ජපාන විදේශ කටයුතු රාජ්‍ය ඇමති සහ අනුර දිසානායක අතර හමුවක්
පුවත්
1 min read
448

ජපාන විදේශ කටයුතු රාජ්‍ය ඇමති සහ අනුර දිසානායක අතර හමුවක්

July 23, 2024
0

මේ වනවිට ජපානයේ සංචාරයක නිරතව සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර ‍දිසානායක සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති TSUGE Yoshifumi අතර හමුවක් එම අමාත්‍යාංශයේදී අද (22) දින පස්වරුවේ සිදු විය. මේ වනවිට ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳවත් දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳවත් රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික සබඳතාවන්හි

Continue Reading
අවුරුදු 76ක මේ ගමන් මාර්ගය අපි සියලු දෙනාම එක්වී වෙනස් කරමු
පුවත්
1 min read
447

අවුරුදු 76ක මේ ගමන් මාර්ගය අපි සියලු දෙනාම එක්වී වෙනස් කරමු

July 23, 2024
0

76 වසරක් අවසානයේත් මේ දක්වා ඉතා හොඳින් නීතිය ක්‍රියාත්මක වෙන, විනයක් පවතින, ඕනෑම රැකියාවක් කරන කෙනෙකුට ගුණාත්මක ආහාර වේලාවක් ලබා ගැනීමේ හැකියාව ලැබෙන ආදී මූලික යටිතල පහසුකම් සම්පූර්ණ වූ රටක් නිර්මාණය කර නැති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. අද තිබෙන්නේ අපි අපේක්ෂා කරන මූලික කරුණුවලින් බොහෝ

Continue Reading
ජනපතිවරණයට දින හරි…
පුවත්
0 min read
488

ජනපතිවරණයට දින හරි…

July 23, 2024
0

ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ, මේ සතිය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පවත්වන දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බවයි. කොමිසම ලෙස ජනාධිපතිවරණය පවත්වන දිනය මේ වනවිටත් තීරණය කර ඇති බවයි ඔවුන් පවසා ඇත්තේ. ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර හමුවක් ලබන හෙට හෝ අනිද්දා පැවැත්වීමට නියමිත බවත් වාර්තා වෙනවා. එහිදී ජනාධිපතිවරණය

Continue Reading
මහ මැතිවරණයකට සල්ලි නැහැ – ජනපති කියයි
පුවත්
1 min read
409

මහ මැතිවරණයකට සල්ලි නැහැ – ජනපති කියයි

July 23, 2024
0

මහ මැතිවරණයක් පැවැත්වීමට මුදල් වෙන් කර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයා එබව සඳහන් කර  ඇත්තේ, ඔහුගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (22) පස්වරුවේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩාමේ රැස්වීමේදී ය. ‘‘මහ මැතිවරණයක් ගැන අනුර දිසානායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසත් කියනවා. මහ මැතිවරණයකට මුදල් වෙන් කරලා නැහැ.

Continue Reading
ජනපතිගේ දුෂණ වංචා ෆයිල් දෙකක් අනුර ගාව !
පුවත්
1 min read
462

ජනපතිගේ දුෂණ වංචා ෆයිල් දෙකක් අනුර ගාව !

July 23, 2024
0

වත්මන් ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද දුෂණ වංචා සම්බන්ධ ලිපි ගොණු දෙකක් තමන් සතුව ඇතැයි ජාතික ජනබලවේගයේ නායකයා ජපානයේ දී හෙළි කර තිබේ. පසුගිය යහපාලන සමයේ ස්ථාපිත කල දූෂණ මර්දන ලේකම් කාර්යාලයට එවක අගමැති රනිල් වික්‍රමසිංහ සම්බන්ධව පැමිණිළි ලැබුන බව ද අනුර කුමාර දිසානායක ජපානයේ Tsukuba ශ්‍රී ලාංකික ජනහමුව අමතමින් කියා

Continue Reading
රනිල්ගේ ගේම හබක්…
පුවත්
0 min read
449

රනිල්ගේ ගේම හබක්…

July 19, 2024
0

අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ හොබවන බලය දීර්ඝ කර ගැනීම සඳහා දියත් කළ සියලුම ආකාරයේ යටිකූට්ටු කුමන්ත්‍රණ සියල්ලම පරාජය වීමෙන් පසු 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත හකුළා ගෙන තිබේ. එය හකුළා ගැනීමට මූලිකම පදනම වී තිබෙන්නේ පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරය දිනා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වීම බව හෙළි වේ. ජුනි 26වැනි

Continue Reading
දෙගඩියාවක් තියාගන්න එපා අනුර මීළග නියත ජනපති
පුවත්
0 min read
421

දෙගඩියාවක් තියාගන්න එපා අනුර මීළග නියත ජනපති

July 19, 2024
0

ජනතාවගේ ජනාධිපතිවරණ උනන්දුව වැඩි වීමෙන් පෙන්නුම් කරන්නේ, පාලකයන්ට ඉක්මනින් ගෙදර යන්න වෙන බව යයි ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා. මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණයට දින නියම කිරීමටත් ඉදිරි කටයුතු කරගෙන යාමටත් බලය ලැබී තිබෙන බව ඔහු සඳහන් කරනවා. “ජනාධිපතිවරණ ඡන්දයේ ක්‍රියාවලිය ප්‍රායෝගිකව හැකි ඉක්මනින් නිශ්චිතවම ආරම්භ කරන ලෙස

Continue Reading
ගමට ගිහින් බලන්න පාතාලය තියෙනවද කියලා
පුවත්
1 min read
496

ගමට ගිහින් බලන්න පාතාලය තියෙනවද කියලා

July 19, 2024
0

රටේ විවිධ ස්ථානවල සිදුවන වෙඩිතැබීමේ සිද්ධිවලට හේතුව යුද සමයෙන් පසුව ඊට අදාළ ගිනිඅවි තවමත් සමාජයේ සංසරණය වීම බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා. මෙම ඝාතන සහ වෙඩි තැබීම වැළක්විය නොහැකි වන්නේ එම ගිනි අවි බවයි ඔහු කියන්නේ. “දැන් ඊයේ පෙරේදා කට්ටිය කිව්වා මොනවා කිව්වත් දෙයක් වෙලා නෑ කියලා. මොනවා

Continue Reading
අනුර ජපානයට…
පුවත්
1 min read
470

අනුර ජපානයට…

July 19, 2024
0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සිය ජපන් සංචාරය බලා පිටව ගිය බව වාර්තා වෙනවා. ජාතික ජන බලවේගය විදෙස් කමිටු විසින් සංවිධානය කරන එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් සහභාගීවන ජනහමු මාලාවේ ජපන් ජන හමුවට සහභාගීවීම සඳහා යි ඔහු පිටත්ව ගොස් ඇත්තේ. “අනුර දිසානායක සහෝදරයා මේ ඉරිදා එනම් 21 වෙනිදා ජපානයේ

Continue Reading
අරගලය සම්පූර්ණ කර ගැනීමට ජනාධිපතිවරණය අවස්ථාවක් කර ගන්න
පුවත්
1 min read
473

අරගලය සම්පූර්ණ කර ගැනීමට ජනාධිපතිවරණය අවස්ථාවක් කර ගන්න

July 18, 2024
0

අරගලයේ අරමුණු ඉටු කරවා ගැනීමට ලැබෙන පළමු අවස්ථාව ජනාධිපතිවරණය බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. දුෂ්ඨ පාලකයන් පලවා හැර තමන්ට වඩා හොඳ පාලනයක් නිර්මාණය කර ගැනීම අවශ්‍ය බවත් අරගලයේ සිටි ජනතාවට තමන් කළ අරගලයේ අවසානය දකින්නට උවමනාවක් ඇති බවත් එම පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා පෙන්වා දෙන්නේ. “අරගලයේ නියැලුණ ශ්‍රී ලාංකේය ජනතාව

Continue Reading