මාරාන්තික අනතුරුවල කැපීපෙනෙන වෙනසක්…
පුවත්
0 min read
320

මාරාන්තික අනතුරුවල කැපීපෙනෙන වෙනසක්…

January 9, 2025
0

පසුගිය කාලයේ දිනකට දරුණු මාර්ග අනතුරු අවම වශයෙන් 8ක් සිදු වී ඇති අතර පොලිස් මෙහෙයුම් වැඩි කිරීමටත් සමඟ එම සංඛ්‍යාව 2කට පමණ සීමා වී ඇති බව නිල වශයෙන් වාර්තා වී තිබේ. ඊයේ (08) පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත ජයසුරිය ඇතුළු ඉහළ නිලධාරීන් සමඟ සිදු කළ සාකච්ඡාවේදී මෙම

Continue Reading
සජිත් නාමල් රනිල් එක පෙරමුණකට
පුවත්
0 min read
348

සජිත් නාමල් රනිල් එක පෙරමුණකට

January 8, 2025
0

මේ දක්වා මාර්ග නීති රීති නිසි පරිදි ක්‍රියාත්මක නොකර සිටීමට ඉඩ ලබා දුන් රාජපක්ෂ පාලනය සහ සජිත් රනිල් පාලනය වශයෙන් බලයේ සිටි පුද්ගලයින් එක් පෙරමුණකට පැමිණ වර්තමාන ආණ්ඩුවට තර්ජනය කිරීමට පටන් ගෙන ඇත. සජිත් ප්‍රේමදාස නායකත්වය දරන සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන ඊයේ (07) ප්‍රසිද්ධ ප්‍රකාශයක්

Continue Reading
මාලිමාවේ කොන්ද පණ නැති මධ්‍යම පාන්තික සාරධර්ම – Samabima Party
විශේෂංග
1 min read
488

මාලිමාවේ කොන්ද පණ නැති මධ්‍යම පාන්තික සාරධර්ම – Samabima Party

January 6, 2025
0

මේ වන විට රට තුළ උද්ගතවී ඇති තත්ත්වය අනුව පෙනී යන එක් කරුණක් නම් මාලිමා ආණ්ඩුවට ලංකාවේ පශ්චාත් – නූතන මාධ්‍ය කලාව තේරුම් ගැනීමට සහ ඒ සමග වැඩ කළ යුතු ආකාරය පිළිබඳව වැටහීමක් නොමැති බවයි. මේ පිළිබඳව වඩාත් හොඳින් පැහැදිලි වන්නේ මේ දිනවල ජනමාධ්‍ය ඇමතිවරයා විසින් සිදු කරනු ලබන ප්‍රකාශන

Continue Reading
සජබ වලිය උඩු දුවයි… තනතුරු වල වෙනසක් ළගදීම…
පුවත්
0 min read
298

සජබ වලිය උඩු දුවයි… තනතුරු වල වෙනසක් ළගදීම…

January 5, 2025
0

සමගි ජන බලවේගය (ස.ජ.බ) තුළ පවතින අභ්‍යන්තර අර්බුදය හේතුවෙන් පක්ෂයේ ප්‍රධාන නිලතල ගණනාවක් වෙනස් කිරීමට සැලසුම් ක්‍රියාත්මක වන බව වාර්තා වෙයි. ඒ අනුව, ස.ජ.බ මහලේකම් ධුරය සහ සභාපති ධුරය සඳහා නව චරිත හඳුන්වාදීමට කටයුතු කරන බව සඳහන්. කෙසේ වෙතත්, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මෙම යෝජනා සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කර ඇත. විශේෂයෙන්,

Continue Reading
සජිත් මැකීයාමට නියමිතයි…
පුවත්
0 min read
334

සජිත් මැකීයාමට නියමිතයි…

January 4, 2025
0

සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය ගොඩනැගීමේදී පුරෝගාමී විශාල කාර්යභාරයක් ඉටු කළ තලතා අතුකෝරල එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයට පත්කර තිබේ. පසුගිය ජනාධිපතිවරණය ආසන්න වෙත්ම, තලතා අතුකෝරල සජිත්ගේ පක්ෂය හැර දමා රනිල් සමඟ එකතු වී දැඩි ප්‍රහාරයක් එල්ල කළාය. ඉන් පසු මේ දක්වා ම, සජිත් පිලේ අභ්‍යන්තර ගැටීම්

Continue Reading
සජිත්ට එරෙහි අලුත් සටනක්
පුවත්
0 min read
346

සජිත්ට එරෙහි අලුත් සටනක්

December 31, 2024
0

සමගි ජන බලවේගයේ මේ වනවිට හටගෙන තිබෙන අභ්‍යන්තර ගැටුම් ජනවාරි මස මැද පමණ වනවිට තීරණාත්මකව පුපුරා යා හැකි බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. මෙතෙක් කාලයක් සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ විරෝධය පළ නොකළ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර, ඉමිටියාස් බාකීර් මාකර් පවා තම විරෝධයන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන මට්ටමට පත් වී ඇතැයි

Continue Reading
සජිත් උපාධි සහතිකය පෙන්වයි, උප්පැන්නෙත් ගෙනල්ලා
පුවත්
1 min read
324

සජිත් උපාධි සහතිකය පෙන්වයි, උප්පැන්නෙත් ගෙනල්ලා

December 18, 2024
0

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවට තම අධ්‍යාපන සහතික සියල්ල රැගෙන ඇවිත් ඒවා ඉදිරිපත් කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:- සෙන්රිජෙට් කොන්වන්ට් එකේ මම පෙර පාසල් ගියා.ඉන් පසුව ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලයට ගියා.පසුව රාජකීය විද්‍යාලයට ගියා.මේ රටේ ඕලෙවල් විභාගයට මුහුණ දුන්නේ නැහැ.මා කාලයක් කනිටු ශිෂ්‍ය නායකයෙක් විදියටත් හිටියා. ඉන්

Continue Reading
බිරිඳ, දරුවෝ, අම්මා පවා පාවාදෙන සජිත්?
පුවත්
1 min read
303

බිරිඳ, දරුවෝ, අම්මා පවා පාවාදෙන සජිත්?

December 16, 2024
0

තමන් වෙනුවෙන් ඉටු කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බිරිඳ, දරුවෝ, අම්මා ඇතුළු පරම්පාරවම එක්ක දිවුරමින් පොරොන්දු වූ කරුණු ඉටු නොකළ මගහැරිය බවත් සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් පැවති විශ්වාසය ඔහු කඩ කළ බවත් සඳහන් කරමින් කඩුවෙල ආසනයේ සමගි බල සන්ධානයේ සංවිධායක හිටපු පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සමගි ජන සන්ධානයෙන්

Continue Reading
ජාතික ලයිස්තුවෙන් හිරුණිකා හලලා…
පුවත්
0 min read
351

ජාතික ලයිස්තුවෙන් හිරුණිකා හලලා…

December 13, 2024
0

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගයට ලැබුණු ඡන්ද පදනම මත හිමි වූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර 05 සහඳා පුරප්පාඩු වී තිබූ මන්ත්‍රී ධුර 04 සඳහා මේ වනවිට මන්ත්‍රීවරු සිව් දෙනෙකු නම් කර ඇත. එම මන්ත්‍රීවරු අතර ජාතික ලයිස්තු මන්ත්‍රීධුරයක් වෙනුවෙනු දිගින් දිගටම කතා කරමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

Continue Reading
සජබ ලැයිස්තුවට වාරණයක්
පුවත්
0 min read
325

සජබ ලැයිස්තුවට වාරණයක්

December 12, 2024
0

සමගි ජන බල වේගයේ පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අද(12)දින කොළඹ දිසා අධිකරණය මගිනුයි. සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයකු ඇතුළත් නොකර මන්ත්‍රී ධුර හතර නම් කිරීම වළක්වමිනුයි එම වාරණය නිකුත් කළේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ්

Continue Reading