වැලිගම “W15” හෝටලයට වෙඩි තැබීම: CCD නිලධාරීනුත් අධිකරණයට භාර වෙයි
පුවත්
1 min read
277

වැලිගම “W15” හෝටලයට වෙඩි තැබීම: CCD නිලධාරීනුත් අධිකරණයට භාර වෙයි

March 21, 2025
0

මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි “W15” හෝටලයට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අමතරව චෝදනා එල්ල වී ඇති කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) නිලධාරීන් 06 දෙනාද මෝසමක් මගින් අද (21) මාතර අධිකරණයට භාර වී තිබේ. මෙම සිදුවීමට අදාළව එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ඇතුළු මෙම නිලධාරීන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය

Continue Reading
නාමයෝජනා කිහිපයක් ප්‍රතික්ෂේප වීම ගැන අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා
පුවත්
0 min read
291

නාමයෝජනා කිහිපයක් ප්‍රතික්ෂේප වීම ගැන අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා

March 21, 2025
0

පළාත් පාලන ආයතන කිහිපයකට ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගය පවසනවා. අදාළ ගැටලු සම්බන්ධයෙන් මැතිවරණ මහලේකම් කාර්යාලය ද දැනුවත් කරන බවයි එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසන්නේ. කොමිසම මඟින් නිකුත් කර ඇති චක්‍රලේඛවල ද අපහැදිලි තත්ත්වයක් පවතින බවයි මහ ලේකම්වරයා

Continue Reading
දේශබන්දුට එරෙහි චෝදනා 9ක් මෙන්න…
පුවත්
1 min read
277

දේශබන්දුට එරෙහි චෝදනා 9ක් මෙන්න…

March 21, 2025
0

මාතර – වැලිගම ප්‍රදේශයේ පිහිටි “W15” හෝටලයට 2023 වසරේදී වෙඩි වෙඩි තැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙන් එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 08 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය පෙබරවාරි මාසයේදී මාතර මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත්කර තිබූ අතර මේ වනවිට එම වෙඩි තැබීමේ සීද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර භාරයට

Continue Reading
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට ඇප නැතුව ණය
පුවත්
0 min read
266

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට ඇප නැතුව ණය

March 20, 2025
0

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා ඇප නොමැතිව ණය ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ පාර්ලිමේන්තුවේ පැවති අයවැය කාරක සභා විවාදයට එක්වෙමි පවසයි. එහිදී මේ සම්බන්ධයෙන් වැඩිදුටරත් අදහස් දැක්වූ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ, “මේ පරාටේ නීතිය හරහා අර්බුදයට

Continue Reading
පළාත් පාලන ඡන්දය මැයි 06
පුවත්
0 min read
240

පළාත් පාලන ඡන්දය මැයි 06

March 20, 2025
0

නාමයෝජනා කැඳවීම අදින් (20) අවසන් වූ 2025 පළාත් පාලන ආයතන මැතවරණයේ ඡන්ද විමසීම එළැඹෙන මැයි 06 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම් සභාව තීරණය කර තිබේ. ඒ සඳහා වූ නාමයෝජනා භාරගැනීම අද දහවල් 12ට අවසන් වු අතර ඉන් පසු මැතිවරණ කොමිසම විසින් ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මෙලෙස නිවේදනය කරන ලදී.

Continue Reading
දේශබන්දු තෙන්නකෝන් අද අධිකරණයට
පුවත්
1 min read
303

දේශබන්දු තෙන්නකෝන් අද අධිකරණයට

March 20, 2025
0

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (20) යළි මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මාතර – වැලිගම ප්‍රදේශයේ පිහිටි “W15” හෝටලයට 2023 වසරේදී වෙඩි වෙඩි තැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙන් එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 08 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය පෙබරවාරි

Continue Reading
ඉම්තියාස් සජබෙන් ඉල්ලා අස්වෙයි…
පුවත්
1 min read
269

ඉම්තියාස් සජබෙන් ඉල්ලා අස්වෙයි…

March 18, 2025
0

සමගි ජනබලවේගයේ සභාපති ඉම්තියාස් බාකිර් මාකාර් තමන් දැරූ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට තිරණය කොට තිබේ. මීට පෙර අවස්ථා දෙකකදී පක්ෂයේ ප්‍රතිසංවිධාන සහ ඉදිරි ගමන වෙනුවෙන් පිටු එකොළහකට වැඩි යෝජනාවලියක් සහ ඒ පිළිබඳව සිහිකැඳවමින් පිටු හතරක ලිපි ලියූ ඉම්තියාස් බාකිර් මාකර්, සිය ඉල්ලා අස්වීම වාක්‍ය හතරකින් ලියා විපක්ෂ නායක ලේකම් සුරංග

Continue Reading
ආබාධිත මගී ජනතාව වෙනුවෙන් නිර්බාධිත ප්‍රවාහන සේවයක් අත්‍යවශ්‍යයි – පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් වසන්ත ද සිල්වා
පුවත්
1 min read
272

ආබාධිත මගී ජනතාව වෙනුවෙන් නිර්බාධිත ප්‍රවාහන සේවයක් අත්‍යවශ්‍යයි – පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් වසන්ත ද සිල්වා

March 18, 2025
0

ආබාධිත මගී ජනතාව වෙනුවෙන් නිර්බාධිත ප්‍රවාහන සේවයක් අත්‍යවශ්‍ය යැයි ප්‍රථම දෘෂ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන සුදත් වසන්ත ද සිල්වා පවසයි. ඔහු මේ බව පැවසූවේ ශ්‍රව්‍යාබාධිත, දෘශ්‍යාබාධිත ආදි විශේෂ අවශ්‍යතා සහිත මගී ජනතාවගේ පහසුව වෙනුවෙන්, ඔවුන්ට ද පොදු ප්‍රවාහනය වෙත ප්‍රවේශ වීමේ හැකියාව ලබාදීමත්, පොදු ප්‍රවාහනය තුළ කාන්තා ආරක්ෂාව තහවුරු කිරීමත් අරමුණුකර,

Continue Reading
“සමාජ සද්කාර්යයන් දේශපාලනීකරණය වියයුතු නැහැ…” – නියෝජ්‍ය ඇමති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන
පුවත්
1 min read
294

“සමාජ සද්කාර්යයන් දේශපාලනීකරණය වියයුතු නැහැ…” – නියෝජ්‍ය ඇමති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන

March 18, 2025
0

ශ්‍රව්‍යාබාධිත, දෘශ්‍යාබාධිත ආදි විශේෂ අවශ්‍යතා සහිත මගී ජනතාවගේ පහසුව වෙනුවෙන්, ඔවුන්ට ද පොදු ප්‍රවාහනය වෙත ප්‍රවේශ වීමේ හැකියාව ලබාදීමත්, පොදු ප්‍රවාහනය තුළ කාන්තා ආරක්ෂාව තහවුරු කිරීමත් අරමුණුකර, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් අන්තර්කරණ සහය මධ්‍යස්ථානයක් විවෘත කිරීම, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය ඇමති වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන්

Continue Reading
මර්වින් සිල්වා යළි රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
0 min read
303

මර්වින් සිල්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

March 18, 2025
0

හිටපු ඇමති මර්වින් සිල්වා ලබන 24 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. පසුගිය 05 වනදා සන්ධ්‍යා කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් අතර ඔහු අද (17) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි. මෙම නියෝගය ලබාදී ඇතැයි සඳහන් වන්නේ ඔහු අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.

Continue Reading