අධිකරණවල ගොඩ ගැසී ඇති නඩු හැකි ඉක්මණින් විසදීමට වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේ, නඩු ගොනු විශාල ප්‍රමාණයක් ගොඩ ගැසි ඇති බවයි. ගොඩ ගැසී ඇති නඩු ගොනු සංඛ්‍යාව පිළිබඳ නිෂ්චිත තොරතුරු අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි බවත් අමාත්‍යවරයා කියා සිටිනවා.ඇතැම් අධිකරණවල දැනට පුරප්පාඩු වී පවතින විිනිෂ්චයකාරවරුන් බදාවාගැනිමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරනවා.
Check latest article from this author !
රනිල්ගේ මෝඩ ජෝගිය සහ “මිස්ටර් ක්ලීන්”ගේ රෙදි ගැලවුණු නාඩගම
October 3, 2026
මත්තලින් ගෙනා රත්රන් තොගයක් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්!
October 2, 2026
Previous Post
ලෝක බලවතුන්ගේ නෙත අනුර දෙසට !!
Next Post
ගොවීන්ගේ ගිණුම්වලට තවත් මුදලක්…
Recent Posts
- රනිල්ගේ මෝඩ ජෝගිය සහ “මිස්ටර් ක්ලීන්”ගේ රෙදි ගැලවුණු නාඩගම
- දින ගණනාවක් සැඟව සිටි ගලගොඩඅත්තේ ඥානසාර තිනියාවලදී පොලිස් අත්අඩංගුවට
- මත්තලින් ගෙනා රත්රන් තොගයක් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්!
- “බෙදා වෙන් කළ ශ්‍රම බලකායක් යනු ලාභදායක ශ්‍රම බලකායක්”
- “හොර රහසේ වරායෙන් පිට කළ කන්ටේනර්” – නාමල්–යෝෂිතගේ සංවිධානය ගැන හෙළිදරව්වක්