මග නැවතී තිබූ අපරාධ සහ වංචා පිළිබඳ පරීක්ශන නැවත කරළියට?
පුවත්
0 min read
336

මග නැවතී තිබූ අපරාධ සහ වංචා පිළිබඳ පරීක්ශන නැවත කරළියට?

October 4, 2024
0

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී ඊයේ (3) විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය. මෙම විශේෂ සාකච්ඡාව පවත්වා ඇත්තේ මෙරට තුළ ආන්දෝලනයට තුඩුදුන් ජාතිකතලයේ අපරාධ, වංචාවන් සහ වෙනත් විශේෂ අපරාධ සම්බන්ධයෙන් පොලිසිය පවත්වනු ලබන විවිධ විමර්ශනවල ප්‍රගතිය සොයාබැලීම සඳහාය. මේ සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත

Continue Reading
රජිකා ආයෙත් පැනලා…
පුවත්
0 min read
375

රජිකා ආයෙත් පැනලා…

October 4, 2024
0

පොහොට්ටු පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි රාජිකා වික්‍රමසිංහ නැවත වරක් පිල් මාරු කර තිබේ. පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ පිලට එකතුවුනු ඇය, ඔහුගේ ප්‍රචාරක රැලියකදී “අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා” යනුවෙන් ආමන්ත්‍රණය කරනු ලැබීය. ඇය සිටි පිල පවා අමතක වීමෙන් එලෙස ආමන්ත්‍රණය කළ අතර ජනාධිපතිවරණයේ පරාජයෙන් පසුව අද

Continue Reading
IMF ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් හා ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවෙයි
පුවත්
1 min read
300

IMF ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් හා ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවෙයි

October 4, 2024
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් (Krishna Srinivasan), ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බ්‍රෙයර් (Dr. Peter Breuer) යන මහත්වරු ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් අද (03) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී විශේෂ සාකච්ඡාවක නිරත වී තිබේ. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල්

Continue Reading
ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුවේ එකඟතාව
පුවත්
1 min read
349

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුවේ එකඟතාව

October 4, 2024
0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ. කොරියානු එක්සීම් බැංකුවේ නිලධාරීන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ජනාධිපති කාර්යාලයේදී අද (03) හමුවූ අවස්ථාවේදී මෙම එකඟතාවය පළ කර ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ වැටුණු අවස්ථාවේදී කොරියානු එක්සීම් බැංකුව ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති

Continue Reading
රනිල්ට මිනිස්සු සැලකුවා මදි – වජිර
පුවත්
0 min read
329

රනිල්ට මිනිස්සු සැලකුවා මදි – වජිර

October 4, 2024
0

කලෙක දී මින්නේරියේ දෙයියෝ කියූ සී.පී. ද සිල්වා පරාජය කර ගෙදර යැවූ බවත් නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස හඳුන්වන සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතාත මැතිවරණයෙන් පරාජය කර එළවා දැමූ බවත් එජාප සභාපති වජිර අබේවර්ධන පවසනවා. අනගාරික ධර්මපාලතුමාට පවා අපහාස කළ කෘතවේදීත්වයෙන් සලකන්න නොදන්නා අය අවුරුදු දෙකෙන් රට ගොඩ දමපු රනිල් වික්‍රමසිංහ මහත්තාටත් සැලකුවේ

Continue Reading
කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් පෙනී සිටිනවා. – ජනාධිපති අනුර කුමාර දිසානායක
පුවත්
0 min read
360

කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් පෙනී සිටිනවා. – ජනාධිපති අනුර කුමාර දිසානායක

October 3, 2024
0

කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් පෙනී සිටිනවා. සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම් මින් ඉදිරියේදී සිදු වන්නේ නැහැ. කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් , වාරිමාර්ග , ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ධූරයේ වැඩ භාර ගනිමින් ජනපති පවසයි. කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන්

Continue Reading
IMF සමඟ ගැටෙන බළකාය
පුවත්
0 min read
357

IMF සමඟ ගැටෙන බළකාය

October 3, 2024
0

ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ ජාත්‍යන්තර සබඳතා පැවැත්වීමට තරම් සුදුසු පුද්ගලයන් නොමැති බවට ගෙන ගිය ප්‍රචාර සම්පූර්ණයෙන් ම බිඳවැටී තිබේ. මේ බව මූල්‍ය ක්‍ෂේත්‍රයේ දී තහවුරු වූයේ ඊයේ (02දා) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ පවත්වන ලද මූලික සාකච්ඡාවේ දී ය. එම සාකච්ඡාවට ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක, මහාචාර්ය අනිල් ජයන්ත එමෙන්ම එම උපදේශක, ලංකා වාණිජ

Continue Reading
අනේ අනුර, අපේ හොර සල්ලි ගන්න…
පුවත්
1 min read
330

අනේ අනුර, අපේ හොර සල්ලි ගන්න…

October 3, 2024
0

පසුගිය ජනාධිපතිවරණයෙන් අන්ත පරාජයට පත්වී සිටින නාමල් රාජපක්ෂ X ගිණුමේ සටහනක් තබමින් උගන්ඩාව ඇතුළු රටවල්වල සඟවා ඇති තමන්ගේ මුදල් ආපසු ලබා ගන්නා ලෙසට නව රජයට දන්වා තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ත්‍රිපුද්ගල කැබිනට් මණ්ඩලය මේ වනවිට අදාළ පරිපාලන වෙනස්කම් පියවරෙන් පියවර සිදු කරන අතර ජනතාවට සහන ලබාදීම කෙරෙහි ද

Continue Reading
සජිත් පිල පුපුරයිද?
Uncategorized
0 min read
376

සජිත් පිල පුපුරයිද?

October 3, 2024
0

එළඹෙන මහා මැතිවරණයේ දී සජිත් පිලේ අභ්‍යන්තර බල අරගල පුපුරා යන දිස්ත්‍රික්ක පිළිබඳව මේ වන විටත් විශ්ලේෂකයන්ගේ පුරෝකථන ඉදිරිපත් වී තිබේ. ඒ අතුරින් ප්‍රමුඛ වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයයි. එම දිස්ත්‍රික්කයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉවත් කිරීම සඳහා අප්සාරි තිලකරත්න අලුතින් හඳුන්වා දෙන අතර, ඊට අමතරව චම්පික රණවක, එස්. එම්. මරික්කාර්, ආචාර්ය හර්ෂ ද සිල්වා යන පිරිස

Continue Reading
මහ බැංකු අධිපතිගෙන් අදහා ගැනීමට නොහැකි ගැසට් නිවේදනයක්
පුවත්
0 min read
443

මහ බැංකු අධිපතිගෙන් අදහා ගැනීමට නොහැකි ගැසට් නිවේදනයක්

October 3, 2024
0

ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් විශ්‍රාම වැටුප් අහෝසි කර තිබේ. මේ අනුව, පසුගිය සැප්තැම්බර් 11 වෙනි දින සිට එය බලපැවැත්වෙන බවත්, මෙතෙක් සිටි මහබැංකු අධිපතිවරුන්ගේ ද වත්මන් මහ බැංකු අධිපතිවරයාගේ මෙන් ම, ඉදිරියේදී පත්වන මහ බැංකු අධිපතිවරුන්ගේ ද විශ්‍රාම

Continue Reading