හමුවේ හෙළි වී තිබේ. එම ජාවාරම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමතිවරයෙකු වන කෙහෙළිය රඹුක්වැල්ලට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර, එම යෝජනාව පොහොට්ටු සහ රනිල් ආණ්ඩුව විසින් එකතු වී පරාජය කරමින් ඔහුගේ ඇමති ධුරය ආරක්ෂා කර දී

Continue Reading
රනිල්ගේ පාරේ ගිය තවත් අයෙකු අත්තඩංගුවට
පුවත්
0 min read
308

රනිල්ගේ පාරේ ගිය තවත් අයෙකු අත්තඩංගුවට

March 27, 2025
0

මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු ව සිටි ඩොන් හරීන්ද්‍ර ජානක අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අත්තඩංගුවට ගෙන තිබේ. විදේශ රටවල රැකියා ලබා දෙන බව ප්‍රකාශ කරමින් විශාල මුදලක් කොල්ල කා ඇති ඔහු නිශ්චිත වශයෙන් ම එක් අයෙකුගෙන් ලබා ගත් මුදල් පිළිබඳව තහවුරු

Continue Reading
ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමේ වෙඩික්කරු අල්ලයි
පුවත්
0 min read
673

ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමේ වෙඩික්කරු අල්ලයි

March 25, 2025
0

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නගලගම්වීදිය ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු ගෑන්ඩ්පාස් පොලිසය විසින් අද (25) අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වේල්ස්කුමාර මාවත ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකු බව වාර්තා වේ. පසුගිය (17) වන දින රාත්‍රී කාලයේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නගලගම්වීදි ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට යතුරු පැදියකින්

Continue Reading
දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට කථානායකට දුන් යෝජනාවේ කරුණු මෙන්න
විශේෂංග
1 min read
748

දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට කථානායකට දුන් යෝජනාවේ කරුණු මෙන්න

March 25, 2025
0

සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් පොලිස්පති ධුරයනේ ඉවත් කිරීම සඳහා ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු විසින් අත්සන් කරන ලද කරුණු 27කින් යුත් යෝජනාවක් අද (25) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත බාරදෙන ලදී. මෙම යෝජනාව කථානායක වෙත ලබාදී ඇත්තේ 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 5 වැනි

Continue Reading
දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක්
පුවත්
1 min read
631

දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක්

March 25, 2025
0

සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් පොලිස්පති ධුරයනේ ඉවත් කිරීමේ යෝජනාවක් කථානායකට බාරදීම ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ සහභාගිත්වයෙන් අද (25) දහවල් 12.15ට පාර්ලිමේන්තුවේ දී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. ඒ සඳහා ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු සහභාගීවීමට නියමිතය. සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් වැඩබලන පොලිස්පති සමයේ මාතර – වැලිගම

Continue Reading
නීති නැතිනම් නීති හදලා හරි හොරු අල්ලන්න
පුවත්
0 min read
316

නීති නැතිනම් නීති හදලා හරි හොරු අල්ලන්න

March 25, 2025
0

හැකි ඉක්මනින් නීති ගෙනැවිත් හොරකම් කරන ලද සහ අයථා ලෙස ධනය ඉපැයූ පුද්ගලයින් සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා. එවිට ජනතාව ඉදිරියට ගොස් ‘ජාතික වීරයා මහින්ද රාජපක්ෂ’ බව බය නැතිව ප්‍රකාශ කළ හැකි බවත්, එතුමාගේ පක්ෂයේ අය ලෙස තමන් නැවතත්

Continue Reading
පොලිසියේ ඉහළ පුටු සෙලවෙයි
පුවත්
1 min read
297

පොලිසියේ ඉහළ පුටු සෙලවෙයි

March 25, 2025
0

පොලිසියේ උසස් නිලධාරීන් සිව් දෙනෙකුට අදාළ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙකුට හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුට ස්ථානමාරුවිම් ලබාදිමට පොලිස් මූලස්ථානය කටයුතු කර ඇත. ජාතික පොලිස් කොමිෂමේ තිරණය පරිදි මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාව අනුව ලබාදි ඇති මෙම ස්ථානමාරුවිම් පහති පරිදි වේ.

Continue Reading
පොතුහැර – රඹුක්කන අධිවේගී මාර්ග කඩිනමින් අවසන් කරන්නයැයි බිමල්ගෙන් උපදෙස්
පුවත්
1 min read
288

පොතුහැර – රඹුක්කන අධිවේගී මාර්ග කඩිනමින් අවසන් කරන්නයැයි බිමල්ගෙන් උපදෙස්

March 24, 2025
0

පොතුහැර රඹුක්කන කොටස 2026 වසර අවසානයේ නිමකිරීමට බලාපොරොත්තු වෙන බව ප්‍රවාහන , මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ඒ ඉදි වන පොතුහැර – රඹුක්කන අධිවේගී මාර්ගය නිරීක්ෂණයට සහභාගී වූ අවස්ථාවේදී. මෙම සංවර්ධන ව්‍යාපෘතිය මගින් ප්‍රදේශවාසි ජනතාවට සිදුවන අපහසුතා අවම කිරීමට කටයුතු කරන ලෙස ඉදිකිරීම් සමාගම් වලට

Continue Reading
දළදා වහන්සේත් විකුණන් කයි
පුවත්
1 min read
307

දළදා වහන්සේත් විකුණන් කයි

March 24, 2025
0

ලබන අප්‍රේල් මස 18 වෙනි දින සිට ශ්‍රී දළදා වහන්සේ වන්දනා මාන කිරීම වෙනුවෙන් ආරම්භ කරන ප්‍රදර්ශන කටයුතුවලට මුවාවී සංවිධානාත්මක ජාවාරම් කල්ලි මුදල් එකතු කිරීමට පටන් ගෙන තිබේ. මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කරමින් පවතින පෝස්ට් එවැනි ජාවාරම් කල්ලිවල කුමන්ත්‍රණයක් බව දිය වඩන නිලමේ ඇතුළු ශ්‍රී දළදා මාලිගාවේ භාරකරුවන්

Continue Reading
සජිත්ට අමු කැවිලා
පුවත්
0 min read
277

සජිත්ට අමු කැවිලා

March 24, 2025
0

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර තිබෙන්නේ පරාජයට බියවීමෙන් බව විපක්ෂ නායක මෙන් ම, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර තිබේ. මෙම මැතිවරණය 2022 පෙබරවාරි මස පැවැත්වීමට නියමිතව තිබූ අතර, එය වසරකින් කල් දමා 2023 මාර්තු 09 වෙනි දින පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සියළු කටයුතු සූදානම්

Continue Reading