e-Traffic : රථ වාහන පැමිණිලි දැනුම්දෙන්න ඔබටත් අවස්ථාවක් – Clean Sri Lanka
පුවත්
1 min read
417

 e-Traffic : රථ වාහන පැමිණිලි දැනුම්දෙන්න ඔබටත් අවස්ථාවක් – Clean Sri Lanka

January 2, 2025
0

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩ සටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් e-Traffic ජංගම දුරකථන යෙදුම හඳුන්වා දී තිබේ. එම ජංගම දුරකථන යෙදවුම ඊයේ (01) පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය විසින් හඳුන්වා දීමට පියවර ගෙන තිබුණි. මෙම ජංගම දුරකථන යෙදවුම හරහා මාර්ග ආශ්‍රිතව සිදුවන රථ වාහන වැරදි හා මාර්ග නීති

Continue Reading
නීතිය නොදත් නීති හසුරවන්නෝ -(පොලීසිය)
විශේෂංග
0 min read
424

නීතිය නොදත් නීති හසුරවන්නෝ -(පොලීසිය)

December 24, 2024
0

ජාතික හැඳුනුම්පත ළඟ තබා නොගැනීම සම්බන්ධයෙන් පොලිස් ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයෙකු නිසා මේ වනවිට සමාජ මාධ්‍යයේ විශේෂ සාකච්ඡාවක් ඇති වී තිබේ. අදාළ සිදුවීම සම්බන්ධයෙන් පවත්වන විමර්ශන ප්‍රගතිය පිළිබඳව ප්‍රකාශයක් අද (24) සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බීබීසී සිංහල වෙබ් අඩවියට පවසා ඇත. මෙවැනි සිදුවීම් පිළිබඳව එම වෙබ් අඩවිය පළ කර තිබූ

Continue Reading
අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේන් අත්අඩංගුවට
පුවත්
0 min read
316

අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේන් අත්අඩංගුවට

December 10, 2024
0

පුද්ගලයකු පැහැරගෙන යාම සහ ඔහුගේ දේපළ බලහත්කාරයෙන් ලබා ගැනීම ආදිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මගින් ඊයේ (09) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අධිකාරී බුද්ධික මනතුංග පවසයි. රත්නපුර කුරුවිට මැණික් ව්‍යාපාරිකයකු 2023 වර්ෂයේ අගෝස්තු 02 වෙනි

Continue Reading
ප්‍රබල පුටු කිහිපයක් කාන්තාවන්ට
පුවත්
0 min read
368

ප්‍රබල පුටු කිහිපයක් කාන්තාවන්ට

December 3, 2024
0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කාන්තා ජේෂ්ඨ පොලිස් අධිකාරි එච්. ඩබ්ලිව්. අයි. එස්. මුතුමාල පත් කර ඇති අතර පොලිස් දෙපාර්තමේන්තුව තුළ තවත් ප්‍රධාන පුටු කිහිපයක් ම නිලධාරිනියන් හට ලබා දී තිබේ. ජේෂ්ඨ පොලිස් අධිකාරි අයි. එස්. මුතුමාල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයේ සිට අධ්‍යක්ෂ ධුරය දක්වා උසස් කර ඇත.

Continue Reading
නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් – ලොක්කන් 53කට මාරුවීම්
පුවත්
0 min read
372

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් – ලොක්කන් 53කට මාරුවීම්

December 3, 2024
0

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ බුද්ධික මනතුංග පත් කර ඇති අතර, ඉහළ පොලිස් නිලධාරීන් 53 දෙනෙකු හට වහාම ක්‍රියාත්මක වන පරිදි සේවා අවශ්‍යතා මත ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. මෙසේ ස්ථාන මාරුවීම් ලබාදී ඇති පොලිස් නිලධාරීන් පිළිබඳ විස්තර පහත දැක්වේ

Continue Reading
පොලිසියට සිංහල බැරිද?
පුවත්
1 min read
355

පොලිසියට සිංහල බැරිද?

December 2, 2024
0

වෛරී ප්‍රචාර ගෙන ගිය පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍යය ඒකකය නිකුත් කළ නිවේදනයේ සිරස්තලය බරපතළ දෝශ සහිත බව විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ. එම නිවේදනයෙහි සිරස්තලය දක්වා තිබෙන්නේ “එල්. ටී. ටී. ඊ. මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාර සිදු කරමින් මහජනයා නොසන්සුන් කිරීම සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම – අපරාධ පරික්ෂණ

Continue Reading
පොලීසියෙන් හදිසි නිවේදනයක්…
පුවත්
0 min read
417

පොලීසියෙන් හදිසි නිවේදනයක්…

October 23, 2024
0

මැදපෙරදිග මෙන්ම නැගෙනහිර යුරෝපයේ පවතින යුදමය වාතාවරණය සැලකිල්ලට ගනිමින් විදේශිකයන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත ශ්‍රී ලංකා පොලීසිය සහ බුද්ධි අංශ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය නිවේදනය කරයි. පොලීසිය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්, ඉදිරි සංචාරක වාරය තුළ විදේශීය

Continue Reading
වැඩබලන පොලිස්පතිට එරෙහිව පලිගැනීම් රැසක්
පුවත්
0 min read
414

වැඩබලන පොලිස්පතිට එරෙහිව පලිගැනීම් රැසක්

October 2, 2024
0

නව වැඩ බලන පොලිස්පති ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කර සිටින ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට එරෙහිව දේශපාලන පලිගැනීම් රැසක් පසුගිය කාලයේ ක්‍රියාත්මක කර ඇති බව හෙළිවේ. මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මේ පිළිබඳව ඔහුගේ යූටියුබ් අඩවියේ කරුණු දක්වා තිබිණි. දේශපාලන පලිගැනීම්වලට ලක් කිරීමට එරෙහිව තම අයිතිවාසිකම් වෙනුවෙන් එවකට පෙනී

Continue Reading
පොලිසිය ජනතාවගේ පැත්ත ගනී !රෙස්පෙක්ට්…
පුවත්
1 min read
470

පොලිසිය ජනතාවගේ පැත්ත ගනී !රෙස්පෙක්ට්…

September 17, 2024
0

අනුප්‍රාප්තික ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ එම බලයත්, සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක බලයත් යොදා ගනිමින්, මරදාන, ප්‍රධාන මාර්ග දෙකක් වසා දමා අවසන් ප්‍රචාරක රැලි පැවැත්වීමට ගත් උත්සාහය පොලිසිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ජනාධිපතිවරණයේ දී පමණක් නොව අනෙක් කිසිදු අවස්ථාවක දී ද ප්‍රධාන මාර්ග වසා දමා දේශපාලන රැලි පැවැත්වීමට ඉඩ දිය නොහැකි බවත්, මහජනතාවට

Continue Reading
ගෙදර යමින් සිටි මෝටර්සයිකල් කරුට ‘ට්‍රැෆික් පොලිසිය පයින් ගහලා මරලා
පුවත්
1 min read
621

ගෙදර යමින් සිටි මෝටර්සයිකල් කරුට ‘ට්‍රැෆික් පොලිසිය පයින් ගහලා මරලා

May 18, 2024
0

නිවස බලා ගමන් කරමින් සිටි උතුරේ යතුරුපැදි කරුවෙකුට මරණය අත්කර දුන් අනතුරට හේතුව පලාලි පොලීසියට අනුයුක්තව සේවය කරන රථ වාහන පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් සිදු කළ පහර දීමක් බවට දෙමළ ජනතා නියෝජිතයකු චෝදනා කර තිබේ.  සාක්ෂි වසන් කිරීම සදහා ඇසින් දුටු සාක්ෂිකරුවන්ට තර්ජනය කරන බවටත් එම මරණය සම්බන්ධයෙන් විමර්ශන සිදු

Continue Reading