මෙන්න ආණ්ඩුව වී කිලෝවට ගෙවන මිළ…
පුවත්
0 min read
307

මෙන්න ආණ්ඩුව වී කිලෝවට ගෙවන මිළ…

February 5, 2025
0

වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් සඳහා ගෙවන මිල ගණන් අද (05) නිවේදනය කළා. ඒ වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල දැනුම්දීම සඳහා අද (05) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින්. ඊට කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න එක්වුණා. “අපි මිලදී ගන්නේ වියළි වී. නාඩු වී වී

Continue Reading
පැමිණිලි ප්‍රතික්ෂේප කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග
පුවත්
0 min read
298

පැමිණිලි ප්‍රතික්ෂේප කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග

February 5, 2025
0

පොලිස් ස්ථාන වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණෙන පාර්ශවයන්ගේ පැමිණිලි බාර නොගෙන ප්‍රතික්ෂේප කරන නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි. ඒ අනුව, විනය ක්‍රියාමාර්ගවලට අමතරව පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදන අනුව එවැනි නිලධාරීන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද හැකියාව පවතින බවද ඔහු සඳහන් කරයි. පොලිස් ස්ථාන වෙත පැමිණිලි

Continue Reading
‘මෙතෙක් අතීතය දෙස බලා සැමරූ නිදහස දැන් අනාගතයක් උදෙසා සමරනවා’
පුවත්
0 min read
331

‘මෙතෙක් අතීතය දෙස බලා සැමරූ නිදහස දැන් අනාගතයක් උදෙසා සමරනවා’

February 4, 2025
0

මෙවර නිදහස් දිනය සුවිශේෂ දිනයක් බවත් නිදහසේ සිහිනය එක්ව දැකිය යුතු අතර එය එක්ව සැබෑ කරගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ අද උදෑසන නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 77 වන නිදහස් දින සැමරුම ආරම්භ කරමින්. අතීතය දෙස බලා සැමරූ නිදහස අද දිනයේ අනාගතය දෙස බලාගෙන සමරනු

Continue Reading
පොලිසියට එන පැමිණිළි භාර නොගත්තොත් පොලිසියට නඩු
පුවත්
0 min read
301

පොලිසියට එන පැමිණිළි භාර නොගත්තොත් පොලිසියට නඩු

February 4, 2025
0

පොලිස් ස්ථාන වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණෙන පාර්ශවයන්ගේ පැමිණිලි බාර නොගෙන ප්‍රතික්ෂේප කරන නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා. චක්‍රලේඛයක් නිකුත් කරමින් වැඩබලන පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ විනය ක්‍රියාමාර්ගවලට අමතරව පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදන අනුව එවැනි නිලධාරීන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ද හැකියාව පවතින බවයි. පොලිස්

Continue Reading
“Clean Sri Lanka” වැඩසටහනට ජපානයෙන් රුපියල් මිලියන 565ක්
පුවත්
1 min read
313

“Clean Sri Lanka” වැඩසටහනට ජපානයෙන් රුපියල් මිලියන 565ක්

February 4, 2025
0

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි ධාරිතාව වැඩි කිරීම සඳහා ජපානය විසින් යෙන් මිලියන 300ක (රුපියල් මිලියන 565ක) ප්‍රදානයක් ලබා දීමට කටයුතු කර තිබේ. මීට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (03) සිදු කර ඇති අතර ජපානයේ විදේශ කටයුතු

Continue Reading
ඩිජිටල් ගෙවීම්වල නව යුගයක්… GovPay පෙබරවාරි 07 සිට
පුවත්
1 min read
295

ඩිජිටල් ගෙවීම්වල නව යුගයක්… GovPay පෙබරවාරි 07 සිට

February 4, 2025
0

රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ. එම සමාරම්භක උත්සවය මෙම පෙබරවාරි 07 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, රජයේ ආයතන හරහා සිදු කෙරෙන ගනුදෙනු විධිමත් කිරීම

Continue Reading
රාජපක්ෂලා වෙනුවෙන් වජිර…
පුවත්
0 min read
277

රාජපක්ෂලා වෙනුවෙන් වජිර…

February 3, 2025
0

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන ද රාජපක්ෂලා ප්‍රමුඛ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන යන ප්‍රචාරක කටයුතුවලට අලුතින්ම එක්වී සිටී. කරන්දෙණිය ප්‍රදේශයේ පවත්වන ලද ගෘහස්ථ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ මෙරට රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු ම අකල් මරණවලට ගොදුරු වී ඇති බවයි. මේ නිසා හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ප්‍රභූන්ගේ

Continue Reading
රනිල්ගේ අධිකරණයට බලපෑම් කිරීම අවසන්
පුවත්
0 min read
308

රනිල්ගේ අධිකරණයට බලපෑම් කිරීම අවසන්

February 3, 2025
0

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමකින් වැරදිකරුවෙකු කළ අභියාචනාධිකරණයේ හිටපු සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙනගිය නීති විරෝධී ක්‍රියාමාර්ග මේ වනවිට මුළුමනින් ම පරාජය කර තිබේ. මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල වෙබ් අඩවිය පළ කර තිබූ සවිස්තර වාර්තාව පහතින්. නිශ්ශංක බන්දුල

Continue Reading
වාහන අනයනය පිළිබද ගැසට් දෙකක්…
පුවත්
0 min read
249

වාහන අනයනය පිළිබද ගැසට් දෙකක්…

February 1, 2025
0

පෞද්ගලික මෝටර් රථ, විදුලි මෝටර් රථ සහ දෙමුහුන් වාහන ආනයන තහනම හෙට (01) සිට ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ. අදාළ ගැසට් පත්‍රය අනුව කැබ් රථ, යතුරු පැදි, පාපැදි සහ

Continue Reading
කරන්නාගොඩ නඩුවට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
පුවත්
0 min read
313

කරන්නාගොඩ නඩුවට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

January 31, 2025
0

2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ තමන්ව විත්තිකරුවකු වශයෙන් නම් කර නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීම

Continue Reading