අදින් පස්සේ විදුලි කප්පාදුව අවසන් !
පුවත්
0 min read
311

අදින් පස්සේ විදුලි කප්පාදුව අවසන් !

February 14, 2025
0

අද සිට දෛනික විදුලි කප්පාදුවක් සිදු නොකරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසනවා. නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඉතිරි ජනන යන්ත්‍ර දෙකද ඉදිරි දින තුළ ක්‍රමයෙන් ජාතික පද්ධතියට එක්කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Continue Reading
ලංකාව ඩිජිටල්කරණයට ඔරකල් සහය දේ…
පුවත්
1 min read
264

ලංකාව ඩිජිටල්කරණයට ඔරකල් සහය දේ…

February 13, 2025
0

ශ්රී ලංකාවේ ඩිජිටල්කරණය සඳහා සහාය වීමට ඔරකල් ක්ලවුඩ් යටිතල පහසුකම් (OCI) සැපයීම සඳහා ඔරකල් සමාගම කැමැත්ත පළ කරනවා. ඒ එක්සත් අරාබි එමීර් රාජ්යෙයේ පැවැත්වෙන් ලෝක රාජ්යේ සමුළුව (WGS) අතරතුර, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, (11) ඔරකල් සමාගමේ විධායක උප සභාපති මයික් සිසිලියා මහතා හවුවූ අවස්ථාවේදීයි. ආර්ථික සහ පාලන

Continue Reading
ලස්සන ලෝකයක් වෙනුවෙන් එක්වෙමු ! අනුරගෙන් ලෝක නායකයන්ට ආරාධනා
පුවත්
0 min read
306

ලස්සන ලෝකයක් වෙනුවෙන් එක්වෙමු ! අනුරගෙන් ලෝක නායකයන්ට ආරාධනා

February 13, 2025
0

දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ වර්තමානයේ දී ලෝකයේ සෑම රටක්ම මුහුණදෙන ගැටලු ඉතා සංකීර්ණ වන අතර කිසිවෙකුටත් හුදකලා ගමනක් නොමැති බවයි. ඊයේ සවස (12) එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළු අමතමින්

Continue Reading
කුවේට් අග්‍රාමාත්‍ය හා ජනපති අනුර අතර හමුවක්
පුවත්
1 min read
328

කුවේට් අග්‍රාමාත්‍ය හා ජනපති අනුර අතර හමුවක්

February 12, 2025
0

2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක හා කුවේට් රාජ්‍ය අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා අල් අහමඩ් අල් සබා අතර හමුවක් ඊයේ (11) පස්වරුවේ පැවැත්විණි. ශ්‍රී ලංකාවේ දේශපාලන හා මූල්‍ය ස්ථාවරත්වය තහවුරු වී තිබෙන වත්මන් අවස්ථාවේ ආයෝජන හා සංචාරක ක්ෂේත්‍ර සඳහා

Continue Reading
අනුර ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට නියමිතයි…
පුවත්
1 min read
330

අනුර ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට නියමිතයි…

February 12, 2025
0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය සමුළුව අද(12) පස්වරුවේ ඇමතීමට නියමිතව තිබෙනවා. -අනාගත ආණ්ඩු හැඩගැස්වීම- යන තේමාව යටතේ සමුළුව ආරම්භ වූයේ ඊයේ(11) දිනයේයි. ඊට ලොව රාජ්‍ය නායකයින් රැසක් සභභාගි වී සිටිනවා. මේ අතර අද දිනයේත් ජනාධිපතිවරයා සමුළුවට පැමිණ සිටින රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු

Continue Reading
පොලිස් ස්ථානාධිපතිවරුන් 139කට එකවර ස්ථාන මාරුවීම්
පුවත්
0 min read
386

පොලිස් ස්ථානාධිපතිවරුන් 139කට එකවර ස්ථාන මාරුවීම්

February 12, 2025
0

පොලිස් ස්ථානාධිපතිවරුන් 139 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරු කර ඇත්තේ, වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසිනි. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ස්ථානාධිපතිවරුන් විශාල පිරිසකට එකවර මාරුවීම් ලබාදුන් ඉතිහාසයේ ප්‍රථම වතාව මෙය බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 105 දෙනෙකු

Continue Reading
Clean වෙන පොලිසිය -17ක් අයින්කරලා
පුවත්
0 min read
306

Clean වෙන පොලිසිය -17ක් අයින්කරලා

February 11, 2025
0

මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනා මත පසුගිය මාස හතරක කාලය තුළ පොලිස් නිලධාරීන් 17 දෙනෙකු සේවයෙන් පහ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. මනතුංග පවසනවා. ඒ අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. පොලීසිය තුළ මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයින් සම්බන්ධයෙන් බුද්ධි අංශ හරහා සහ විශේෂ කාර්යාංශය හරහා අධීක්ෂණයට

Continue Reading
CID විමර්ශන කඩිනම් කරන්න අලුත් විමර්ශන කොට්ඨාසයක්
පුවත්
0 min read
318

CID විමර්ශන කඩිනම් කරන්න අලුත් විමර්ශන කොට්ඨාසයක්

February 11, 2025
0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති නොයෙකුත් විමර්ශන සඳහා නව විමර්ශන කොට්ඨාසයක් ඇති කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් කල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වූ ඇතැම් විමර්ශන අලුතින් පිහිටුවන ලද අපරාධ විමර්ශන දිශාව යන අලුත් ඒකකයක් යටතේ ක්‍රියාත්මක වනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව විමර්ශනය කරනු ලබන අපරාධ, විමර්ශන

Continue Reading
පොලීසියේ ලොකු පුටු රැසක් හෙළවෙයි !
පුවත්
0 min read
447

පොලීසියේ ලොකු පුටු රැසක් හෙළවෙයි !

February 8, 2025
0

පොලීසියේ ඉහළ නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. ඒ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් රැසක් වනවා. ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි මෙම මාරුවීම් එළඹෙන 12 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙකුට ද ස්ථාන මාරුවීම් ලබාදීමට නියමිත බව සඳහන්. එහිදී ලබාදෙන මාරුවීම්වලට අදාළව පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් සාමාන්‍ය

Continue Reading
රවී ගෙන ආ මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට අපේ ආණ්ඩුවේ සියළුම මන්ත්‍රීවරු එකඟයි – අගමැති හරිනි
පුවත්
0 min read
371

රවී ගෙන ආ මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට අපේ ආණ්ඩුවේ සියළුම මන්ත්‍රීවරු එකඟයි – අගමැති හරිනි

February 8, 2025
0

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ ආණ්ඩුවේ සියළු මන්ත්‍රීවරුන් එකඟතාව පළ කරන බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. විපක්ෂ මන්ත්‍රී රවී කරුණානායක විසින් මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිලිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (07) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය. මෙහිදී වැඩිදුරටත්

Continue Reading