බොදවෙන සජිත්ගේ හීන -සියලු දෙනා රනිල් පිලට
පුවත්
0 min read
404

බොදවෙන සජිත්ගේ හීන -සියලු දෙනා රනිල් පිලට

September 3, 2024
0

සජිත් ප්‍රේමදාස සමඟ සිටින මන්ත්‍රීවරු විශාල පිරිසක් රනිල් වික්‍රමසිංහ සමඟ සෘජුවමසම්බන්ධතා පවත්වන බව මරික්කාර්ගේ සිදුවීමෙන් තහවුරු වී ඇති අතර, ඔහු වැනි තවත්මන්ත්‍රීවරු පිරිසක් ළඟදීම සජිත් හැර යනු ඇති බව තහවුරු වී තිබේ. සජිත් පිල සමඟ රනිල් පිල එක් වීමට සූදානම් බව `ලංකා ටෲත්’ වෙබ් අඩවියෙන් ඊයේ (02) හෙළිකරනු ලැබීය. එම

Continue Reading
සජිත්ට නාමල් සමග තරගයක්
පුවත්
0 min read
376

සජිත්ට නාමල් සමග තරගයක්

September 2, 2024
0

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වෙමින් තගතා අතුකෝරල කළ කතාව අනුව තවත් බහුතර පිරිසක් රනිල් වික්‍රසමිංහ සමඟ එක්විය යුතු බවට දැඩි මතවාදයක් ගෙන යමින් සිටින බව අනාවරණය වේ. එහෙත්, සජිත් ප්‍රේමදාස සහ ඔහු සමීපයේ සිටින කිහිප දෙනෙකු ඒ සම්බන්ධයෙන් කිසිදු එකඟතාවක් පළ කර නැති බව වාර්තා වේ.

Continue Reading
පියාණන්ගේම පුතනෝ
පුවත්
1 min read
390

පියාණන්ගේම පුතනෝ

September 2, 2024
0

තම පියා නැවැත්වූ තැනින් නැවත කටයුතු ආරම්භ කරන බව පවසන සජිත් ප්‍රේමදාසගේ සැබෑව සම්බන්ධයෙන් පොදු ජනතාව තුළ පවා බරපතළ විරෝධයක් එල්ල වෙමින් පවතින බව වාර්තා වේ. රණසිංහ ප්‍රේමදාස අගමැතිව සිටි සමයේ නුවරඑළිය නිල නිවාසයට සූපවේදීන් හබරන ජෝන් කීල්ස් හෝටලයෙන් ගෙන්වා ගන්නා ලද බව පසුගිය සතියේ හෙළි කර තිබිණි. රාජ්‍ය නායකයින් 07

Continue Reading
සජිත් කෝඩ් එකක් හරහා ඉන්ධන සනහනාධාර ලබදේ…
පුවත්
1 min read
467

සජිත් කෝඩ් එකක් හරහා ඉන්ධන සනහනාධාර ලබදේ…

August 31, 2024
0

කොරෝනා කෝවිඩ්, පාස්කු ප්‍රහාරය, බංකොලොත්භාවය, කාබනික හා නැනෝ පොහොර වංචාව නිසා ගොවියා අගතියට පත් වූ බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියන්නේ. ගොවියා නැවත සවිබල ගැන්වීමට කළුකඩ වෙළඳුන්ගේ ග්‍රහණයට ලක් නොවී කිලෝ 50 පොහොර මිටිය රු 5000ට ලබා දෙන බවයි ඔහු කියන්නේ. කෘමිනාශක, වල්නාශක දරාගත හැකි මිලකට ලබා දෙන බවත් QR

Continue Reading
සජිත් = අපරිණත + ගෝඨාභාය?
පුවත්
0 min read
390

සජිත් = අපරිණත + ගෝඨාභාය?

August 31, 2024
0

ඉදිරි ජනාධිපතිවරණයේ දී අපරිණත, සංධානවාදී නායකයෙකුට රට භාරදී භයානක ඉරණම්වලට මුහුණ දීමට කටයුතු නොකරන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් ඇය කියන්නේ සජිත් ප්‍රේමදාස මහතා සමඟ පෞද්ගලික ගැටළුවක් තමන්ට ඇත්තේ නැති වුවත් ඔහුගේ දේශපාලන දැක්ම හා වත්මන් ජනාධිපතිවරණයට අදාළව ඔහුගේ උපාය මාර්ගය ඉතා

Continue Reading
සජිත් තරුණයින් ගැන හිතන්නෙ නෑ
පුවත්
1 min read
382

සජිත් තරුණයින් ගැන හිතන්නෙ නෑ

August 31, 2024
0

නව පරපුරේ අදහස් රාජ්‍ය පාලනයට ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා පැවසුවේ ඒ වෙනුවෙන් නව පරපුරේ කතිකාව පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් යොවුන් කේන්ද්‍ර ස්ථාපිත කර එය සංවිධානය කිරීමේ වගකීම ජාතික තරුණ සේවා සභාව වෙත පවරන බවයි. ඊයේ (30) පෙරවරුවේ මහරගම තරුණ සේවා සභාවේ

Continue Reading
ජැක්සන්ගේ බිරිඳ කුණු ගොඩට
පුවත්
0 min read
381

ජැක්සන්ගේ බිරිඳ කුණු ගොඩට

August 31, 2024
0

සජිත් ප්‍රේමදාස සමඟ එක් වූ ජැක්සන් ඇන්තනිගේ වැන්ඳඹු බිරිඳ ප්‍රචාරක කටයුතුවලදී ඉදිරියට නොගන්නා ලෙසට නියෝග ලැබි ඇති බව වාර්තා වේ. එම නියෝගය ලැබී ඇත්තේ ජලනි ප්‍රේමදාස හෝ දුලාංජලී ප්‍රේමදාසගෙන් නොවීම විශේෂත්වයකි. ඉදිරි ප්‍රචාරක කටයුතු සඳහා ආකර්ශනීය කාන්තා ප්‍රතිරූප යෙදවිම පිළිබඳව නාම ලේඛනයක් සකස් කරන අතර ජැක්සන් ඇන්තනිගේ බිරිඳ කුමාරි මුණසිංහ

Continue Reading
ජලනි මැඩම්ට ජයවේවා..!
පුවත්
0 min read
438

ජලනි මැඩම්ට ජයවේවා..!

August 30, 2024
0

සජිත් ප්‍රේමදාසගේ සියළු කටයුතු මේ වනවිට ජලනි ප්‍රේමදාස, දුලාංජලී ප්‍රේමදාස සහ ලක්ෂ්මන් ෆොන්සේකා යන තිදෙනා මෙහෙයවමින් සිටින බව තව දුරටත් තහවුරු වී තිබේ. ඊයේ (29) ජලනි ප්‍රේමදාස සහ දුලාංජලී ප්‍රේමදාස ප්‍රචාරක කටයුතු වෙනුවෙන් පිටපලාත්වලට යාම ආරම්භ කර ඇති අතර එමගින් එම දෙනොගේ ආධිපත්‍යය තවදුරටත් තහවුරු කර ගැනීමක් වී ඇති බව

Continue Reading
අනුර දිනලා ඉන්නේ මාස 6යි
පුවත්
0 min read
433

අනුර දිනලා ඉන්නේ මාස 6යි

August 29, 2024
0

ඉදිරි ජනාධිපතිවරණයෙන් අනුර දිසානායක මහතා මෙරට ජනාධිපතිවරයා බවට පත්වුවහොත් ඔහුට ජනාධිපති ධුරය දැරිය හැකි වන්නේ උපරිම මාස හයක් පමණක් වන බව සජබ සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරන්නේ උපරිම අවුරුදු දෙකක කාලයක් බව තමන් එකල ප්‍රකාශ කළ බවත් එය එසේම සිදු වූ බවත් ඇය කියනවා. ඇය

Continue Reading
අනුර ඉදිරියට – නයි මුගටි එක පිළට
පුවත්
0 min read
394

අනුර ඉදිරියට – නයි මුගටි එක පිළට

August 29, 2024
0

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක තම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස මෙන් ම, වාමාංශික ලෙස පෙනී සිටින්නන් ද එකට එක් වී ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇත. එස්. එම්. මරික්කාර්, පාඨලී චම්පික රණවක, සුජිව සේමසිංහ, ශෙහාන් සේමසිංහ මෙන් ම වාමාංශික ලෙස පෙනි සිටින්නන් ද

Continue Reading