හිටපු ජනපතිවරුන්ගේ කෙරුවාව මෙන්න
හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් විශ්‍රාම වැටුප්, ලේකම් දීමනාව සහ ඉන්ධන දීමනාව වශයෙන් මාසිකව මෙරට ජනතාව මත පටවා තිබෙන බර ප්‍රමාණය ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් හෙළි කරනු ලැබීය. අද (12) පැවති මාධ්‍ය හමුවකදී තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගත් විස්තර අනුව මන්ත්‍රීවරයා හෙළි කළේ හිටපු ජනාධිපතිවරු වන මහින්ද