ජනපති හා නිපොන් පදනමේ සභාපති අතර හමුවක්
පුවත්
1 min read
309

ජනපති හා නිපොන් පදනමේ සභාපති අතර හමුවක්

February 8, 2025
0

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජපානයේ නිපොන් පදනමේ සභාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa) අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යභාරය වන බවත් එම වැඩපිළිවෙළට සමගාමීව අධ්‍යාපනය නඟාසිටුවීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෙම හමුවේදී සඳහන් කර තිබේ. මෙරට ජනතාවගේ සෞඛ්‍ය,

Continue Reading
ඩිජිටල්කරණය රට අලුත් තලයකට ඔසවා තබනු නියතයි – ජනපති
පුවත්
1 min read
322

ඩිජිටල්කරණය රට අලුත් තලයකට ඔසවා තබනු නියතයි – ජනපති

February 7, 2025
0

ඩිජිටල් සමාජයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙළ හරහා ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් හඳුන්වාදීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (07) ආරම්භ විය. ඒ අනුව රාජ්‍ය ඩිජිටල්කරණ ගෙවීම් වේදීකාවක් ඇති කිරීම (GovPay), ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා ගෙනයාම, තනාපති කාර්යාලවලින් උපත්, විවාහ හා මරණ (eBMD) සහතික ලබා

Continue Reading
ජනපති සහ IMF නියෝජිතයන් අතර සාකච්ඡාවක්
පුවත්
1 min read
305

ජනපති සහ IMF නියෝජිතයන් අතර සාකච්ඡාවක්

February 7, 2025
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (06) පවත්වා තිබේ. එම වැඩසටහනේ ශ්‍රී ලංකාවට ලබා දෙන ඩොලර් බිලියන 03ක විස්තීර්ණ ණය පහසුකම් යටතේ තුන්වන සමාලෝචනයෙන් පසු කාර්යමණ්ඩල එකඟතාවට වත්මන්

Continue Reading
නියෝජ්‍ය කථානායකට තර්ජනය කළ සජිත්…
පුවත්
0 min read
346

නියෝජ්‍ය කථානායකට තර්ජනය කළ සජිත්…

February 6, 2025
0

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ 27/2 ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී එය නොවිමසා අගමැති ආචාර්ය හරිනි අමරසූරියගෙන් වෙනත් ප්‍රශ්නයක් විමසීමට ගොස් කාලය ගත කිරීමේදී අදාළ ප්‍රශ්න ඉදිරිපත් කරන්නැයි අවවාද කළ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලිට සිදු කළ තර්ජනයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් කාරී තත්වය හමුවේ නියෝජ්‍ය කථානායකගෙන් සමාව ගැනීමට

Continue Reading
ජනාධිපති අරමුදල කිසිම අවභාවිතාවකට ඉඩ නැහැ – අගමැති
පුවත්
0 min read
348

ජනාධිපති අරමුදල කිසිම අවභාවිතාවකට ඉඩ නැහැ – අගමැති

February 6, 2025
0

මින් පෙර සිදුකරන ලද ජනාධිපති අරමුදල අවභාවිතා කිරීම් සම්බන්ධව තොරතුරු සොයා බලා රටට හෙළිකරන බවත් නැවත කිසිසේත්ම එවන් අවභාවිතාවයන් සිදුවීමට ඉඩ නොතබන බවත් අගමැති ආචාර්‍ය හරිනි අමරසූරිය ඊයේ (05) පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුයෙකු විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දී ප්‍රකාශ කළාය. ජනාධිපති අරමුදල සඳහා ඉල්ලීම් යොමු කිරීමට සහ ජනතාවට එහි

Continue Reading
ජල ගාස්තුවත් අඩු වෙයි…
පුවත්
0 min read
284

ජල ගාස්තුවත් අඩු වෙයි…

February 5, 2025
0

ජල ගාස්තුව 10%ත් 30%ත් අතර ප්‍රතිශතයකින් අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. විදුලි ගාස්තුව අඩුවීමට සාපේක්ෂව ජල ගාස්තු අඩු කිරීමට සැළසුම් කරමින් සිටින බවත් ජල ගාස්තු අඩුකිරීම පිළිබඳ සොයා බැලීම සඳහා කමිටුවක්ද පත්කර ඇති බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ උසස් නිලධාරියෙකු පැවසීය. ජල

Continue Reading
කොළොන්නාව ගංවතුර පාලනය වෙනුවෙන් ලබාදුන් නිර්දේශ පිළිබඳව අගමැති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්…..!
පුවත්
0 min read
329

කොළොන්නාව ගංවතුර පාලනය වෙනුවෙන් ලබාදුන් නිර්දේශ පිළිබඳව අගමැති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්…..!

February 5, 2025
0

කොළොන්නාව ගංවතුර පාලනය සඳහා නිර්දේශ ලබාදීමට පත් කළ කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ ඇතුළත් කොළොන්නාව ගංවතුර පාලනය කිරීම සඳහා වූ නිර්දේශ සහ ඒ අනුව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡාවක් ඊයේ (04) පවත්වා තිබේ. අගමැති හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති එම සාකච්ඡාවට කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, කොළඹ දිස්ත්‍රික්

Continue Reading
මෙන්න ආණ්ඩුව වී කිලෝවට ගෙවන මිළ…
පුවත්
0 min read
346

මෙන්න ආණ්ඩුව වී කිලෝවට ගෙවන මිළ…

February 5, 2025
0

වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් සඳහා ගෙවන මිල ගණන් අද (05) නිවේදනය කළා. ඒ වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල දැනුම්දීම සඳහා අද (05) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින්. ඊට කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න එක්වුණා. “අපි මිලදී ගන්නේ වියළි වී. නාඩු වී වී

Continue Reading
‘මෙතෙක් අතීතය දෙස බලා සැමරූ නිදහස දැන් අනාගතයක් උදෙසා සමරනවා’
පුවත්
0 min read
372

‘මෙතෙක් අතීතය දෙස බලා සැමරූ නිදහස දැන් අනාගතයක් උදෙසා සමරනවා’

February 4, 2025
0

මෙවර නිදහස් දිනය සුවිශේෂ දිනයක් බවත් නිදහසේ සිහිනය එක්ව දැකිය යුතු අතර එය එක්ව සැබෑ කරගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ අද උදෑසන නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 77 වන නිදහස් දින සැමරුම ආරම්භ කරමින්. අතීතය දෙස බලා සැමරූ නිදහස අද දිනයේ අනාගතය දෙස බලාගෙන සමරනු

Continue Reading
“Clean Sri Lanka” වැඩසටහනට ජපානයෙන් රුපියල් මිලියන 565ක්
පුවත්
1 min read
351

“Clean Sri Lanka” වැඩසටහනට ජපානයෙන් රුපියල් මිලියන 565ක්

February 4, 2025
0

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි ධාරිතාව වැඩි කිරීම සඳහා ජපානය විසින් යෙන් මිලියන 300ක (රුපියල් මිලියන 565ක) ප්‍රදානයක් ලබා දීමට කටයුතු කර තිබේ. මීට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (03) සිදු කර ඇති අතර ජපානයේ විදේශ කටයුතු

Continue Reading