ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමේ වෙඩික්කරු අල්ලයි
පුවත්
0 min read
673

ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමේ වෙඩික්කරු අල්ලයි

March 25, 2025
0

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නගලගම්වීදිය ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු ගෑන්ඩ්පාස් පොලිසය විසින් අද (25) අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වේල්ස්කුමාර මාවත ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකු බව වාර්තා වේ. පසුගිය (17) වන දින රාත්‍රී කාලයේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නගලගම්වීදි ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට යතුරු පැදියකින්

Continue Reading
දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක්
පුවත්
1 min read
631

දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක්

March 25, 2025
0

සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් පොලිස්පති ධුරයනේ ඉවත් කිරීමේ යෝජනාවක් කථානායකට බාරදීම ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ සහභාගිත්වයෙන් අද (25) දහවල් 12.15ට පාර්ලිමේන්තුවේ දී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. ඒ සඳහා ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු සහභාගීවීමට නියමිතය. සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් වැඩබලන පොලිස්පති සමයේ මාතර – වැලිගම

Continue Reading
නීති නැතිනම් නීති හදලා හරි හොරු අල්ලන්න
පුවත්
0 min read
316

නීති නැතිනම් නීති හදලා හරි හොරු අල්ලන්න

March 25, 2025
0

හැකි ඉක්මනින් නීති ගෙනැවිත් හොරකම් කරන ලද සහ අයථා ලෙස ධනය ඉපැයූ පුද්ගලයින් සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා. එවිට ජනතාව ඉදිරියට ගොස් ‘ජාතික වීරයා මහින්ද රාජපක්ෂ’ බව බය නැතිව ප්‍රකාශ කළ හැකි බවත්, එතුමාගේ පක්ෂයේ අය ලෙස තමන් නැවතත්

Continue Reading
පොලිසියේ ඉහළ පුටු සෙලවෙයි
පුවත්
1 min read
297

පොලිසියේ ඉහළ පුටු සෙලවෙයි

March 25, 2025
0

පොලිසියේ උසස් නිලධාරීන් සිව් දෙනෙකුට අදාළ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙකුට හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුට ස්ථානමාරුවිම් ලබාදිමට පොලිස් මූලස්ථානය කටයුතු කර ඇත. ජාතික පොලිස් කොමිෂමේ තිරණය පරිදි මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාව අනුව ලබාදි ඇති මෙම ස්ථානමාරුවිම් පහති පරිදි වේ.

Continue Reading
පොතුහැර – රඹුක්කන අධිවේගී මාර්ග කඩිනමින් අවසන් කරන්නයැයි බිමල්ගෙන් උපදෙස්
පුවත්
1 min read
288

පොතුහැර – රඹුක්කන අධිවේගී මාර්ග කඩිනමින් අවසන් කරන්නයැයි බිමල්ගෙන් උපදෙස්

March 24, 2025
0

පොතුහැර රඹුක්කන කොටස 2026 වසර අවසානයේ නිමකිරීමට බලාපොරොත්තු වෙන බව ප්‍රවාහන , මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ඒ ඉදි වන පොතුහැර – රඹුක්කන අධිවේගී මාර්ගය නිරීක්ෂණයට සහභාගී වූ අවස්ථාවේදී. මෙම සංවර්ධන ව්‍යාපෘතිය මගින් ප්‍රදේශවාසි ජනතාවට සිදුවන අපහසුතා අවම කිරීමට කටයුතු කරන ලෙස ඉදිකිරීම් සමාගම් වලට

Continue Reading
දළදා වහන්සේත් විකුණන් කයි
පුවත්
1 min read
307

දළදා වහන්සේත් විකුණන් කයි

March 24, 2025
0

ලබන අප්‍රේල් මස 18 වෙනි දින සිට ශ්‍රී දළදා වහන්සේ වන්දනා මාන කිරීම වෙනුවෙන් ආරම්භ කරන ප්‍රදර්ශන කටයුතුවලට මුවාවී සංවිධානාත්මක ජාවාරම් කල්ලි මුදල් එකතු කිරීමට පටන් ගෙන තිබේ. මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කරමින් පවතින පෝස්ට් එවැනි ජාවාරම් කල්ලිවල කුමන්ත්‍රණයක් බව දිය වඩන නිලමේ ඇතුළු ශ්‍රී දළදා මාලිගාවේ භාරකරුවන්

Continue Reading
සජිත්ට අමු කැවිලා
පුවත්
0 min read
277

සජිත්ට අමු කැවිලා

March 24, 2025
0

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර තිබෙන්නේ පරාජයට බියවීමෙන් බව විපක්ෂ නායක මෙන් ම, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර තිබේ. මෙම මැතිවරණය 2022 පෙබරවාරි මස පැවැත්වීමට නියමිතව තිබූ අතර, එය වසරකින් කල් දමා 2023 මාර්තු 09 වෙනි දින පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සියළු කටයුතු සූදානම්

Continue Reading
ගම්මන්පිලට මොකක්ද වෙන්නේ?
පුවත්
1 min read
309

ගම්මන්පිලට මොකක්ද වෙන්නේ?

March 24, 2025
0

රුපියල් කෝටි දෙකකට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් උදය ප්‍රභාත් ගම්මන්පිල වගඋත්තරකරුවෙකු කරමින් අධිකරණය ඉදිරියේ පවරා තිබූ නඩුවේ තීන්දුව අද (24) ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය. ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුගෙන් මුදල් වංචා කරනලදැයි චෝදනා කරමින් ගම්මන්පිලට එරෙහිව එම නඩුව පවරා තිබිණි. පසුගිය කාලයේ මැතිවරණ වෙනුවෙන් ජනතාවගෙන් මුදල් එකතු කළ උදය ගම්මන්පිල එමගින් ද

Continue Reading
රජයේ කටයුතු බිමට ගෙන යාමට පුංචි ඡන්දයේදී මාලිමාව ජයග්‍රහණය කරවිය යුතුයි – ටිල්වින් සිල්වා
පුවත්
0 min read
305

රජයේ කටයුතු බිමට ගෙන යාමට පුංචි ඡන්දයේදී මාලිමාව ජයග්‍රහණය කරවිය යුතුයි – ටිල්වින් සිල්වා

March 22, 2025
0

රජයේ කටයුතු බිම් මට්ටමට ගෙන යාම සඳහා මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ඒ අනුව රජය ආරම්භ කළ දේශපාලන සංස්කෘතියේ වෙනස බිම් මට්ටම දක්වා ගෙන යා යුතු යැයි බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ

Continue Reading
නාම යෝජනා හතරෙන් එකකටත් වඩා ප්‍රතික්ෂේපිතයි
පුවත්
0 min read
270

නාම යෝජනා හතරෙන් එකකටත් වඩා ප්‍රතික්ෂේපිතයි

March 22, 2025
0

ලබන මැයි මස 06 වෙනි දින පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ නාම යෝජනා අතරින් වැඩිම ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් බව අනාවරණය වේ. එම දිස්ත්‍රික්කය වෙනුවෙන් නාම යෝජනා පත්‍ර 210ක් ඉදිරිපත් කර ඇති අතර එයින් 58ක් ප්‍රතික්ෂේප වී ඇති බව දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරි, දිස්ත්‍රික් ලේකම් ඉන්දික

Continue Reading