උඩු යටිකුරු වෙන ශ්‍රී ලංකා පොලිසිය
පුවත්
1 min read
549

උඩු යටිකුරු වෙන ශ්‍රී ලංකා පොලිසිය

February 12, 2025
0

ශ්‍රී ලංකා පොලිසියේ මෙතෙක් පැවති ආයතනික ව්‍යුහය වෙනස් කරමින් යම් යම් වෙනස්කම් කිරීමට මේ වන විට තීන්දු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මාධ්‍ය හමුවකදී (පෙබරවාරි 11) පැවසුවේ ය. පරීක්ෂණ කඩිනම් කිරීම සහ කාර්යක්ෂම කිරීම සඳහා මෙම තීරණය ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

Continue Reading
පොලිස් ස්ථානාධිපතිවරුන් 139කට එකවර ස්ථාන මාරුවීම්
පුවත්
0 min read
385

පොලිස් ස්ථානාධිපතිවරුන් 139කට එකවර ස්ථාන මාරුවීම්

February 12, 2025
0

පොලිස් ස්ථානාධිපතිවරුන් 139 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරු කර ඇත්තේ, වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසිනි. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ස්ථානාධිපතිවරුන් විශාල පිරිසකට එකවර මාරුවීම් ලබාදුන් ඉතිහාසයේ ප්‍රථම වතාව මෙය බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 105 දෙනෙකු

Continue Reading
Clean වෙන පොලිසිය -17ක් අයින්කරලා
පුවත්
0 min read
304

Clean වෙන පොලිසිය -17ක් අයින්කරලා

February 11, 2025
0

මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනා මත පසුගිය මාස හතරක කාලය තුළ පොලිස් නිලධාරීන් 17 දෙනෙකු සේවයෙන් පහ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. මනතුංග පවසනවා. ඒ අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. පොලීසිය තුළ මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයින් සම්බන්ධයෙන් බුද්ධි අංශ හරහා සහ විශේෂ කාර්යාංශය හරහා අධීක්ෂණයට

Continue Reading
පොලීසියේ ලොකු පුටු රැසක් හෙළවෙයි !
පුවත්
0 min read
447

පොලීසියේ ලොකු පුටු රැසක් හෙළවෙයි !

February 8, 2025
0

පොලීසියේ ඉහළ නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. ඒ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් රැසක් වනවා. ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි මෙම මාරුවීම් එළඹෙන 12 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙකුට ද ස්ථාන මාරුවීම් ලබාදීමට නියමිත බව සඳහන්. එහිදී ලබාදෙන මාරුවීම්වලට අදාළව පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් සාමාන්‍ය

Continue Reading
පැමිණිලි ප්‍රතික්ෂේප කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග
පුවත්
0 min read
333

පැමිණිලි ප්‍රතික්ෂේප කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග

February 5, 2025
0

පොලිස් ස්ථාන වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණෙන පාර්ශවයන්ගේ පැමිණිලි බාර නොගෙන ප්‍රතික්ෂේප කරන නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි. ඒ අනුව, විනය ක්‍රියාමාර්ගවලට අමතරව පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදන අනුව එවැනි නිලධාරීන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද හැකියාව පවතින බවද ඔහු සඳහන් කරයි. පොලිස් ස්ථාන වෙත පැමිණිලි

Continue Reading
පොලිසියට එන පැමිණිළි භාර නොගත්තොත් පොලිසියට නඩු
පුවත්
0 min read
338

පොලිසියට එන පැමිණිළි භාර නොගත්තොත් පොලිසියට නඩු

February 4, 2025
0

පොලිස් ස්ථාන වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණෙන පාර්ශවයන්ගේ පැමිණිලි බාර නොගෙන ප්‍රතික්ෂේප කරන නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා. චක්‍රලේඛයක් නිකුත් කරමින් වැඩබලන පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ විනය ක්‍රියාමාර්ගවලට අමතරව පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදන අනුව එවැනි නිලධාරීන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ද හැකියාව පවතින බවයි. පොලිස්

Continue Reading
පොළිසියට සද්දේ දාපු බස් මැරයාගේ බලපත්‍රය අහෝසීයි…
පුවත්
1 min read
309

පොළිසියට සද්දේ දාපු බස් මැරයාගේ බලපත්‍රය අහෝසීයි…

January 7, 2025
0

පොලිසිය සිදු කරන බස් රථ පරීක්ෂා කිරීම අතරතුර පානදුර – කෙසෙල්වත්ත ප්‍රදේශයේදී මගීන් බස්සවා, ගමන් කළ මාර්ග අංක 100 පානදුර – කොළඹ බස් රථයේ බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වන තෙක් අදාළ බස් රථයේ රියදුරාගේ සහ කොන්දොස්තරවරයාගේ රාජකාරි කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවයි බස්නාහිර පළාත්

Continue Reading
ක්ලීන් ශ්‍රී ලංකා ගැන විශේෂ වැඩමුළුවක්…
පුවත්
0 min read
361

ක්ලීන් ශ්‍රී ලංකා ගැන විශේෂ වැඩමුළුවක්…

January 7, 2025
0

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබදව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින දෙපාර්තුමේන්තුවල නිලදාරින් දැනුවත් කිරිමේ වැඩසටහනක් අද (07) එම අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදි පවත්වා තිබේ. මෙම දැනුවත් කිරිම ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ඩී.ආර් අපෝන්සු විසින් සිදුකරන ඇත. ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන

Continue Reading
අපි සූදානම් ! – පොලිස්පති කියයි
පුවත්
1 min read
348

අපි සූදානම් ! – පොලිස්පති කියයි

January 5, 2025
0

රට පුරා ක්‍රියාත්මක කෙරෙන සංවිධානාත්මක  පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පැතිරී තිබෙන පළමු හා දෙවන පෙළට අයත් ජාලය සම්පූර්ණයෙන් හඳුනාගෙන ඇතැයි වැඩ බලන පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය හෙළි කර තිබේ. පොලිස්පතිවරයා මේ බව හෙළි කර තිබෙන්නේ යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රජා පොලිස් කමිටු නියෝජිතයන්ගේ හමුවක දී ය. එහි දී ඔහු වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ,

Continue Reading
’ඊ-ට්‍රැෆික්’ මෙහෙයුම සාර්ථකයි
පුවත්
1 min read
370

’ඊ-ට්‍රැෆික්’ මෙහෙයුම සාර්ථකයි

January 4, 2025
0

මාර්ග නීති කඩ කරමින් සහ අනතුරුදායක ලෙස වාහන පදවන රියැදුරන් පිළිබඳව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය හඳුන්වා දී තිබෙන ‘’ඊ-ට්‍රැෆික්’ සේවාව සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බව වාර්තා වේ. එම සේවාව හඳුන්වා දී පැය 24ක කාලයක් තුළ වීඩියෝ පට ඇතුළත් පැමිණිලි 120ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී

Continue Reading