පොහොට්ටුවේ අපේක්ෂකයා නාමල්
පුවත්
0 min read
432

පොහොට්ටුවේ අපේක්ෂකයා නාමල්

August 7, 2024
0

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පොහොට්ටු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කර තිබෙනවා. නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ දී මීට සුළු මොහොතකට පෙර එම පක්ෂයේ ලේකම් මන්ත්‍රී සාගර කාරියවසම් ඒ බව ප්‍රකාශ කළා.

Continue Reading
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හා අනුර අතර හමුවක්
පුවත්
1 min read
444

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හා අනුර අතර හමුවක්

August 6, 2024
0

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (06) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී පවත්වා තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් විසින් මුහුණ දෙමින් සිටින ගැටලුකාරී තත්වය හා එම තත්වයන් වෙනස් කිරීම සඳහා වන එම සංගමයේ යෝජනා ජාතික ජනබලවේගය

Continue Reading
ධම්මික පෙරේරා ජනාධිපති සටනින් ඉවත්වේ
පුවත්
1 min read
465

ධම්මික පෙරේරා ජනාධිපති සටනින් ඉවත්වේ

August 6, 2024
0

පෞද්ගලික හේතුවක් මත තමා 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් නොවන බව ව්‍යවසායක ධම්මික පෙරේරා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් වෙත ලිපියක් යොමුකරමින් ඔහු එබව දැනුම්දී ඇත. එම ලිපියේ මෙසේ සඳහන් වේ. 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් නොවන බව දැනුම් දීම පළමුව, 2024 ජනාධිපතිවරණය

Continue Reading
අම්මාවත් සූදුව…
පුවත්
1 min read
460

අම්මාවත් සූදුව…

August 5, 2024
0

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ඉතාමත් පහත් දේශපාලන සූදුවක යෙදී සිටින පිරිස් අතරින් පෙරමුණේ සිටින රෝහිත අබේගුණවර්ධන ඔහුගේ මව පවා දේශපාලන බල සූදුව වෙනුවෙන් යොදා ගනු ලැබීය. ඊයේ (04) රනිල් වික්‍රමසිංහ පිලට එක් වූ ඔහු එම එක්වීම සාධාරණීකරණය කිරීම සඳහා තමන්ගේ මව පවා පාවාදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල දැඩි ප්‍රතිචාර පළ වෙමින් තිබේ.

Continue Reading
ගුරුවරු නැත්නම් මම අද මෙතන නෑ
පුවත්
0 min read
418

ගුරුවරු නැත්නම් මම අද මෙතන නෑ

August 3, 2024
0

රට බිඳ වැටී තිබෙන තැන පිළිබඳව තැන් තැන්වල විවිධ විග්‍රහ තිබුණත් මෙය ගොඩනැගිය හැක්කේ ජාතික ජන බලවේගය අතට බලය හුවමාරු කර ගැනීමෙන් පමණක් බව පැහැදිලි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඊයේ (02) කොළඹ, මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ පැවති ලංකා ගුරු සේවා සංගමයේ ජාතික සමුළුව අමතමින් ඔහු

Continue Reading
“මා කැබිනෙට්ටුවේ නොසිටියේ නම් මේ වසරේ ජනාධිපතිවරණයක් නෑ – විජේදාස
පුවත්
0 min read
466

“මා කැබිනෙට්ටුවේ නොසිටියේ නම් මේ වසරේ ජනාධිපතිවරණයක් නෑ – විජේදාස

August 3, 2024
0

එළඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන විජේදාස රාජපක්ෂ වෙනස් ම කතා කිහිපයක් පසුගිය දිනවල සිදු කර තිබේ. ඒ අතරින් කැපී පෙනෙන්නේ පළමු වෙනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පවත්වන ලද ඔහුගේ හිතවතුන් හමුවේ කර තිබෙන ප්‍රකාශයක් ය. එය ලංකාදීප පුවත්පතේ වාර්තා කර තිබුණේ “මා කැබිනෙට්ටුවේ නොසිටියේ නම් මේ වසරේ ජනාධිපතිවරණයක් නෑ

Continue Reading
මේ ගුරු සමුළුව අපේ ජයග්‍රහණය සහතික කලා – ලාල්කාන්ත
පුවත්
0 min read
422

මේ ගුරු සමුළුව අපේ ජයග්‍රහණය සහතික කලා – ලාල්කාන්ත

August 3, 2024
0

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂව ගෙදර යැවීමේ අරගලය ආරම්භ කළ අය වන්නේ මේ රටේ ගුරුවරුන් බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, වෘත්තිය සමිති සම්මේලනයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත පවසනවා. ඒ ලෙසම 76 වසරක දුෂ්ට පාලනය අවසන් කිරීමේ ප්‍රමුඛතම කාර්යභාරය ඉෂ්ට කරන්නේත් ගුරුවරු සහ ගුරුවරියන් විසින් බවයි ඔහු කියන්නේ. “දේශපාලන විචාරකයෝ පහුගිය කාලයේ

Continue Reading
සුජීගෙන් නව සොයාගැනීමක්
පුවත්
1 min read
419

සුජීගෙන් නව සොයාගැනීමක්

August 3, 2024
0

රට තුළ සිදු වූ මහා පරිහානියට වගකිව යුතු කණ්ඩායම් හතරක් මේ වන විට තමන් විසින් හඳුනාගෙන ඇති බව සමගි ජන බලවේගය පක්ෂයේ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානී එම පක්ෂයේ උප සභාපති සුජීව සේනසිංහ පවසනවා. ඒ LTTE සංවිධානය, ජනතා විමුක්ති පෙරමුණ, රාජපක්ෂ පවුල සහ මුල සිටම ඩීල් දමමින් දේශපාලනය කළ රනිල් වික්‍රමසිංහ එම

Continue Reading
හැම රටක ම දියුණුවේ ප්‍රධානතම කාර්යභාරය ඉටුකර තියන්නේ අධ්‍යාපනය – AKD
පුවත්
1 min read
420

හැම රටක ම දියුණුවේ ප්‍රධානතම කාර්යභාරය ඉටුකර තියන්නේ අධ්‍යාපනය – AKD

August 3, 2024
0

රට බිඳ වැටී තිබෙන තැන පිළිබඳව තැන් තැන්වල විවිධ විග්‍රහ තිබුණ ද රට ගොඩනැගිය හැක්කේ ජාතික ජන බලවේගය අතට බලය හුවමාරු කර ගැනීමෙන් පමණක් බව පැහැදිලි කරගත යුතු බවත්, ඒ වෙනුවෙන් සැප්තැම්බර් 21 දා ජනාධිපතිවරණයේ දී පැහැදිලි ජයග්‍රහණයක්ලබා දෙතැයි බලාපොරොත්තු වන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක (AKD)

Continue Reading
අනුර සහ ලංකා වාණිජ මණ්ඩල සභාපති අතර හමුවක්
පුවත්
1 min read
457

අනුර සහ ලංකා වාණිජ මණ්ඩල සභාපති අතර හමුවක්

August 2, 2024
0

ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුළංගමුව ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (අගෝ 01) සවස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හමු වී ඇත.  මෙම හමුව සිදුව ඇත්තේ බත්තරමුල්ල, පැළවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී ය. එහි දී ලංකා වාණිජ මණ්ඩලය විසින් සම්පාදනය කරන ලද ‘Vision 2030 – පස්

Continue Reading