හිටපු ජනපති වරප්‍රසාද කපන පනතට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කොළ එළියක්
පුවත්
0 min read
314

හිටපු ජනපති වරප්‍රසාද කපන පනතට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කොළ එළියක්

September 9, 2025
0

හිටපු ජනාධිපතිවරුන්ට හිමිවන විශේෂ වරප්‍රසාද සහ හිමිකම් අහෝසි කිරීම සඳහා රජය විසින් ඉදිරිපත් කරන ලද “ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (09) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි බවට

Continue Reading
රනිල්ගේ සමීපතමයා රවී කොටුවෙයි
පුවත්
1 min read
379

රනිල්ගේ සමීපතමයා රවී කොටුවෙයි

June 5, 2025
0

බැඳුම්කර මංකොල්ලය සිදු කිරීම පිළිබඳව ප්‍රධාන වග උත්තරකරුවෙකු වී සිටින රවී කරුණානායකට එරෙහි නඩුව යළි කැඳවීමට අධිකරණය නියෝග කර තිබේ. රනිල් වික්‍රමසිංහ මහ බැංකුව බාර අමාත්‍යවරයා ලෙසින් සිටි 2015 වර්ෂයේ දී එම මහා පරිමාණ බැංකු කොල්ලය සිදු කරනු ලැබීය. අර්ජුන් ඇලෝසියස්ගේ පර්පචුවල් ට්‍රෙෂරීස් නම් බ්‍රෝකර් සමාගම එම කොල්ලයට ඍජුව ම

Continue Reading
බලය වෙනුවෙන් නයි -මුගටි එක බෝට්ටුවට
පුවත්
1 min read
286

බලය වෙනුවෙන් නයි -මුගටි එක බෝට්ටුවට

May 19, 2025
0

බහුතරය විපක්ෂයට ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න එජාප – සජබ එකඟතාවක් 2025 පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂයට බහුතර බලය හිමි වූ පළාත් පාලන ආයතන සඳහා විපක්ෂයේ අනෙකුත් පාර්ශවයන් සමග එක්ව බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකඟත්වය පළ කර තිබේ. 2025 පළාත් පාලන මැතිවරණයේ දී රටේ

Continue Reading
රනිල්ගේ පෑලෑන් හබක් !
පුවත්
1 min read
434

රනිල්ගේ පෑලෑන් හබක් !

May 16, 2025
0

ජාතික ජන බලවේගයට එරෙහිව පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ දියත් කළ කූට උපක්‍රම සම්පූර්ණයෙන් ම බිඳ වැටී ඇති බව වාර්තා වේ. ඊයේ (15) කොළඹ අමාරි හෝටලයේ පවත්වන ලද සාකච්ඡාවට සහභාගී වූ කිසිවෙකුත් සාධනීය ප්‍රතිචාර නොදක්වා ඉවත්ව යෑමෙන් කුමන්ත්‍රණය කඩාකප්පල් වූ බව හෙළි වී තිබේ. පළමු සාකච්ඡා

Continue Reading
රනිල්-සජිත් සංසාර වෛරය කොළඹටත් එයි.. නගර සභා බලය මාලිමාවට
පුවත්
0 min read
300

රනිල්-සජිත් සංසාර වෛරය කොළඹටත් එයි.. නගර සභා බලය මාලිමාවට

May 10, 2025
0

කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විපක්ෂය බලය පිහිටුවීම ගැටලුකාරී වී ඇතැයි වාර්තාවේ. මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතුවී බලය පිහිටුවා ඒ ගමන සාර්ථක

Continue Reading
අල්ලස් කොමිසමට යැවූ ලිපිය මම දැනගැනීම අපරාධයක් නම්, එතුමාට ගිහින් නඩුවක් දාන්න කියන්නකෝ…
පුවත්
0 min read
290

අල්ලස් කොමිසමට යැවූ ලිපිය මම දැනගැනීම අපරාධයක් නම්, එතුමාට ගිහින් නඩුවක් දාන්න කියන්නකෝ…

May 3, 2025
0

අල්ලස් කොමිසමට පැමිණීමේ දිනය වෙනස් කර ගැනීමට අවශ්‍ය බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යැවූ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් දැනගැනීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන කතා බහ ගැන සිරස සටන වැඩසටහනේ දී මාධ්‍යවේදීන් ජනාධිපතිවරයාගෙන් විමසා සිටියා. ඊට පිළිතුරු ලබා දෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ තමන් එය දුටුවේ ප්‍රවෘත්ති

Continue Reading
රනිල්ට CID එන්න කියලා…
පුවත්
0 min read
396

රනිල්ට CID එන්න කියලා…

April 22, 2025
0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට

Continue Reading
රනිල්ගේ පාරේ ගිය තවත් අයෙකු අත්තඩංගුවට
පුවත්
0 min read
349

රනිල්ගේ පාරේ ගිය තවත් අයෙකු අත්තඩංගුවට

March 27, 2025
0

මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු ව සිටි ඩොන් හරීන්ද්‍ර ජානක අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අත්තඩංගුවට ගෙන තිබේ. විදේශ රටවල රැකියා ලබා දෙන බව ප්‍රකාශ කරමින් විශාල මුදලක් කොල්ල කා ඇති ඔහු නිශ්චිත වශයෙන් ම එක් අයෙකුගෙන් ලබා ගත් මුදල් පිළිබඳව තහවුරු

Continue Reading
රනිල්ගෙන් බටලන්ද ගැන හෙට විශේෂ කතාවක්
පුවත්
0 min read
280

රනිල්ගෙන් බටලන්ද ගැන හෙට විශේෂ කතාවක්

March 15, 2025
0

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 16 ඉරිදා පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙනවා. එම වාර්තාවේ දැක්වෙන කරුණු සම්බන්ධයෙන් මෙන්ම එම කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් මෙහිදී ඔහු අදහස් දක්වන බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.

Continue Reading
බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගතකරයි
පුවත්
1 min read
414

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගතකරයි

March 14, 2025
0

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභා නායක බිමල් රත්නායක විසින් මීට සුළු මොහොතකට පෙර බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එම වාර්තාව සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවලින් මුද්‍රණය කිරීමටත්, එම කොමිෂන් සභා වාර්තාව නීතිපති වෙත යොමු කිරීමටත් සභානායක විසින් යෝජනා කරන ලදී. එමෙන්ම එම වාර්තාව ගැන දින දෙකක විවාදයක් පැවැත්වීටද එම

Continue Reading