Clean Sri Lanka ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි…!
විශේෂංග
1 min read
404

Clean Sri Lanka ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි…!

January 1, 2025
0

පාරිසරික හා සමාජමය වෙනසක් ඇති කරමින් සදාචාරාත්මකව පිරිසුදු රටක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව අරඹන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (01) ආරම්භ කෙරුණා. පක්ෂ පාට භේදයකින් තොරව පුළුල් ජාතික වැඩසටහන ඔස්සේ ආකල්පමය, හැසිරීමේ සහ ගුණාත්මක වෙනසක් ඇති කර අලුත් වටිනාකමක් සහිත

Continue Reading
රේගුවට වාර්ථාගත ආදායමක්
පුවත්
0 min read
339

රේගුවට වාර්ථාගත ආදායමක්

January 1, 2025
0

ශ්‍රී ලංකා රේගුව විසින් පසුගිය වසරේදී රුපියල් ට්‍රිලියන 1.5ක් ඉක්ම වු ආදායමක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව රුපියල් ට්‍රිලියන 1.515ක ආදායමක් පසුගිය වසරේ දී වාර්තා වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවා. එය ශ්‍රී ලංකා රේගුව වසරක් තුළ ලබාගත් ඉහළම ආදායම වේ. රජය

Continue Reading
ජනතාවාදී පාලනයෙන් නව වසරට සුබ පැතුම්
පුවත්
1 min read
291

ජනතාවාදී පාලනයෙන් නව වසරට සුබ පැතුම්

January 1, 2025
0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රජය යටතේ එළඹෙන 2025 නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපතිවරයා නිදහසින් පසු ලංකාවේ පළමු වරට බිහිකර තිබෙන ජනතාවාදී පාලනය යටතේ අනාගත අපේක්ෂා පිළිබඳව අවධාරණය කර තිබේ. “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” තේමාව මුල්කර ගනිමින් මෙම වසරේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැඩ

Continue Reading
මන්මෝහන් සිං මහතාට අගමැතිනි අවසන් ගෞරව දක්වයි
පුවත්
0 min read
323

මන්මෝහන් සිං මහතාට අගමැතිනි අවසන් ගෞරව දක්වයි

December 31, 2024
0

අභාවප්‍රාප්ත ඉන්දිය හිටපු අගමැති ආචාර්ය මන්මෝහන් සිං මහතාට අවසන් ගෞරවය දැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් විවෘත කරන ලද ශෝක ප්‍රකාශ පොතෙහි සටහනක් තබමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිය අවසන් ගෞරවය පුද කිරීම අද (30) කොළඹ 03, ගාලු පාරේ, පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දී සිදු

Continue Reading
සජිත්ට එරෙහි අලුත් සටනක්
පුවත්
0 min read
349

සජිත්ට එරෙහි අලුත් සටනක්

December 31, 2024
0

සමගි ජන බලවේගයේ මේ වනවිට හටගෙන තිබෙන අභ්‍යන්තර ගැටුම් ජනවාරි මස මැද පමණ වනවිට තීරණාත්මකව පුපුරා යා හැකි බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. මෙතෙක් කාලයක් සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ විරෝධය පළ නොකළ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර, ඉමිටියාස් බාකීර් මාකර් පවා තම විරෝධයන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන මට්ටමට පත් වී ඇතැයි

Continue Reading
හරීන් “අඩෝ” කිව්වේ රනිල්ටද?
පුවත්
0 min read
324

හරීන් “අඩෝ” කිව්වේ රනිල්ටද?

December 31, 2024
0

රනිල් වික්‍රමසිංහගේ විශ්වාසවන්තයෙකු ලෙස සිටි හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු සමාජ ශාලාවකදී අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් යකා නැටීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රතිචාර ලැබෙමින් පවතී. ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මේ තරම් පහත් ජීවන රටාවක් තිබෙන පුද්ගලයෙකු හට ඇමති ධුර ලබා දෙමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහට බැණ වැදිය යුතු බව

Continue Reading
දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට පෙර ගෙවුම්  කාඩ් පතක්
පුවත්
0 min read
303

දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට පෙර ගෙවුම් කාඩ් පතක්

December 25, 2024
0

දැනට භාවිත කරන දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට පෙර ගෙවුම් දුම්රිය ප්‍රවේශ කාඩ් පතක් හඳුන්වා දෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සඳහා පෞද්ගලික ආයතනයක් සමග එක්ව මේ වනවිට වැඩකටයුතු ආරම්භ කර ඇති බවයි, එම දෙපාර්තමේන්තුව කියා සිටින්නේ. ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමට මෙමගින් හැකියාව ලැබෙන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

Continue Reading
ජනාධිපතිතුමාගේ නත්තල් දින සුබපැතුම් පණිවිඩය
පුවත්
1 min read
316

ජනාධිපතිතුමාගේ නත්තල් දින සුබපැතුම් පණිවිඩය

December 25, 2024
0

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මෙලොව එළිය දුටු දිනය වන නත්තල ලොව පුරා ක්‍රිස්තු භක්තිකයෝ මහත් හරසරින් සමරති. සියල්ලෝ දුකින් මුදා ගැනීම සඳහා මෙලොව එළිය දුටු ජේසුස් ක්‍රිස්තුන්වහන්සේ කිසිඳු විටෙක ජනතාව දෙස ධනවත්, දිළිඳු ආදී වූ භේද ඇසතින් නොබැලූහ. උන්වහන්සේ දේව බිළිඳුන් ලෙස මෙලොව බිහි වූ දිනයේදී අතිශය දිළිඳු සහ අහිංසක මනුෂ්‍ය

Continue Reading
මුදල් අච්චු ගහලා??
පුවත්
0 min read
266

මුදල් අච්චු ගහලා??

December 25, 2024
0

ශ්‍රී ලංකා මහ බැංකුවේ නීත්‍යානුකූල අවසරයකින් තොරව චිත‍්‍රපට අධ්‍යක්ෂකවරයෙකු විසින් ව්‍යාජ මුදල් අච්චු ගසා ඇති බව අනාවරණය වී තිබේ. රුපියල් 5000හේ මුදල් නෝට්ටු මේ ආකාරයට අච්චු ගසා ඇත්තේ ”නාට්ටාමි ආමි” යනුවෙන් නම්කර ඇති චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කිරීමේදී යොදා ගැනීමටය. එම නෝට්ටු පරිහරණය කළ පාසල් සිසුන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇප

Continue Reading
හඳුන්නෙත්ති CID යයි
පුවත්
0 min read
353

හඳුන්නෙත්ති CID යයි

December 24, 2024
0

කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණියා. අමාත්‍යවරයා පැවසුවේ විදෙස් රටවල් කිහිපයක තමන්ගේ නමින් වංචා සහගතව ආධාර එකතු කිරීමේ ජාවාරමක් ආරම්භ කර ඇති බවයි. වට්ස්ඇප් සමූහයක් ඔස්සේ සම්බන්ධ වී මෙම ආධාර එකතු කිරීමේ ජාවාරම සිදුකරන යන බවත්, ජපානය, දකුණු කොරියාව, මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී

Continue Reading