රනිල් අපි එක්ක එනවනම් අපේ සහය දෙනවා
පුවත්
0 min read
441

රනිල් අපි එක්ක එනවනම් අපේ සහය දෙනවා

July 18, 2024
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේ දී සිය පක්ෂයවන පොහොට්ටුව සමග යෑමට සූදානම් නම් පොහොට්ටුවත් ඔහුට සම්පූර්ණයෙන් සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. “මැතිවරණය ජයග්‍රහණය කරගෙන යන වැඩපිළිවෙළ දැන් අපේ අතේ තියෙන්නේ. සුබ ආරංචිය අපි ජයග්‍රහණය කරනවා. අපේක්ෂකයා දැම්ම ම තේරෙයි කොච්චර බලගතු කෙනෙක් ද අපි දාන්නේ කියලා. අපි

Continue Reading
පොහොට්ටුවෙන් අපේක්ෂකයෝ 4ක්
පුවත්
0 min read
410

පොහොට්ටුවෙන් අපේක්ෂකයෝ 4ක්

July 16, 2024
0

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට සූදානමින් සිටින රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ඩැහැ ගනිමින් සිටින අතර තවත් තිදෙනෙක් තරඟ වැදීමට සූදානමින් සිටින බව තහවුරු වී තිබේ. පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු මෙන් ම අධිකරණ ඇමති ද වන විජේදාස රාජපක්ෂ, ධම්මික පෙරේරා සහ නාමල් රාජපක්ෂ සෙසු තිදෙනා වෙති. මොවුන් අතරින් ධම්මික පෙරේරා සහ නාමල්

Continue Reading
මාලිමාව බලය ගන්නෙ දීර්ඝ කාලයක් රැවටුණු ජනතාවගෙ ප්‍රශ්න විසඳන්න – අනුර දිසානායක
පුවත්
1 min read
416

මාලිමාව බලය ගන්නෙ දීර්ඝ කාලයක් රැවටුණු ජනතාවගෙ ප්‍රශ්න විසඳන්න – අනුර දිසානායක

July 16, 2024
0

මාලිමාව බලයට එන්නේ දීර්ඝ කාලයක් රැවටීමට ලක්වූ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි. ඔහු එබව කියා සිටියේ, ‘පුනරුදයට රටම එකට’ – ජාතික ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මහ රැලිය අමතමින්. එම රැලිය ජුලි පෙරේදා (13 ) දඹුල්ල නගරයේදී පැවැත්විණ. ජන රැලිය ඇමතු මාලිමා නායකයා මෙසේ

Continue Reading
ට්‍රම්ප්ට වගේ සජිත්ටත් වෙඩි තියයි.. සජිත්ගේ ආරක්ෂාව වහා තර කරන්න
පුවත්
1 min read
434

ට්‍රම්ප්ට වගේ සජිත්ටත් වෙඩි තියයි.. සජිත්ගේ ආරක්ෂාව වහා තර කරන්න

July 15, 2024
0

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ආරක්ෂාව වහා තරකරන ලෙස සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න රජයට දන්වයි. 2024 ජනපතිවරණයට තරග කරන බවට සිය අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කර ඇති සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ආරක්ෂා කිරීමේ වගකීම හා යුතුකම රජය සතු බවද ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා කියා සිටියි. මන්ත්‍රීවරයා රජයෙන් එම ඉල්ලීම සිදුකර ඇත්තේ, ඇමරිකාවේ

Continue Reading
පිටපත කුජීතයි – ෂූටින් වහාම නැවැත්විය යුතුයි
පුවත්
1 min read
409

පිටපත කුජීතයි – ෂූටින් වහාම නැවැත්විය යුතුයි

July 15, 2024
0

ක්ලබ් වසන්ත ඝාතනය සිට මේ දක්වා දිග හරින ලද ක්‍රියාවලිය පිළිබඳව විශ්ලේෂකයන්ගේ දැඩි අවධානය යොමු වී තිබෙන අතර අධිකරණ සීමාවල් පවා උල්ලංඝණය කිරීම පිළිබඳව සමාජයක් ලෙස ගැඹුරින් සිතා බැලිය යුතු බව ඔවුන් අවධාරණය කර ඇත. ඝාතනය සිදු කළ සැණින් වීඩියෝ දර්ශන රැසක් මුදාහැරීම, ප්‍රංශයේ සිට කංජිපානි එම ඝාතනය සජීවීව නැරඹූ

Continue Reading
මාව සජබෙන් එළවන්න කාටවත් බැහැ… ෆොන්සේකා සැරටම අමතයි… සජබේ දූෂිතයන් ඉන්නා බව යළිත් කියයි…
පුවත්
0 min read
425

මාව සජබෙන් එළවන්න කාටවත් බැහැ… ෆොන්සේකා සැරටම අමතයි… සජබේ දූෂිතයන් ඉන්නා බව යළිත් කියයි…

July 15, 2024
0

එක එක් කෙනාට ආස වුන පළියට, එක එක් කෙනාට හිතුණ පළියට තමන්ව සමඟි ජන බලවේගයේ සභාපති ධුරයෙන් සහ කැලණිය ආසනයේ සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට කිසිවෙකුට නොහැකි බවත් තමන් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට එරෙහිව වාරණ නියෝගයක් පවා ලබාගෙන ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි. ඔහු මේ බව සඳහන්

Continue Reading
අපි ඔක්කොම හොරු…. හිටපු ජනාධිපතිවරුත් මාටියා ගැහුවා… – කුමාර වෙල්ගම
පුවත්
0 min read
393

අපි ඔක්කොම හොරු…. හිටපු ජනාධිපතිවරුත් මාටියා ගැහුවා… – කුමාර වෙල්ගම

July 11, 2024
0

ඇමති ධුර හෙබවූ බොහෝ පිරිසක් මෙන්ම හිටපු ජනාධිපතිවරුද හොරු බවත් ඔවුන් “මාටියා පාර” ගහපු අය බවත් කළුතර දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී, මහින්ද රාජපක්ෂ සමයේ හිටපු ඇමති කුමාර වෙල්ගම අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ අද (10) පාර්ලිමේන්තුවේදී සිදු කළ අදහස් දැක්වීමක් අතරතුරය. එහිදී ඔහු වැඩිදුරටත් පවසන්නේ, “රනිල්

Continue Reading
ජූලි ඉවර වෙන්න කලින් ජනාධිපතිවරණ දිනේ කියනවා
පුවත්
0 min read
411

ජූලි ඉවර වෙන්න කලින් ජනාධිපතිවරණ දිනේ කියනවා

July 11, 2024
0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය ලබන 17 පසුව ජාතික මැතිවරණ කොමිෂන් සභාවට හිමි වන බැවින් මෙම මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසන්නේ, මැතිවරණ

Continue Reading
“ලොක්කට දැන් පොහොට්ටුව ලොකුයි”
පුවත්
0 min read
517

“ලොක්කට දැන් පොහොට්ටුව ලොකුයි”

July 11, 2024
0

පසුගිය 09 වෙනිදා කැබිනට් මණ්ඩලය රැස්වීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ කලමනාකරණ කමිටුව රැස්වී ඇති අතර එහිදී රනිල් වික්‍රමසිංහගෙන් බලපතළ දෝශාරෝපණ එල්ල වී ඇති බව අනාවරණය වේ. ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව එම කලමනාකාරණ කමිටු රැස්වීමේදී සාකච්ඡා කර ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ එකිනෙකා අතර ඇනකොටා ගැනීම් මිස මැතිවරණ ජයග්‍රහණයක් කෙරෙහි

Continue Reading
මාළිමාවට එරෙහිව එජාපය සහ සජබ එක්වෙයිද?
පුවත්
0 min read
500

මාළිමාවට එරෙහිව එජාපය සහ සජබ එක්වෙයිද?

July 10, 2024
0

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක් විය යුතු බවට මේ වනවිට සජිත් පිල තුළ දැඩි බලපෑමක් අලුතින් හට ගෙන ඇතැයි වාර්තා වේ. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් උණුසුම ඉහළ යමින් පවතින පසුබිමක සජිත් පිළ තුළ නැවත වරක් එම බලපෑම වර්ධනය වී තිබේ. මෙයට පෙර අවස්ථා කිහිපයක දී ද එක්සත් ජාතික පක්ෂය

Continue Reading