ඉන්ධන මිල අඩුකරයි
පුවත්
0 min read
305

ඉන්ධන මිල අඩුකරයි

April 1, 2025
0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පරිදි අඩු කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින්ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින්ද අඩු කර ඇත. එම අඩු වූ මිල අනුව නව මිල පහතින් දැක්වේ. පෙට්‍රල් 92 රුපියල් 299යි. පෙට්‍රල් 95 රුපියල් 361යි. මීට අමතරව, සුපර් ඩීසල්, ඔටෝ

Continue Reading
එදා මම කිව්වේ බොරු… මට රනිල් සර්ව මීට කලින් මුණ ගැහිලාවත් නෑ…
පුවත්
0 min read
326

එදා මම කිව්වේ බොරු… මට රනිල් සර්ව මීට කලින් මුණ ගැහිලාවත් නෑ…

March 29, 2025
0

රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් පැවති දානමය පින්කමකදී දොඩම්පහළ රාහුල හිමියන් කළ ප්‍රකාශයක් පිළිබඳව පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් මතුව තිබුණා. එහිදී එම හිමියන් ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරණ සමයේදී ඉන්ධන නොගෙන්වන ලෙස තමන් වහන්සේ එවකට සිටි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි. කෙසේ වෙතත් තමන්ට අත්වැරදීමකින් එම

Continue Reading
අනේ මටත් පිටින් කන්න දෙන්න…
පුවත්
0 min read
361

අනේ මටත් පිටින් කන්න දෙන්න…

March 29, 2025
0

තමන්ට පිටතින් ආහාර ගෙන්වා ගැනීමට අවසර ලබා දෙන්නැයි රක්ෂිත බන්ධනාගාරගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා. ඔහු එම බන්ධනාගාරයේ ‘එම්’ වාට්ටුවේ රඳවා සිටින අතර පසුගියදා රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් රඳවා සිටින්නේ ද ‘එම්’ වාට්ටුවේම රඳවා සිටින බවයි ආරංචි

Continue Reading
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම් කඩිනම් කරන්න ජනපතිගෙන් උපදෙස්
පුවත්
1 min read
327

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම් කඩිනම් කරන්න ජනපතිගෙන් උපදෙස්

March 29, 2025
0

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ හා නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (28) පැවැත්වුණා. නුවර – කොළඹ අධිවේගී මාර්ගයේ මීරිගම – කඩවත කොටසේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කරන ලෙසයි ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබෙන්නේ. එසේම

Continue Reading
දේශබන්දුට හැංගෙන්න උදව් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
පුවත්
1 min read
327

දේශබන්දුට හැංගෙන්න උදව් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

March 29, 2025
0

බන්ධනාගාරගත කර සිටින, වැඩ තහනමට ලක්වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සැඟවී සිටීමට සහාය වූ බවට අනාවරණය කරගත් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විශේෂ ආරක්ෂක අංශයට අනුයුක්තව රාජකාරි කළ කොස්තාපල්වරයෙකු සහ තලවතුගොඩ ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකු බව වාර්තා වේ. දේශබන්දු තෙන්නකෝන් මේ වනවිට අප්‍රේල් මස 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත

Continue Reading
චාමර සම්පත්ගෙන් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
පුවත්
0 min read
348

චාමර සම්පත්ගෙන් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

March 27, 2025
0

මීට සුළු මොහොතකට පෙර බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඔහු ඌව පළාත් ප්‍රධාන ඇමති වශයෙන් කටයුතු කළ සමයේ සිදු කර ඇති අක්‍රමිකතාවකට අදාළව දූෂණ චෝදනා තුනක් සම්බන්ධයෙනි. එම චොදනාවලට අදාළව ඔුහගෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහුව අද අල්ලස්

Continue Reading
ඖෂධවලට උපරිම සිල්ලර මිලක්…
පුවත්
0 min read
273

ඖෂධවලට උපරිම සිල්ලර මිලක්…

March 27, 2025
0

ඖෂධවලට උපරිම සිල්ලර මිලක් පනවමින් ඊයේ (26) සෞඛ්‍ය අමාත්‍යාංශය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඩොලරයේ අගය වෙනස්වීම මත මෙම උපරිම සිල්ලර මිල වෙනස් විය හැකි බව සෞඛ්‍ය ඇමැති, නලින්ද ජයතිස්ස විසින් නිකුත් කර ඇති එම ගැසට් නිවේදනයේ සඳහන් වේ. එම ගැසට් නිවේදනයට අනුව මෙම උපරිම සිල්ලර මිල නිර්ණය කෙරෙන්නේ

Continue Reading
දේශබන්දුගෙන් CIDය ප්‍රශ්න කරයි…
පුවත්
1 min read
307

දේශබන්දුගෙන් CIDය ප්‍රශ්න කරයි…

March 27, 2025
0

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. බන්ධනාගාර මධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක පවසන්නේ විමර්ශන නිලධාරීන් දුම්බර බන්ධනාගාරයට පැමිණ ප්‍රකාශ සටහන් කරගත් බවයි. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී. ඒ, මාතර – වැලිගම ප්‍රදේශයේ

Continue Reading
කෙහෙළියගේ තවත් සුපිරි ගැහිල්ලක්…
පුවත්
1 min read
351

කෙහෙළියගේ තවත් සුපිරි ගැහිල්ලක්…

March 27, 2025
0

ඖෂධ මිල දී ගැනීමේ ජාවාරම සිදු කළ ආකාරය පිළිබඳව තවත් තොරතුරු කෝප් කමිටුව හමුවේ හෙළි වී තිබේ. එම ජාවාරම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමතිවරයෙකු වන කෙහෙළිය රඹුක්වැල්ලට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර, එම යෝජනාව පොහොට්ටු සහ රනිල් ආණ්ඩුව විසින් එකතු වී පරාජය කරමින් ඔහුගේ ඇමති ධුරය ආරක්ෂා කර දී

Continue Reading
රනිල්ගේ පාරේ ගිය තවත් අයෙකු අත්තඩංගුවට
පුවත්
0 min read
308

රනිල්ගේ පාරේ ගිය තවත් අයෙකු අත්තඩංගුවට

March 27, 2025
0

මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු ව සිටි ඩොන් හරීන්ද්‍ර ජානක අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අත්තඩංගුවට ගෙන තිබේ. විදේශ රටවල රැකියා ලබා දෙන බව ප්‍රකාශ කරමින් විශාල මුදලක් කොල්ල කා ඇති ඔහු නිශ්චිත වශයෙන් ම එක් අයෙකුගෙන් ලබා ගත් මුදල් පිළිබඳව තහවුරු

Continue Reading