රජයේ මුද්රණාලාධිපතිනිය, පොලිස්පති සහ තැපැල්පති ඇතුළු රාජ්ය ආයතන ප්රධානීන් කිහිප දෙනෙකු අද (09) මැතිවරණ කොමිසම වෙත කැදවා තිබෙනවා. ඒ, ජනාධිපතිවරණයට අදාළ මූලික වටයේ සාකච්ඡාවක් සඳහායි. ආණ්ඩුක්රම ව්යවස්ථාව අනුව ජනාධිපතිවරණය ප්රකාශයට පත් කිරීමේ බලය ලබන 17 වැනිදායින් පසුව ජාතික මැතිවරණ කොමිෂන් සභාවට හිමිවනවා.
Check latest article from this author !
Recent Posts
- “සජිත් එක්ක ඉදිරි ගමනක් නෑ” සජබ තරුණ මන්ත්රීවරුන් රනිල් සමඟ රහසිගත සාකච්ඡාවක
- වැරදිකරුවන්ට සිවුරු අදින්න නිකායෙන් එපා කියන තුරු චීවරය අඳින්න පුළුවන්!
- “මාලිගාවට බෝම්බ ගහපු කතාවෙන් තමයි අපිට නාන්න වුණේ” – සජබ ප්රබලයෝ දෙන්නෙක් ගැටෙයි!
- යන එන හැම බස් එකටම නගින සජිත් ප්රේමදාසගේ අවස්ථාවාදය
- ජාතිවාදයේ තුරුම්පුවත් ඉවරද? පාද යාත්රාවෙන් මතු වූ ප්රශ්නය