මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකථන ඇමතුම් 53ක් ගත්ත එක ගැන CIDය මුජිබර් රහුමාන්ගෙන් ප්‍රශ්න කරයි !
පුවත්
1 min read
10

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකථන ඇමතුම් 53ක් ගත්ත එක ගැන CIDය මුජිබර් රහුමාන්ගෙන් ප්‍රශ්න කරයි !

May 27, 2026
0

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්නකර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. ඒ, රක්ෂිත බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අතර දුරකථන ඇමතුම් 53ක් හුවමාරු වීමේ සිදුවීමකට අදාළවය. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අදාළ සිරකරු සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයාගෙන ඇති අතර, එහිදී

Continue Reading
පාස්කු නඩුව අසන මහාධිකරණය “කැලෑ උසාවියක්” යැයි මුජිබර් රහුමාන් කියයි
පුවත්
1 min read
125

පාස්කු නඩුව අසන මහාධිකරණය “කැලෑ උසාවියක්” යැයි මුජිබර් රහුමාන් කියයි

February 7, 2026
0

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී ඊයේ (06) අධිකරණයට බරපතළ ලෙස අපහාස වන අයුරින් අදහස් පළ කර තිබේ. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සෘජුවම ප්‍රකාශ කළේ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ නඩුව විභාග කරන ත්‍රිපුද්ගල මහාධිකරණය “කැලෑ උසාවියක්” බවයි. එමෙන්ම ඇමති බංගලාවක සිට දොරවල් වසාගෙන නඩු

Continue Reading
ස.ජ.බ. මන්ත්‍රීන් පාර්ලිමේන්තු කෑම අඩුවට ඉල්ලයි…
පුවත්
1 min read
273

ස.ජ.බ. මන්ත්‍රීන් පාර්ලිමේන්තු කෑම අඩුවට ඉල්ලයි…

January 29, 2025
0

පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් මන්ත්රීලවරුන්ට ලබාදෙන ආහාර පාන සඳහා පිරිවැය ආවරණය කිරීමේ මිල ගණන් නියම කිරීමට “ගෘහ කාරක සභාව” ගෙන ඇති තීරණය ඉවතලා අඩු මිලට ලබා ගැනීමේ උපක්‍රමයක් සමගි ජන බලවේගය දියත් කර තිබේ. එම උපක්‍රමය ප්‍රසිද්ධියේ හෙළිවී තිබෙන්නේ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් රූපවාහිනී සංවාදයක් අතර, කරන ලද ප්‍රකාශයකින් ය.

Continue Reading
ඩයනා ට මන්ත්‍රී ධුරය අහිමිවෙයි ! ඩයනාගේ හිස් වූ පුටුව මුජිබර්ට??
පුවත්
0 min read
420

ඩයනා ට මන්ත්‍රී ධුරය අහිමිවෙයි ! ඩයනාගේ හිස් වූ පුටුව මුජිබර්ට??

May 8, 2024
0

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය. සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි. ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකම්

Continue Reading