නාධිපතිවරණයට අදාළ මූලික වටයේ සාකච්ඡාවක්…
පුවත්
0 min read
373

නාධිපතිවරණයට අදාළ මූලික වටයේ සාකච්ඡාවක්…

July 9, 2024
0

රජයේ මුද්‍රණාලාධිපතිනිය, පොලිස්පති සහ තැපැල්පති ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් කිහිප දෙනෙකු අද (09) මැතිවරණ කොමිසම වෙත කැදවා තිබෙනවා. ඒ, ජනාධිපතිවරණයට අදාළ මූලික වටයේ සාකච්ඡාවක් සඳහායි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය ලබන 17 වැනිදායින් පසුව ජාතික මැතිවරණ කොමිෂන් සභාවට හිමිවනවා.

Continue Reading
 ‘ව්‍යවස්ථාවේ තිබෙන කුඩා හිල්වලින් රනිල් බලය රැකගන්න හදනවා’ 
පුවත්
1 min read
386

 ‘ව්‍යවස්ථාවේ තිබෙන කුඩා හිල්වලින් රනිල් බලය රැකගන්න හදනවා’ 

July 9, 2024
0

වත්මන් ජනාධිපතිවරයා ව්‍යවස්ථාවේ තිබෙන කුඩා හිල් උපයෝගී කරගෙන බලෙන්, බලයේ රැඳීම සඳහා ප්‍රයත්නයන් දරමින් සිටන බවට ජාතික ජන බලවේගයේ නායකයා චෝදනා කර තිබේ. පාර්ලිමේන්තුවෙන් ලබා ගන්නා බලය තුළින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉතා කැත පන්නයේ බල කුමන්ත්‍රණයක නියැලී සිටින බව අනුර කුමාර දිසානායක පෙන්වා දෙන්නේ. “ව්‍යවස්ථාවේ තිබෙන කුඩා හිල් උපයෝගී කරගෙන

Continue Reading
අලි සබිරිට වරෙන්තු
පුවත්
0 min read
352

අලි සබිරිට වරෙන්තු

July 9, 2024
0

මුස්ලිම් ජාතික සන්ධානයයේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කල්පිටිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයේ දී පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අයෝනා විමලරත්න විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා. මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත්කර සිටියේ කල්පිටිය පොලිස් බළ ප්‍රදේශයේ කුරුඥම්පිටිය පිහිටි රාජ්‍ය නොවන සංවිධානයක් විසින්

Continue Reading
ආර්ථික විසඳුම ළඟා කර ගත හැකි වන්නේ නව දේශපාලන සංස්කෘතියකින් පමණයි – අනුර දිසානායක
පුවත්
0 min read
382

ආර්ථික විසඳුම ළඟා කර ගත හැකි වන්නේ නව දේශපාලන සංස්කෘතියකින් පමණයි – අනුර දිසානායක

July 9, 2024
0

ආර්ථික විසඳුම ළඟා කර ගත හැකි වන්නේ නව දේශපාලන සංස්කෘතියකින් පමණකැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ පශු වෛද්‍ය සහ පශු සම්පත් වෘත්තිකයන්ගේ ජාතික සමුළුව අමතමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක, “අපි මේ සාකච්ඡාව කරන්නේ දේශපාලන පරිවර්තනයක් සිදුවීමට

Continue Reading
ජනාධිපතිවරණයේ පළමු කඩයිම අද අපි ජයග්‍රහණය කළා
පුවත්
0 min read
415

ජනාධිපතිවරණයේ පළමු කඩයිම අද අපි ජයග්‍රහණය කළා

July 8, 2024
0

දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා චමින්ද්‍ර දයාන් ලේනව නැමැත්තා පසුගිය තුන්වෙනිදා ගොනුකර තිබූ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්සම් තුනක් ජාතික ජන බලවේගයේ පාර්ශවයෙන් ඉදිරිපත් කර තිබුණා. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, ආචාර්ය හරිනි

Continue Reading
ගොවියා ණය උගුලෙන් බේරා ගන්නා සැලැස්මක් ජාතික ජන බලවේගය සතුයි – අනුර දිසානායක
පුවත්
1 min read
405

ගොවියා ණය උගුලෙන් බේරා ගන්නා සැලැස්මක් ජාතික ජන බලවේගය සතුයි – අනුර දිසානායක

July 8, 2024
0

ගොවියා ණය උගුලෙන් බේරා ගැනීමේ සැලසුමක් ජාතික ජන බලවේගය සතුව ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ ජාතික ජන බලවේගයේ නිකවැරටිය ගොවිජන රැලිය අමතමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක, “කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටියේ හේන් වගා කරන, කුඹුරු වගා කරන

Continue Reading
ජනාධිපතිගේ ධුර කාලය අවුරුදු 05යි… නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි…
පුවත්
0 min read
393

ජනාධිපතිගේ ධුර කාලය අවුරුදු 05යි… නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි…

July 8, 2024
0

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිගේ නිල ධුර කාලය වසර 05ක් බව පැහැදිලි යැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. ඒ ජනාධිපතිගේ නිල කාලය සම්බන්ධ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (08) කැඳවනු ලැබූ අවස්ථාවේදීය. එහිදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මෙම දැනුම් දීම සිදු කර ඇත. එමෙන්ම අදාළ

Continue Reading
කෙහෙළියගේ බිරිද හා දියණියන් තිදෙනාටත් පරීක්ෂණ
පුවත්
1 min read
478

කෙහෙළියගේ බිරිද හා දියණියන් තිදෙනාටත් පරීක්ෂණ

July 5, 2024
0

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කෙහෙළිය රඹුක්වැල්ලගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ එක් බෑණා කෙනෙකුගේ ස්ථාවර බැංකු ගිණුම් 16ක් තහනම් කර පරීක්ෂණ ආරම්භ කර තිබේ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මෙම පරීක්ෂණ දියත් කර ඇති අතර බැංකු ගිණුම් 16ට අමතරව රක්ෂණ ඔප්පු 3ක් සම්බන්ධයෙන් ද වශයෙන් රුපියල් මිලියන 92.125ක මුදල්

Continue Reading
මෙරට සැබෑ වීරවරයින් සහ වීරවරියන් සමරු දේශනය අද අනුරගෙන්
පුවත්
0 min read
466

මෙරට සැබෑ වීරවරයින් සහ වීරවරියන් සමරු දේශනය අද අනුරගෙන්

July 4, 2024
0

වර්තමාන ශ්‍රී ලාංකික රාජ්‍ය සඳහා පදනම තැනූ විසිවෙනි සියවසට අදාළ මෙරට සැබෑ වීරවරයින් සහ වීරවරියන් සැමරුමක් අද (04) පැවැත්වෙනවා. අද සවස 4.00ට ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර ඇති මෙම සැමරුම පැවැත්වෙන්නේ කොළඹ පදනම් ආයතනයේ දී යි. “විසිවන සියවස ඉතිහාසයේ මඟහැරුණු මොහොත සහ ජාතික පුනරුදය” ලෙස නම්කර ඇති එම සැමරුමේ

Continue Reading
රනිල්ට නිකන් දීලා බෑ… පොලියත් එක්කම දෙන්න ඕනේ
පුවත්
0 min read
444

රනිල්ට නිකන් දීලා බෑ… පොලියත් එක්කම දෙන්න ඕනේ

July 4, 2024
0

පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ද ලක්ෂ 56ක් ලැබුණු නමුත් ඊට පසුව පැවැති මහා මැතිවරයේ දී ඔහු විසින් බිහි කරන ලද පක්ෂයට ලැබුණේ ඡන්ද ලක්ෂ 27ක් පමණක් බව සබරගමු පළාත් ආණ්ඩුකාර, හිටපු අමාත්‍ය නවීන් දිසානායක සඳහන් කරනවා. දැන් එම වරද නිවැරදි කිරීමට වෙලාව පැමිණ ඇති බවයි ඔහු කියන්නේ. අවශ්‍ය

Continue Reading