රනිල්ට ඩෝං ගිය Al Jazeera සංවාදය
පුවත්
1 min read
336

රනිල්ට ඩෝං ගිය Al Jazeera සංවාදය

March 7, 2025
0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වූ Al Jazeera නාලිකාවේ Head to Head රූපවාහිනී සංවාදයක් ඊයේ (06) විකාශය වුනා. එම සංවාදයේදී රනිල් වික්‍රමසිංහ ජනපති ධුරයට පත් වූ විගස අරගලය මර්ධන​ය කළ ආකාර​ය, ඔහු අගමැතිව සිටි සමයේ සිදුවූ පාස්කු ප්‍රහාරය සඳහා වගවීම, පළාත් සභා මැතිවරණය නොපවත්වමින් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම, බටලන්ද වදකාගාරය මෙහෙයවීම

Continue Reading
එකතු වෙන්න ගිය සජබ – එජාප වෙන වෙනම එයි
පුවත්
0 min read
341

එකතු වෙන්න ගිය සජබ – එජාප වෙන වෙනම එයි

February 24, 2025
0

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය හා රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය එක්ව තරග නොකරන බව වාර්තාවේ. ඒ සඳහා හේතු වී ඇත්තේ එම පක්ෂ දෙක ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග කිරීම සඳහා පැවැත් වූ සාකච්ඡා දින නියමයක් නොමැතිව අවසන් වී

Continue Reading
එජාප මහලේකම් ධූරය තලතාට
පුවත්
0 min read
317

එජාප මහලේකම් ධූරය තලතාට

January 3, 2025
0

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල පත්කර තිබෙනවා.අදාළ පත්වීම හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ විසින් සිදුකළ බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පැවසුවේ.

Continue Reading
රංගේ බණ්ඩාර – වජිර යුද්ධයක…
පුවත්
1 min read
463

රංගේ බණ්ඩාර – වජිර යුද්ධයක…

August 30, 2024
0

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් පාලිත රංගේබණ්ඩාර නෙරපා හැරීම සම්බන්ධ අභ්‍යන්තර ගැටුම් තව දුරටත් බලපතළ ලෙස පුපුරා යා හැකි බවට තොරතුරු වාර්තා වේ. මෙයට සති දෙකකට පමණ පෙර සිට එම පක්ෂයේ කළමනාකාරණ මණ්ඩල රැස්වීම්වලදී මූල්‍ය වංචා පිළිබඳව අලු යට ගිනි පුපුරු මෙන් තත්වයක් වර්ධනය වෙමින් පැවති බව හෙළිවේ. එම පක්ෂයේ

Continue Reading
රනිල් දළදා පෙරහැරත් විකුණයි…
පුවත්
0 min read
472

රනිල් දළදා පෙරහැරත් විකුණයි…

August 21, 2024
0

මහනුවර දළදා පෙරහැර සාර්ථක ලෙස අවසන් කළ බව රාජ්‍ය නායකයාට දැනුම් දීමේ චාරිත්‍රානුකූල පිළිවෙත ඊයේ (20) මහනුවර ජනාධිපති මන්දිරයේ දී දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල විසින් සිදු කළ අතර, ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ඡන්ද ප්‍රචාරක පොරොන්දු ලබාදීමේ අවස්ථාවක් බවට පරිවර්තනය කර ගෙන තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් ඊයේ නිකුත් කළ

Continue Reading
‍රනිල්ගේ පියානන්ගේ රහස් ලිපියක් එළියට
පුවත්
0 min read
435

‍රනිල්ගේ පියානන්ගේ රහස් ලිපියක් එළියට

August 14, 2024
0

රනිල් වික්‍රමසිංහගේ පියා වූ එස්මන්ඩ් වික්‍රමසිංහ ජේආර් ජයවර්ධන වෙත රහසිගත ලිපියක් යවමින් 1977 – 1981 දක්වා කාලය තුළ රට ප්‍රපාතයට ඇද ගෙන ගිය බවත්, ඒ හේතුව නිසා ම 1983 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය සැක සහිත බවත් පෙන්වා දී ඇති බව සුවිශේෂ පුවත්පත් වාර්තාවකින් හෙළි කර තිබිණි. එම ලිපිය

Continue Reading
“ලොක්කට දැන් පොහොට්ටුව ලොකුයි”
පුවත්
0 min read
534

“ලොක්කට දැන් පොහොට්ටුව ලොකුයි”

July 11, 2024
0

පසුගිය 09 වෙනිදා කැබිනට් මණ්ඩලය රැස්වීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ කලමනාකරණ කමිටුව රැස්වී ඇති අතර එහිදී රනිල් වික්‍රමසිංහගෙන් බලපතළ දෝශාරෝපණ එල්ල වී ඇති බව අනාවරණය වේ. ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව එම කලමනාකාරණ කමිටු රැස්වීමේදී සාකච්ඡා කර ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ එකිනෙකා අතර ඇනකොටා ගැනීම් මිස මැතිවරණ ජයග්‍රහණයක් කෙරෙහි

Continue Reading
මාළිමාවට එරෙහිව එජාපය සහ සජබ එක්වෙයිද?
පුවත්
0 min read
516

මාළිමාවට එරෙහිව එජාපය සහ සජබ එක්වෙයිද?

July 10, 2024
0

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක් විය යුතු බවට මේ වනවිට සජිත් පිල තුළ දැඩි බලපෑමක් අලුතින් හට ගෙන ඇතැයි වාර්තා වේ. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් උණුසුම ඉහළ යමින් පවතින පසුබිමක සජිත් පිළ තුළ නැවත වරක් එම බලපෑම වර්ධනය වී තිබේ. මෙයට පෙර අවස්ථා කිහිපයක දී ද එක්සත් ජාතික පක්ෂය

Continue Reading
ඔන්න 27 වෙනිදා අලි ඩොං
පුවත්
0 min read
540

ඔන්න 27 වෙනිදා අලි ඩොං

June 21, 2024
0

අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම ජයග්‍රහණයක් බව රටට ප්‍රකාශ කරමින් තවත් වටයකින් ප්‍රචාරක කටයුතු දියත් කර කැවුම් කිරිබත් කෑමේ උළෙලක් සංවිධානය කර ඇති බව අනාවරණය වේ. මේ සඳහා නිමිත්ත කොටගෙන තිබෙන්නේ විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳ ගිවිසුම් අත්සන් කිරීම සහ ඒ පිලිබඳව නිල ප්‍රකාශයක් කිරීමය. මේ වනවවිට අනාවරණය වී ඇති

Continue Reading
රවීගේ හයිකාරකම් පෙන්වයි…
පුවත්
0 min read
538

රවීගේ හයිකාරකම් පෙන්වයි…

June 10, 2024
0

රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක කටයුතු බව කියමින් කොළඹ මල් පාරේ දේශපාලන කාර්යාලයක් වජිර අබේවර්ධන විසින් විවෘත කිරීමෙන් පසුව රවී කරුණානායක තම බලය පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ. ඊයේ (09) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම්වරයා වශයෙන් ඇප කැප වී ක්‍රියා කරන බවයි. මේ වනතුරු එම

Continue Reading