අම්මාගේ මල බතටත් මහජන මුදල් හොරා කෑ කිරිඇල්ලලා…
විශේෂංග
0 min read
575

අම්මාගේ මල බතටත් මහජන මුදල් හොරා කෑ කිරිඇල්ලලා…

September 3, 2024
0

ජනපතිවරයා ලෙස පත් වුව හොත් තමන් දූෂණය හා චංචාව අවසන් කරන බවට සජිත් ප්‍රේමදාස විසින් තම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඇතුළත් කර තිබේ. එම ප්‍රතිපත්ති ප්‍රකාශනය මහා නායක හිමියන් වෙත පිළිගැන්වීමේදී ඒ හිමියන් සජිත් ප්‍රේමදාස ගෙන් “මේ ප්‍රතිපත්ති ප්‍රකාශ⁣නයේ බොරු ලියා නෑ නේද” යැයි විමසුවේ උපහාසාත්මකවය. ඒ තරමටම මහ නායක හිමියන්

Continue Reading
මාව ජනපති කරන්න -මම ගම් උදාව ගේනවා
පුවත්
0 min read
436

මාව ජනපති කරන්න -මම ගම් උදාව ගේනවා

September 3, 2024
0

තමන් ජනාධිපති වූ මෙරට නිවාස නැති, ඉඩම් නැති සියලු ජනතාව සඳහා පසු ගම්උදා යුගය යළි ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. තමන් නිවාස අමාත්‍ය ධුරය දරද්දී ආරම්භ කරන ලද ව්‍යාපෘති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු අත්හිටුවන ලද බවත් වත්මන් ජනාධිපතිවරයාද එම ක්‍රියාව

Continue Reading
පිටරට කෝටිපතියන්ට අපේ පාසල් විකුණන්න සජිත්ගෙන් සැලැසුම්
පුවත්
1 min read
399

පිටරට කෝටිපතියන්ට අපේ පාසල් විකුණන්න සජිත්ගෙන් සැලැසුම්

September 3, 2024
0

මේ වනවිටත් ඉතා අසීරුවෙන් ආරක්ෂා කරගෙන සිටින නිදහස් අධ්‍යාපනයේ පාසල් පද්ධතිය විදේශීය කෝටිපතියන්ට පාවා දීමට සූදානම් බව සජිත් ප්‍රේමදාස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ. අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙන එමින්, රනිල් වික්‍රමසිංහ සහ රණසිංහ ප්‍රේමදාස ඇතුළු එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයන් 1980 දශකය ආරම්භයේ සිටම ක්‍රියා කරනු ලැබී ය. එහෙත්, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දියත්

Continue Reading
බොදවෙන සජිත්ගේ හීන -සියලු දෙනා රනිල් පිලට
පුවත්
0 min read
435

බොදවෙන සජිත්ගේ හීන -සියලු දෙනා රනිල් පිලට

September 3, 2024
0

සජිත් ප්‍රේමදාස සමඟ සිටින මන්ත්‍රීවරු විශාල පිරිසක් රනිල් වික්‍රමසිංහ සමඟ සෘජුවමසම්බන්ධතා පවත්වන බව මරික්කාර්ගේ සිදුවීමෙන් තහවුරු වී ඇති අතර, ඔහු වැනි තවත්මන්ත්‍රීවරු පිරිසක් ළඟදීම සජිත් හැර යනු ඇති බව තහවුරු වී තිබේ. සජිත් පිල සමඟ රනිල් පිල එක් වීමට සූදානම් බව `ලංකා ටෲත්’ වෙබ් අඩවියෙන් ඊයේ (02) හෙළිකරනු ලැබීය. එම

Continue Reading
සජිත්ට නාමල් සමග තරගයක්
පුවත්
0 min read
417

සජිත්ට නාමල් සමග තරගයක්

September 2, 2024
0

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වෙමින් තගතා අතුකෝරල කළ කතාව අනුව තවත් බහුතර පිරිසක් රනිල් වික්‍රසමිංහ සමඟ එක්විය යුතු බවට දැඩි මතවාදයක් ගෙන යමින් සිටින බව අනාවරණය වේ. එහෙත්, සජිත් ප්‍රේමදාස සහ ඔහු සමීපයේ සිටින කිහිප දෙනෙකු ඒ සම්බන්ධයෙන් කිසිදු එකඟතාවක් පළ කර නැති බව වාර්තා වේ.

Continue Reading
පියාණන්ගේම පුතනෝ
පුවත්
1 min read
437

පියාණන්ගේම පුතනෝ

September 2, 2024
0

තම පියා නැවැත්වූ තැනින් නැවත කටයුතු ආරම්භ කරන බව පවසන සජිත් ප්‍රේමදාසගේ සැබෑව සම්බන්ධයෙන් පොදු ජනතාව තුළ පවා බරපතළ විරෝධයක් එල්ල වෙමින් පවතින බව වාර්තා වේ. රණසිංහ ප්‍රේමදාස අගමැතිව සිටි සමයේ නුවරඑළිය නිල නිවාසයට සූපවේදීන් හබරන ජෝන් කීල්ස් හෝටලයෙන් ගෙන්වා ගන්නා ලද බව පසුගිය සතියේ හෙළි කර තිබිණි. රාජ්‍ය නායකයින් 07

Continue Reading
සජිත් කෝඩ් එකක් හරහා ඉන්ධන සනහනාධාර ලබදේ…
පුවත්
1 min read
503

සජිත් කෝඩ් එකක් හරහා ඉන්ධන සනහනාධාර ලබදේ…

August 31, 2024
0

කොරෝනා කෝවිඩ්, පාස්කු ප්‍රහාරය, බංකොලොත්භාවය, කාබනික හා නැනෝ පොහොර වංචාව නිසා ගොවියා අගතියට පත් වූ බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියන්නේ. ගොවියා නැවත සවිබල ගැන්වීමට කළුකඩ වෙළඳුන්ගේ ග්‍රහණයට ලක් නොවී කිලෝ 50 පොහොර මිටිය රු 5000ට ලබා දෙන බවයි ඔහු කියන්නේ. කෘමිනාශක, වල්නාශක දරාගත හැකි මිලකට ලබා දෙන බවත් QR

Continue Reading
සජිත් = අපරිණත + ගෝඨාභාය?
පුවත්
0 min read
420

සජිත් = අපරිණත + ගෝඨාභාය?

August 31, 2024
0

ඉදිරි ජනාධිපතිවරණයේ දී අපරිණත, සංධානවාදී නායකයෙකුට රට භාරදී භයානක ඉරණම්වලට මුහුණ දීමට කටයුතු නොකරන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් ඇය කියන්නේ සජිත් ප්‍රේමදාස මහතා සමඟ පෞද්ගලික ගැටළුවක් තමන්ට ඇත්තේ නැති වුවත් ඔහුගේ දේශපාලන දැක්ම හා වත්මන් ජනාධිපතිවරණයට අදාළව ඔහුගේ උපාය මාර්ගය ඉතා

Continue Reading
සජිත් තරුණයින් ගැන හිතන්නෙ නෑ
පුවත්
1 min read
418

සජිත් තරුණයින් ගැන හිතන්නෙ නෑ

August 31, 2024
0

නව පරපුරේ අදහස් රාජ්‍ය පාලනයට ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා පැවසුවේ ඒ වෙනුවෙන් නව පරපුරේ කතිකාව පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් යොවුන් කේන්ද්‍ර ස්ථාපිත කර එය සංවිධානය කිරීමේ වගකීම ජාතික තරුණ සේවා සභාව වෙත පවරන බවයි. ඊයේ (30) පෙරවරුවේ මහරගම තරුණ සේවා සභාවේ

Continue Reading
ජැක්සන්ගේ බිරිඳ කුණු ගොඩට
පුවත්
0 min read
417

ජැක්සන්ගේ බිරිඳ කුණු ගොඩට

August 31, 2024
0

සජිත් ප්‍රේමදාස සමඟ එක් වූ ජැක්සන් ඇන්තනිගේ වැන්ඳඹු බිරිඳ ප්‍රචාරක කටයුතුවලදී ඉදිරියට නොගන්නා ලෙසට නියෝග ලැබි ඇති බව වාර්තා වේ. එම නියෝගය ලැබී ඇත්තේ ජලනි ප්‍රේමදාස හෝ දුලාංජලී ප්‍රේමදාසගෙන් නොවීම විශේෂත්වයකි. ඉදිරි ප්‍රචාරක කටයුතු සඳහා ආකර්ශනීය කාන්තා ප්‍රතිරූප යෙදවිම පිළිබඳව නාම ලේඛනයක් සකස් කරන අතර ජැක්සන් ඇන්තනිගේ බිරිඳ කුමාරි මුණසිංහ

Continue Reading