“මාත් එක්ක ආව අයට ස්තූතී අනිත් අයත් එනවනම් සතුටුයි”
පුවත්
1 min read
438

“මාත් එක්ක ආව අයට ස්තූතී අනිත් අයත් එනවනම් සතුටුයි”

July 30, 2024
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තම Face Book ගිණුමේ විශේෂ සටහනක් දක්වා තිබෙනවා. මේ එම සටහනයි; “මෙම ගමනේදී මා සමඟ සිටි සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මම ස්තූතිවන්ත වෙන්න කැමතියි. මුල සිටම මා සමඟ සිටි අයට විශේෂයෙන්ම කියන්නට ඕනි, ඔබේ සහාය නිසා තමයි අපි සාර්ථක ආරම්භයක් ලබා ගත්තේ. රට දරුණු අර්බුදයක සිටියදී, පුරවැසියන්

Continue Reading
සජිත් පිලේ කාන්තා අවුලක්
පුවත්
1 min read
375

සජිත් පිලේ කාන්තා අවුලක්

July 30, 2024
0

ජනාධිපතිවරණ ප්‍රචාරක වේදිකාවල කැපී පෙනෙන කාන්තා චරිත සහ කථිකත්වයෙන් යුතු කාන්තා චරිත ඉක්මනින් ම හඳුන්වා දිය යුතු බව ප්‍රචාරක උපදේශක ආයතන නිර්දේශ කර ඇති බව වාර්තා වේ. සජිත් ප්‍රේමදාසගේ ප්‍රචාරක කටයුතු සඳහා අලුතින් පත්කර සිටින රවී ජයවර්ධන මෙන් ම, ලක්ෂමන් ෆොන්සේකා වැනි අය ද මේ බව පෙන්වා දී තිබුණ ද

Continue Reading
මාළිමාවෙන් ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක්
පුවත්
1 min read
453

මාළිමාවෙන් ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක්

July 25, 2024
0

ජාතික ජන බලවේගය ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් (NPP Election Monitoring Centre) පිහිටුවන බව අද (25) පවත්වන ලද මාධ්‍ය හමුවක දී හෙළි කරනු ලැබීය. එහි ප්‍රධානියා වශයෙන් කටයුතු කරන්නේ, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්නයි. ඔහු මැතිවරණ කටයුතු පිළිබඳ පොලිස් දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානීයා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ

Continue Reading
ජනාධිපතිවරණ දිනය හෙට කියන්නම් – මැතිවරණ කොමිෂන් සභාව
පුවත්
0 min read
442

ජනාධිපතිවරණ දිනය හෙට කියන්නම් – මැතිවරණ කොමිෂන් සභාව

July 25, 2024
0

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ නෛතික විධි විධාන අනුව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා නියමය පළ කරන දිනය, නාමයෝජනා භාර ගැනීමේ දිනය හා ස්ථානය සහ ඡන්ද විමසීමේ දිනය පිළිබඳව දැනුම් දීමේ අතිවිශේෂ ගැසට්‌ නිවේදනය 2024 ජුලි මස 26 වන දින ප්‍රකාශයට පත් කිරීමට අද (24)

Continue Reading
‘බාහු සහෝදරයා’ විප්ලවවාදී දිවි ගමන නිම කරයි
පුවත්
1 min read
429

‘බාහු සහෝදරයා’ විප්ලවවාදී දිවි ගමන නිම කරයි

July 25, 2024
0

 මෙරට වාමාංශික දේශපාලනයේ සලකුණක් වු “බාහු සහෝදරයා” ලෙස කා අතරත් ප්‍රචලිත නව සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සිය විප්ලවවාදී දිවි ගමන නිම කර තිබේ. කලක් රෝගාතුරව සිටි බාහු සහෝදරයා මිය යන විට 81 වැනි වියෙහි පසු විය. වසර 18කට ආසන්න කාලයක් පේරදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස සේවය

Continue Reading
ජලනිගෙන් සැලෝන් කෙරුවාව…
පුවත්
0 min read
461

ජලනිගෙන් සැලෝන් කෙරුවාව…

July 25, 2024
0

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස නිවාස හා ඉදි කිරීම් ඇමති ලෙස 2015 – 2019 කාලයේ සිටි අවස්ථාවේ ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාව සතු මුදල් අවභාවිතා කිරීම පිළිබඳව තොරතුරු රැසක් හෙළි වී තිබේ. එම සංස්ථාවේ අභ්‍යන්තර විගණන ඒකකය විසින් සිදු කරන ලද විගණනයේ දී හෙළි වී තිබෙන්නේ රුපියල් ලක්ෂ 420ක මූල්‍ය

Continue Reading
ජනාධිපතිවරණයට මම ඉල්ලනවා – ෆොනී
පුවත්
1 min read
464

ජනාධිපතිවරණයට මම ඉල්ලනවා – ෆොනී

July 25, 2024
0

2024 ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙක් ලෙස තමා ඉදිරිපත් වන බව සජබ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසනවා. ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත්වන බව සටහන තබා ඇත්තේ අද (25) අලුයම 2.14ට යි. “ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙස බොහෝ දෙනෙක් මගෙන්

Continue Reading
මේ පොලිස් ලොක්කාට දැන් මොකක්ද වෙන්නේ?
පුවත්
1 min read
482

මේ පොලිස් ලොක්කාට දැන් මොකක්ද වෙන්නේ?

July 25, 2024
0

ක්ලබ් වසන්ත ඝාතනයට ඔත්තුව දුන් බව සඳහන් කළ ටැටූ ව්‍යාපාරිකයාගෙන් ජනමාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කර පොලිස් නාටකයක් රඟ දැක්වූ නියෝජ්‍ය පොලිස්පති මාරපනට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගය කුමක් දැයි නව වටයකින් සාකච්ඡාවක් ඇති වී තිබේ. මෙම පොලිස් නාටකය රඟ දැක්වූ මාරපනට එරෙහිව කිසිදු විනය පරීක්ෂණයක් හෝ නොකිරීමට දේශබන්දු තෙන්නකෝන් වග බලා ගෙන තිබිණි. පොලිස්

Continue Reading
අත්‍යවශ්‍ය ඖෂධ 329ක් මාස තුනකටවත් මදි
පුවත්
0 min read
478

අත්‍යවශ්‍ය ඖෂධ 329ක් මාස තුනකටවත් මදි

July 24, 2024
0

රජයේ රෝහල්වල ඇති අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 850 න් 329 ක් මාස තුනකටවත් ප්‍රමාණවත් නැති බව වෛද්‍ය සැපයුම් අංශ ආරංචි මාර්ග පවසයි. අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 850 න් 643 ක් නිර්වින්දන හෘද රෝග, ළමා රෝග හා මානසික රෝග සඳහා ලබා දෙන ඖෂධ වන අතර එම ඖෂධ ද හිඟවෙමින් පවතියි. වෛද්‍ය සැපයුම් අංශයේ

Continue Reading
දේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්
පුවත්
0 min read
471

දේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

July 24, 2024
0

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව කරුවන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09 ක් විභාගයට ගැනීමට අවසර

Continue Reading