මැයි දින සැමරුම් සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක්…
පුවත්
1 min read
215

මැයි දින සැමරුම් සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක්…

April 30, 2025
0

 ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින සැමරුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ. පොලීසිය සඳහන් කරන්නේ,පැවැත් වෙන මැයි දින සැමරුම්වල ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි. එසේම සැමරුම් පැවැත්වෙන කාලය තුළදී, සාමාන්‍ය ගමනා ගමනකටයුතු විදිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් සැලසුම් කර ඇති බව

Continue Reading
ශ්‍රී ලංකාව ඇමරිකා ඩොලරයෙන් ඉවත්විය යුතුයි
පුවත්
1 min read
204

ශ්‍රී ලංකාව ඇමරිකා ඩොලරයෙන් ඉවත්විය යුතුයි

April 30, 2025
0

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට හෝ මිදීම සදහා ඇමරිකානු ඩොලරය වෙනුවට වෙනත් විදේශ මුදල් ඒකක සමග කටයුතු කිරීම වාසිදායක බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (30) පැවසීය. “ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ඩොලර් හරණයක් කරන්න සිදු වේද” යන මැයෙන් විකල්ප මග සංවිධානය සීදුව ප්‍රදේශයේ පැවැත්වූ වැඩසටහනකදී

Continue Reading
හිටපු ජනපතිවරු හතරක් වැඩි වාහන බාර දෙති
පුවත්
1 min read
222

හිටපු ජනපතිවරු හතරක් වැඩි වාහන බාර දෙති

April 30, 2025
0

හිටපු ජනාධිපතිවරුන් පස්දෙනාගෙන් සිව් දෙනකු ඔවුන් පාවිච්චි කළ වැඩිපුර වාහනය මේ වන විට ජනාධිපති කාර්යාලයට බාරදී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හැර අනෙක් හිටපු ජනාධිපතිවරුන් මෙලෙස තම වැඩිපුර වාහනය ජනාධිපති කාර්යාලයට බාරදී තිබෙන බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති

Continue Reading
‘උසස් පෙළ අසමත් දරුවන්ටත් වැඩපිළිවෙලක් තියෙනවා‘
පුවත්
0 min read
245

‘උසස් පෙළ අසමත් දරුවන්ටත් වැඩපිළිවෙලක් තියෙනවා‘

April 28, 2025
0

උසස් පෙළ විභාගය අසමත් වූ සමහර ළමුන් දැනටමත් දෙවැනි වරට, තුන්වෙනි වරට විභාගය කරන්න සූදානම් වන බවත් සමහර දරුවන්ට මොනවා කරනවද කියලා අරමුණක් නොමැති වුවත් වර්තමාන ආණ්ඩුවේ අලුත් වැඩපිළිවෙල තුළ සියළු දරුවන්ට නිවැරදි මගපෙන්වීමක් සහිත වැඩ පිළිවෙලක් 2026 වසරේ ආරම්භ කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය. අවුරුදු හැත්තෑ

Continue Reading
දේශබන්දු කමිටුව අද යළි රැස්වේ
පුවත්
1 min read
224

දේශබන්දු කමිටුව අද යළි රැස්වේ

April 28, 2025
0

පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනාව විමර්ශන කෙරෙන තිපුද්ගල කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද නැවත රැස්වීමට නියමිතය. කමිටුව විමර්ශන කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. කමිටුව මෙයට පෙර දින දෙකක් රැස්විය.

Continue Reading
වතු කම්කරු ජනතාවටත් මෙරට පුරවැසි අයිතිවාසිකම් දිනා දෙනවා – ජනපති බදුල්ලේදී කියයි
පුවත්
1 min read
358

වතු කම්කරු ජනතාවටත් මෙරට පුරවැසි අයිතිවාසිකම් දිනා දෙනවා – ජනපති බදුල්ලේදී කියයි

April 24, 2025
0

මෙම මහපොළවේම ඉපිද, මහපොළව සමඟ පොරබදිමින්, මහපොළෙවේම මියැදුණද වතුකරයේ කම්කරු ජනතාව මෙරට පුරවැසියන් ලෙස නොසැලකීමේ යුගය අවසන් කර ඔවුන්ගේ අයිතින් දිනා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය. ඉන්දීය රජය යටතේ හිමිව ඇති නිවාස ව්‍යාපෘතිය කඩිනම් කර එම ජනතාවට ලබාදීමට කටයුතු කරන අතරම, වත්තට ගැට ගසා තිබෙන වතුකර ජනතාව, වත්තෙන්

Continue Reading
අප්‍රේල් 26 ශෝක දිනයක්…
පුවත්
0 min read
332

අප්‍රේල් 26 ශෝක දිනයක්…

April 24, 2025
0

2025 අප්‍රේල් මස 26 වන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ, අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථවීම හේතුවෙන් එතුමන්ගේ අවසන් කටයුතු එදිනට යෙදී තිබීම හේතුවෙන්.

Continue Reading
ට්‍රම්ප්ගේ වැඩ නිසා මාධ්‍ය ඉස්සර උඩ පනින විපක්ෂය
පුවත්
1 min read
322

ට්‍රම්ප්ගේ වැඩ නිසා මාධ්‍ය ඉස්සර උඩ පනින විපක්ෂය

April 23, 2025
0

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ගන්නා වූ තීන්දු තීරණ වලට වැඩිපුරම සතුටු වන්නේ මෙරට විපක්ෂය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ දී පැවසීය. ලෝකයේ කිසිදු උපද්‍රවයකදී කඩා නොවැටෙන ලෙස ශක්තිමත් ආර්ථිකයක් මෙරට ස්ථාපිත කරන බව ද ජනාධිපතිවරයා කීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ

Continue Reading
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුවේ අවධානය
පුවත්
1 min read
320

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුවේ අවධානය

April 23, 2025
0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද, ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එනම් තුනෙන් එකක් පමණ, දරිද්‍රතා මට්ටමේ හෝ නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක පවතින බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා පවසයි.  ලෝක බැංකුවේ ද්වි-වාර්ෂික SRI LANKA DEVELOPMENT UPDATE වාර්තාව ප්‍රකාශයට

Continue Reading
ඩැන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කෙරේ – රහස් රැසක් වැළලීමට සිදු කළ ඝාතනයක්!
පුවත්
1 min read
327

ඩැන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කෙරේ – රහස් රැසක් වැළලීමට සිදු කළ ඝාතනයක්!

April 23, 2025
0

රාජපක්ෂ පවුලේ සහ විශේෂයෙන් ම නාමල් රාජපක්ෂගේ අතිශය සමීප අන්තවාදියෙකු ලෙස කටයුතු කළ ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීම රහස් රැසක් වසන් කිරීමට කළ දෙයක් බව මේ වනවිටත් පැහැදිලි වී තිබේ. ඊයේ රාත්‍රියේ ඔහුව ඝාතනය කිරීමටත් සමඟ ෆේස්බුක් ආයතනය විසින් ඔහුගේ පිටුව “Violent, Hateful, or Criminal Activity” ලෙසින් වර්ගීකරණය කරමින් ඔහුගේ

Continue Reading