චන්ද්‍රිකා ගොඩ, මහින්ද, මෛත්‍රී, ගෝඨා සහ රනිල් කපෝතී…?
පුවත්
0 min read
522

චන්ද්‍රිකා ගොඩ, මහින්ද, මෛත්‍රී, ගෝඨා සහ රනිල් කපෝතී…?

October 11, 2024
0

හිටපු ජනාධිපතිවරුන් සහ මැති, ඇමැතිවරුන් මහජන මුදලින් ලබාගෙන තිබූ අතිවිශාල මූල්‍ය වැය බරක් දරන වරප්‍රසාද සම්බන්ධයෙන් බොහෝ තොරතුරු හෙළි වෙමින් පවතී. අද (11දා) වෙළෙඳපොළට නිකුත් කර තිබෙන ‘අනිද්දා’ පුවත් පතේ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් සහ ඊට අදාළ ලිපියෙන් වැදගත් තොරතුරු රැසක් හෙළි කර තිබේ. එයින් හෙළි කර තිබෙන මූලික කරුණු වන්නේ හිටපු ජනාධිපතිවරුන්

Continue Reading
රජිකා ආයෙත් පැනලා…
පුවත්
0 min read
448

රජිකා ආයෙත් පැනලා…

October 4, 2024
0

පොහොට්ටු පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි රාජිකා වික්‍රමසිංහ නැවත වරක් පිල් මාරු කර තිබේ. පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ පිලට එකතුවුනු ඇය, ඔහුගේ ප්‍රචාරක රැලියකදී “අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා” යනුවෙන් ආමන්ත්‍රණය කරනු ලැබීය. ඇය සිටි පිල පවා අමතක වීමෙන් එලෙස ආමන්ත්‍රණය කළ අතර ජනාධිපතිවරණයේ පරාජයෙන් පසුව අද

Continue Reading
රනිල්ට මිනිස්සු සැලකුවා මදි – වජිර
පුවත්
0 min read
393

රනිල්ට මිනිස්සු සැලකුවා මදි – වජිර

October 4, 2024
0

කලෙක දී මින්නේරියේ දෙයියෝ කියූ සී.පී. ද සිල්වා පරාජය කර ගෙදර යැවූ බවත් නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස හඳුන්වන සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතාත මැතිවරණයෙන් පරාජය කර එළවා දැමූ බවත් එජාප සභාපති වජිර අබේවර්ධන පවසනවා. අනගාරික ධර්මපාලතුමාට පවා අපහාස කළ කෘතවේදීත්වයෙන් සලකන්න නොදන්නා අය අවුරුදු දෙකෙන් රට ගොඩ දමපු රනිල් වික්‍රමසිංහ මහත්තාටත් සැලකුවේ

Continue Reading
සජිත් අඩි කීපයක් පස්සට
පුවත්
0 min read
426

සජිත් අඩි කීපයක් පස්සට

October 1, 2024
0

රනිල් පිල සහ සජිත් පිල එක් කිරීමට මේ වනවිට සාකච්ඡා වට 8ක් පමණ පවත්වා තිබුණ ද, එම සාකච්ඡා මුළුමනින් ම බිඳ වැටුණු බව ඊයේ (30) දහවල් වනවිට වාර්තා වී තිබූ නමුත් සජිත් ප්‍රේමදාස පියවර කිහිපයක් පිටිපසට ගෙන ඇති බව අලුත්ම වාර්තාවලින් හෙළිවේ. එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ සිටින

Continue Reading
රනිල් සජිත් සීසීකඩ
පුවත්
0 min read
438

රනිල් සජිත් සීසීකඩ

September 30, 2024
0

ජනාධිපතිවරණයේ පරාජයෙන් පසුව රනිල් සහ සජිත් පිල් එක් කිරීමට ප්‍රබල උත්සාහයන් රැසක් ගනු ලැබූව ද පෙර තිබුණාටත් වඩා බරපතළ බෙදී විසිරීම් සිදු වී ඇති බව තහවුරු වී තිබේ. සජිත් ප්‍රේමදාස පිලේ සාතිශය බහුතරයක් දෙනා රනිල් වික්‍රමසිංහ සමඟ එක්වීමට සම්පූර්ණ එකඟතාවය පළ කර ඇත. සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාත්මික නායකයා ලෙස සැලකෙන ලක්ෂ්මන්

Continue Reading
‍රනිල්ගේ අරුම පුදුම විශ්මිත ඉල්ලිම් කිහිපයක්
පුවත්
0 min read
937

‍රනිල්ගේ අරුම පුදුම විශ්මිත ඉල්ලිම් කිහිපයක්

September 29, 2024
0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාශය පිහිටුවීම සඳහා යැයි පවසමින් රජයෙන් මානව හා භෞතික සම්පත් ප්‍රමාණයක් ඉල්ලා ඇත. එසේ ඉල්ලා ඇති මානව හා භෞතික සම්පත් අතර ආරක්ෂාව සඳහා නිලධාරීන් 163ක්, ගිනි අවි 25ක්, උණ්ඩ 525ක්, වාහන 16ක්, ගමන් කථන 25ක්, ගෑස් මාස්ක් 02ක්, කෙවුල්‍ 02ක්, කූඩ 30, ඩ්‍රැගන්

Continue Reading
සජිත්ව කුල්ල කුජීත කරන්න ගේමක්
පුවත්
0 min read
918

සජිත්ව කුල්ල කුජීත කරන්න ගේමක්

September 28, 2024
0

එක්සත් ජාතික පක්‍ෂය සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මූලික වී නව සන්ධානයක් පිහිටුවීමට සාකච්ඡා ආරම්භ කර ඇති අතර, සමඟි ජන බල සන්ධානයද එයට එක් කර ගැනිම සඳහා සැලැසුම් සකස් කර ඇත. එවැනි පොදු සන්ධානයක් සමඟ එක්ව කටයුතු කිරීමට සජිත් ප්‍රේමදාස අකැමැති නම්, ඔහු ඉවත් කර හෝ ඉදිරි කටයුතු කරගෙන යාමට

Continue Reading
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නේ නැද්ද?
පුවත්
0 min read
494

රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නේ නැද්ද?

September 24, 2024
0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, රුවන් විජේවර්ධන පවසනවා. ඒ කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී. එමෙන්ම හිටපු ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණීමට අපේක්ෂා නොකරන බව ද ඔහු සඳහන් කරනවා. මැතිවරණවලට ඉදිරිපත් වූයේ නැතත් එක්සත් ජාතික පක්ෂයට මෙන්ම ඉදිරි

Continue Reading
මහමැතිවරණයට රනිල් සජබ දීගෙකට යයි…
පුවත්
0 min read
441

මහමැතිවරණයට රනිල් සජබ දීගෙකට යයි…

September 24, 2024
0

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වෙනවා. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල යන දෙදෙනාට එජාප නායකයා විසින් සමගි ජන බලවේගයට ආරාධනා

Continue Reading
අවසන් ජන රැළි අද සවස
පුවත්
0 min read
454

අවසන් ජන රැළි අද සවස

September 18, 2024
0

ජනාධිපති ධුර අපේක්ෂකයන්ගේ අවසන් ප්‍රචාරක රැලි අද (18) පැවැත්වීමට නියමිත යි. එම ප්‍රධාන රැලි ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව පවසනවා. අද මධ්‍යම රාත්‍රීයේ දී මෙවර ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අවසන්වීමට නියමිත යි. ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ අවසන් ජන රැලිය කොටහේන

Continue Reading