සජබ නායකයා සහ ලේකම් ඉවරයි
පුවත්
0 min read
396

සජබ නායකයා සහ ලේකම් ඉවරයි

October 18, 2024
0

සමගි ජන බල සන්ධානය අභ්‍යන්තරයේ මතුවී ඇති නායකත්වයට එරෙහි අරගලය කැරැල්ලක් දක්වා වර්ධනය විය හැකි බවට ඇතැම් විශ්ලේෂකයන් අනාවැකි පළ කරති. එසේ අනාවැකි පළ කිරීමට මූලික පදනම වී තිබෙන්නේ මෙයට දින දෙකකට පෙර එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පවත්වන ලද මාධ්‍ය හමුව මෙන් ම, දමිතා අබේරත්න

Continue Reading
දමිතාගේ අභියෝගය හමුවේ ඡන්දයට දැඩි බලපෑම්
පුවත්
0 min read
392

දමිතාගේ අභියෝගය හමුවේ ඡන්දයට දැඩි බලපෑම්

October 18, 2024
0

නොවැම්බර් 14 වෙනි දින පැවැත්වෙන මහ මැතිවරණයට රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කර සිටි දමිතා අබේරත්නගේ නාම යෝජනා අවසන් මොහොතේ කපා හැරීම පිළිබඳව ගැටළුව සමගි ජන බලවේගය තුළ අභ්‍යන්තර කරුණු රැසක් හෙළි කිරීමට ඉවහල් වී තිබේ. නාම යෝජනා සකස් කිරීමේ දී අතපසු වීමක් සිදු වූයේ නම් එහි වගකීම බාර ගෙන ජාතික ලැයිස්තු

Continue Reading
සජිත් ඉතාමත් බියගුළු නායකයෙක්.. දේවදත්ත වගේ වැඩ කරන්නේ – අජිත්
පුවත්
0 min read
399

සජිත් ඉතාමත් බියගුළු නායකයෙක්.. දේවදත්ත වගේ වැඩ කරන්නේ – අජිත්

October 12, 2024
0

සජබ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවේ සිය නම ඇතුළත්ව තිබුණත් තමා මෙවර මහ මැතිවරණයට තරග නොකරන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පවසනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු පවසා සිටියේ, ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් තමා ඉවත් කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. “මම මෙවර මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ

Continue Reading
2024 මහ මැතිවරණය : ප්‍රධාන දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තු මෙන්න 
පුවත්
1 min read
433

2024 මහ මැතිවරණය : ප්‍රධාන දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තු මෙන්න 

October 12, 2024
0

මාලිමාවේ ජාතික ලැයිස්තුව  මෙවර මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයින්ගේ නම් පහතින් දැක්වෙයි. 01. බිමල් රත්නායකහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීජවිපෙ දේශපාලන මණ්ඩල සභිකජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික 02. මහාචාර්ය වසන්තා සුභසිංහකැළණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකසමාජ සවිබල ගැන්වීමේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ

Continue Reading
‘ලක් අම්මා” කැපුවාද? (වීඩියෝ)
පුවත්
0 min read
409

‘ලක් අම්මා” කැපුවාද? (වීඩියෝ)

October 11, 2024
0

සමගි ජන බල සන්ධානය සඳහා රත්නපුර දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවෙන් අවසන් මොහොතේදී කපා හරින ලද දමිතා අබේරත්න එම පක්ෂයේ නායකයන් දෙදෙනා ම සම්බන්ධයෙන් අභියෝගාත්මක හෙළිදරව්වක් කර තිබේ. එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඊයේ (10) රාත්‍රිය වනතුරුත් තමන්ගේ නම අපේක්ෂක ලැයිස්තුවේ ඇති බව සඳහන් කළ ද, අවසන් මොහොතේ එය කපා හැරීමෙන්

Continue Reading
සජබේ තවත් ප්‍රශ්නයක්
පුවත්
0 min read
401

සජබේ තවත් ප්‍රශ්නයක්

October 10, 2024
0

මහ මැතිවරණය සඳහා නාම යෝජනා පත‍්‍ර බාරදීමට තව දිනක් පමණ ඉතිරිව තිබියදී සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික්කයේ අභ්‍යන්තර ගැටීම් පුපුරා ගොස් ඇති බව වාර්තාවේ. එම දිස්ත්‍රික්කයේ නායකයා ලෙස පත්කර සිටින සුජීව සේනසිංහට එරෙහිව තිස්ස අත්තනායක ප‍්‍රමුඛ පිරිසක් දැඩි විරෝධය පළ කර ඇත. සුජීව සේනසිංහ මෙයට පෙර කොළඹ දිස්ත්‍රික්කයේ සිටි අතර,

Continue Reading
හිරුණිකා කට අරී – සජබ ගැන කළකිරිලා
පුවත්
1 min read
456

හිරුණිකා කට අරී – සජබ ගැන කළකිරිලා

October 10, 2024
0

සමගි ජන කාන්තා සංවිධානයේ ජාතික සංවිධායිකා ලෙස කටයුතු කළ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මේ දිනවල දැඩි නිහඬතාවයක පසුවීම පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ කුතුහලයකට හේතු වී තිබේ. පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක නියෝජිතවරියක ලෙස කටයුතු කළ හිරුනිකා සජිත් ප්‍රේමදාස පරාජයට පත්වන බව තහවුරු වූ පසු හඬා වැටෙමින් ඉවත්වී ගිය බව වාර්තා විය.

Continue Reading
පාඨලීත් ගිහින් ඕං…
පුවත්
0 min read
409

පාඨලීත් ගිහින් ඕං…

October 10, 2024
0

තමන් සමගි ජන බලවේගය සමග එළඹි ගිවිසුමේ කොන්දේසි සජිත් ප්‍රේමදාස විසින් කඩ කළ බවත් ඒ හේතුවෙන් තමන් මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත්ව යන බවත් මැතිවරණ සමයේ කටයුතු කරන ආකාරය පිළිබඳව ඉදිරියේදී තීරණය කරන බවත් හිටපු ඇමති පාටලී චම්පික සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කළේ මීට සුළු මොහොතකට පෙර විශේෂ මාධ්‍ය හමුවක්

Continue Reading
දමිතා ඇතුලේ – හේෂා ගෙදර?
පුවත්
0 min read
410

දමිතා ඇතුලේ – හේෂා ගෙදර?

October 9, 2024
0

සමගි ජන බල සන්ධානයේ මහ මැතිවරණ අපේක්ෂකයන් පත් කිරීමේ අර්බුදය විසඳා ගැනීමේ එක් උපක්‍රමයක් ලෙස දමිතා අබේරත්න රත්නපුර දිස්ත්‍රික්කයට යොමු කර ඇති අතර මේ දක්වා එම දිස්ත්‍රික්කයේ මූලිකයා ලෙස ක්‍රියා කළ හේෂා විතානගේ දැඩි විරෝධය පළ කර ඇති බව වාර්තා වේ. දමිතා අබේරත්නට එම දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා ලබාදිම පිළිබඳව මාධ්‍යයට

Continue Reading
සජිත් අඩි කීපයක් පස්සට
පුවත්
0 min read
426

සජිත් අඩි කීපයක් පස්සට

October 1, 2024
0

රනිල් පිල සහ සජිත් පිල එක් කිරීමට මේ වනවිට සාකච්ඡා වට 8ක් පමණ පවත්වා තිබුණ ද, එම සාකච්ඡා මුළුමනින් ම බිඳ වැටුණු බව ඊයේ (30) දහවල් වනවිට වාර්තා වී තිබූ නමුත් සජිත් ප්‍රේමදාස පියවර කිහිපයක් පිටිපසට ගෙන ඇති බව අලුත්ම වාර්තාවලින් හෙළිවේ. එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ සිටින

Continue Reading