දිනෙන් දින පරවන පොහොට්ටුව
පුවත්
0 min read
462

දිනෙන් දින පරවන පොහොට්ටුව

August 2, 2024
0

රනිල් වික්‍රමසිංහ පිල සමඟ එක් වී සිටින ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, නිමල් ලන්සා ඇතුළු කල්ලිය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සම්පූර්ණයෙන් ම රාජපක්ෂලාගෙන් ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කර ඇති බව සනාථ වී තිබේ. එහි පළමු පියවර මාතර දිස්ත්‍රික් බලමණ්ඩලය යැයි නම් කළ රැස්වීමක දී එම පක්ෂයේ මහ ලේකම් තනතුරට රමේෂ්

Continue Reading
රනිල්, සජිත් හදිසි රහස් සාකච්ඡාවක්
පුවත්
1 min read
433

රනිල්, සජිත් හදිසි රහස් සාකච්ඡාවක්

August 2, 2024
0

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ එයින් බිඳී ගිය සජිත් ප්‍රේමදාස පිල අතර රහසිගත හදිසි සාකච්ඡාවක් ඉදිරි දින දෙක තුළ සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අනාවරණය වේ. සජිත් පිල නියෝජනය කරමින් ලක්ෂ්මන් ෆොන්සේකා සහ රනිල් පිලේ සාගල රත්නායක අතර මේ වනවිටත් සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇතැයි

Continue Reading
ඔන්ලයින් පනත වහා අහෝසි කරන්නැයි වෘත්තීය සමිති 41ක් ජනපතිට කියයි 
පුවත්
1 min read
432

ඔන්ලයින් පනත වහා අහෝසි කරන්නැයි වෘත්තීය සමිති 41ක් ජනපතිට කියයි 

August 2, 2024
0

මාධ්‍ය නිදහස මර්දනය කරන, ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ කතිකාවට තර්ජනයක් වන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ (Online Safety Act) පනත වහා අහෝසි කරන ලෙස දන්වමින් ”සමාජ මාධ්‍ය ප්‍රකාශනයක් සඳහා කමිටුව” ඇතුළු වෘත්තීය සමිති 41ක් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇත. පසුගිය මාසයේ දී පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ

Continue Reading
දිනේෂ් අගමැත්කම රැකගැනීමට රනිල්ට සහය දෙයි
පුවත්
1 min read
449

දිනේෂ් අගමැත්කම රැකගැනීමට රනිල්ට සහය දෙයි

August 2, 2024
0

අග්‍රාමාත්‍ය දිනේෂ් චන්ද්‍ර රූපසිංහ ගුණවර්ධනගේ දේශපාලන පක්ෂය වන මහජන එක්සත් පෙරමුණ මෙවර ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට සහය දීමට තීරණය කර තිබෙනවා. අද (01) පස්වරුවේ එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වූ අවස්ථාවේ දී ඒකමතිකව මෙම තීරණයට එළඹුණ බවයි පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ එම පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය

Continue Reading
සාගරගේ පට්ටම ගැලවෙයිද?
පුවත්
0 min read
428

සාගරගේ පට්ටම ගැලවෙයිද?

August 2, 2024
0

පොහොට්ටුවේ ලේකම් ධුරය සඳහා තවදුරටත් පොහොට්ටුවේ මන්ත්‍රී සාගර කාරියවසම් කිසිසේත්ම නොගැලපෙන බවට අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරනවා. ඔහු යෝජනා කරන්නේ එම ධුරය සඳහා අමාත්‍ය රමේෂ් පතිරණ පත් කළ යුතු බවයි. අමාත්‍යවරයා විසින් එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ මාතර පොහොට්ටු දිස්ත්‍රික් බලමණ්ඩලයේ දී යි. වාර්තා වන ආකාරයට එහිදී එම යෝජනාව සම්මත

Continue Reading
මේ පාර හරියට නොකළොත් සිවිල් යුද්ධයක් එන්නත් පුළුවන්
පුවත්
0 min read
462

මේ පාර හරියට නොකළොත් සිවිල් යුද්ධයක් එන්නත් පුළුවන්

July 31, 2024
0

ඉදිරි ජනාධිපතිවරණයේ දී සාම්ප්‍රදායනුකූල දේශපාලන මතවාදයන්ට අනුව කටයුතු කළහොත් රට තුළ යළිත් සිවිල් යුද්ධයක් ඇති වීමේ අවධානමක් ඇති බව එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් එහි වගකීම අදාළ පාර්ශ්ව විසින් භාරගත යුතු බවයි ඔහු කියන්නේ. සාම්ප්‍රදායික පටුබෙදීම් පසෙක තබා රට හදන ජාතික සැලැස්මට එකඟ වන

Continue Reading
පොහොට්ටුව දෙකඩ වෙයි: රාජපක්ෂලා එක පිලකට
පුවත්
1 min read
395

පොහොට්ටුව දෙකඩ වෙයි: රාජපක්ෂලා එක පිලකට

July 31, 2024
0

 ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ට සහාය නොදී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටුව) දේශපාලන මණ්ඩලය ගත් තීරණයත් සමඟ එම පක්ෂය දෙකඩවීමෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුවී ඇත. මේ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ,

Continue Reading
තිස්සමහාරාමයට එල්ල කළ ගුවන් ප්‍රහාරය – දශක තුන හමාරකට පසු අලු මතින් එළියට
පුවත්
0 min read
406

තිස්සමහාරාමයට එල්ල කළ ගුවන් ප්‍රහාරය – දශක තුන හමාරකට පසු අලු මතින් එළියට

July 31, 2024
0

ජේආර් ජයවර්ධන ජනාධිපති යටතේ රනිල් වික්‍රමසිංහ ප්‍රබල ඇමති ධුරයක් දරමින් සිටිය දී කිසිවෙකුටත් නොදන්වා ජේආර් රජීව් ගිවිසුම අත්සන් කිරීමට විරුද්ධව රට පුරා පැන නැගුණු මහජන විරෝධතා උද්ඝෝෂණවල දී ගුවන් ප්‍රහාර එල්ල කළ බව දශක තුන හමාරකට පසු හෙළිදරව් වී තිබේ. මාධ්‍යවේදී උදේනි සමන් කුමාර පසුගිය ඉරිදා මව්බිම පුවත්පතට ලියන ලද

Continue Reading
පියානෝ නැත්නම් පුතනෝ කොතැනැයි…
පුවත්
0 min read
368

පියානෝ නැත්නම් පුතනෝ කොතැනැයි…

July 31, 2024
0

මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵලයට අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ හැකියාව පිළිබඳව සියලු දෙනාට දැනගත හැකි වනු ඇති බව හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී, සජබ කැකිරාව සංවිධායක පී. හැරිසන් පවසනවා. පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා සියයට 42 ක ඡන්ද ප්‍රතිඵලයක් ලබා ගත් නමුත් ඔහු තනිව පක්ෂයක් පිහිටවූ විට එම අගය සියයට 27

Continue Reading
පොලිස්පති පත් කිරීමට ජනාධිපති රනිල්ට මැතිවරණ නීතයෙන් බාධාවක් නැහැ – මැ.කො.ස සභාපති
පුවත්
0 min read
416

පොලිස්පති පත් කිරීමට ජනාධිපති රනිල්ට මැතිවරණ නීතයෙන් බාධාවක් නැහැ – මැ.කො.ස සභාපති

July 30, 2024
0

රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනපතිවරණයේ අපේක්ෂකයෙකු වුවත් පොලිස්පතිවරයෙකු පත් කිරීමට ඔහුට හැකි බවත් මැතිවණ නීතියෙන් ඊට බාධාවක් නැති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කර ඇත්තේ ඊයේ (29) පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග පැවති සංවාදයකදීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයෙන් ඉවත් වී නොමැති නිසා ඔහුට

Continue Reading