ශානි අබේසේකර 2020 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර 2020 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති (DIG) ධුරයට උසස් කිරීමට පියවර ගෙන තිබේ. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් ඊට අදාළ විශේෂ පොලිස් පණිවුඩය නිකුත් කර ඇති අතර, ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පසුගිය 06 වනදා මෙම උසස්වීම අනුමත කිරීමෙන්
ශානි අබේසේකරට අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණයේ ඉහළම තනතුරක්
අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව ඇති අතර ඒ සඳහා මැතිවරණ කොමිසමේ නිර්දේශයද ලැබී ඇත. ඒ අනුව ඔහු 2024.10.10 දින සිට 2025.10.09 දක්වා වසරක් සේවයේ යෙදීමට නියමිතය. හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි