සතොස ඉතිහාසයේ වැඩිම එක් දින අලෙවිය වාර්තා කරයි…
පුවත්
0 min read
570

සතොස ඉතිහාසයේ වැඩිම එක් දින අලෙවිය වාර්තා කරයි…

May 6, 2025
0

සතොස ආයතනය ඉතිහාසයේ එක් දිනක වැඩිම අලෙවිය පසුගිය අවුරුදු සමයේ වාර්තා කර තිබේ. ඒ අනුව රුපියල් මිලියන 870ක අලෙවියක් වාර්තා කර ඇත. පසුගිය කාර්තුවලට වඩා ලංකා සතොස ආයතනයේ සියලුම භාණ්ඩවල මිල 23%කින් අඩු කිරීමට හැකි වූ බව එහි සභාපති ආචාර්ය සමිත පෙරේරා පවසයි.

Continue Reading
නවකවධය සිද්ධියට තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට
පුවත්
0 min read
239

නවකවධය සිද්ධියට තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට

May 6, 2025
0

සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවකවධය ලබාදීමේ සිදුවීම සම්බන්ධයෙන් තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුන් දෙදෙනෙකි. පොලීසිය පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අදාළ සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවය. ඒ

Continue Reading
අගමැතිනියට එරෙහිව පැමිණි
පුවත්
1 min read
232

අගමැතිනියට එරෙහිව පැමිණි

May 6, 2025
0

නිහඩ කාලසීමාවේදී හැකි අයුරින් ෂේප් එකේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වන ලෙසට අගමැතීනි හරිනි අමරසූරිය කළ ප්‍රකාශයට එරෙහිව සමගි ජන බලවේගය මැතිවරණ කොමිසම හමුවේ පැමිණිලි කළේය. එහිදී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කියා සිටියේ මේ හරහා ආණ්ඩුවේ සියලුම නාමයෝජනා අවලංගු කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කළ යුතු බවකි. අගමැතිනියගේ ප්‍රකාශය නීති විරෝධී බවට

Continue Reading
අල්ලස් කොමිසමට යැවූ ලිපිය මම දැනගැනීම අපරාධයක් නම්, එතුමාට ගිහින් නඩුවක් දාන්න කියන්නකෝ…
පුවත්
0 min read
259

අල්ලස් කොමිසමට යැවූ ලිපිය මම දැනගැනීම අපරාධයක් නම්, එතුමාට ගිහින් නඩුවක් දාන්න කියන්නකෝ…

May 3, 2025
0

අල්ලස් කොමිසමට පැමිණීමේ දිනය වෙනස් කර ගැනීමට අවශ්‍ය බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යැවූ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් දැනගැනීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන කතා බහ ගැන සිරස සටන වැඩසටහනේ දී මාධ්‍යවේදීන් ජනාධිපතිවරයාගෙන් විමසා සිටියා. ඊට පිළිතුරු ලබා දෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ තමන් එය දුටුවේ ප්‍රවෘත්ති

Continue Reading
’’වියට්නාමේ ඉඳන් මං ඡන්දෙ දාන්න එනවා’’
පුවත්
1 min read
220

’’වියට්නාමේ ඉඳන් මං ඡන්දෙ දාන්න එනවා’’

May 3, 2025
0

මැයි 6 වැනිදා වියට්නාමයේ ඇරැඹෙන  ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වී ඡන්දය දැමීම සඳහා නැවත ලංකාවට එන බව ජනාධිපති අනුර දිසානායක මහතා කීය. “වියට්නාමයේ ජාත්‍යන්තර වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙසයි මම යන්නේ. හය වෙනිදා උදේ අටට ඒ අවස්ථාව තිබෙනවා.එදා ලංකාවේ  ඡන්දෙ. ජාත්‍යන්තර වෙසක් උළෙලේ  සමාරම්භක අවස්ථාව ඉවර වෙනකොට මෙහෙ

Continue Reading
නව සමාජයක් දක්වා පරිවර්තනය වීමේදී කෙටි මාර්ග නැහැ : එය ඉතා විධිමත් හා සැලසුම් සහගත ව්‍යායාමයක් 
පුවත්
1 min read
249

නව සමාජයක් දක්වා පරිවර්තනය වීමේදී කෙටි මාර්ග නැහැ : එය ඉතා විධිමත් හා සැලසුම් සහගත ව්‍යායාමයක් 

May 3, 2025
0

වසර හැට පහක් මුළුල්ලේ එක් අරමුණක් වෙනුවෙන් කැප වෙමින් අතිශය අභියෝගාත්මක බලය ලබා ගැනීමේ අභියෝගය ජයග්‍රහණය කළ තම දේශපාලන ව්‍යාපාරය සහතික වශයෙන්ම මේ රට ගොඩනැඟීම සහ ජනතාවගේ වුවමනා ඉටු කිරීමේ අභියෝගයද ජයග්‍රහණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.  අද රට පාලනය කරන්නේ රට ගොඩනඟමින් ඉදිරියට ගෙන යාමට සූදානම්

Continue Reading
ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට.
පුවත්
1 min read
236

ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට.

May 3, 2025
0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළොන්නාව ප්‍රාදේශීය සභා අපේක්ෂක ඩෑන් ප්‍රියසාද් මහතා ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ, කුරුඳුවත්ත පොලිස් වසමේදී අත්අඩංගුවට ගත් 52 හැවිරිදි සැකකරු වෑබඩ උතුර, වෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවයි. අත් අඩංගුවට ගත් පුද්ගලයා ඩෑන් ප්‍රියසාද් මහතාගේ සොහොයුරාගේ ඝාතනයටද සම්බන්ධ සැකකරුවෙකු වන බව පොලිසිය සඳහන්

Continue Reading
ජනපතිගේ වියට්නාම සංචාරයේදී ගිවිසුම් කිහිපයකට එළඹීමේ සූදානමක්
පුවත්
1 min read
219

ජනපතිගේ වියට්නාම සංචාරයේදී ගිවිසුම් කිහිපයකට එළඹීමේ සූදානමක්

May 2, 2025
0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කිරීමට නියමිත වියට්නාම් සංචාරය පිළිබඳව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ ජනාධිපතිවරයා විසින් එළැඹෙන මැයි මස 04 වැනි දින සිට 06 වැනි දින දක්වා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරතවන බවය. මෙම සංචාරයේදී ජනාධිපතිවරයා වියට්නාම් ජනාධිපතිවරයා සහ

Continue Reading
139 වැනි ලෝක කම්කරු දිනය අදයි…
පුවත්
1 min read
240

139 වැනි ලෝක කම්කරු දිනය අදයි…

May 1, 2025
0

ලෝක කම්කරු දිනය අදටයෙදී තිබේ. අද (01) අපි සමරන්නේ 139 වැනි ලෝක කම්කරු දිනයයි. 1886 මැයි මාසයේ පළවෙනිදා කම්කරුවන් පිරිසක් අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්වී සටන් කළේ පැය අටක වැඩ මුරයක් සඳහායි. අද අපි සිහිපත් කරන්නේ ඒ සටනේ ජයග්‍රහණයි. ඒත් ඇත්තටම අද අපේ රටේ මේ දවස සමරන්නේ කවුද ? මේ පිටුපසින්

Continue Reading
මහ බැංකුවට දැවැන්ත ලාභයක්
පුවත්
0 min read
231

මහ බැංකුවට දැවැන්ත ලාභයක්

April 30, 2025
0

ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වර්ෂය වෙනුවෙන් රු. බිලියන 274.79ක ලාභයක් වාර්තා කිරීමට සමත්ව තිබේ. අදාළ වර්ෂය තුළ දී පොලී ආදායම්, උපලබ්ධි නොවූ මිල ප්‍රත්‍යාගණනයන්ගේ වාසි සහ මිල වෙනස්වීම්වලින් උපලබ්ධි වාසි ඇතුළුව විදේශීය මූල්‍ය වත්කම්වලින් මහ බැංකුව රු. බිලියන 110.55 ක ආදායමක් වාර්තා කර ඇත. මීට අමතර පොලී ආදායම්, මිල

Continue Reading