තිස්සමහාරාමයට එල්ල කළ ගුවන් ප්‍රහාරය – දශක තුන හමාරකට පසු අලු මතින් එළියට
පුවත්
0 min read
405

තිස්සමහාරාමයට එල්ල කළ ගුවන් ප්‍රහාරය – දශක තුන හමාරකට පසු අලු මතින් එළියට

July 31, 2024
0

ජේආර් ජයවර්ධන ජනාධිපති යටතේ රනිල් වික්‍රමසිංහ ප්‍රබල ඇමති ධුරයක් දරමින් සිටිය දී කිසිවෙකුටත් නොදන්වා ජේආර් රජීව් ගිවිසුම අත්සන් කිරීමට විරුද්ධව රට පුරා පැන නැගුණු මහජන විරෝධතා උද්ඝෝෂණවල දී ගුවන් ප්‍රහාර එල්ල කළ බව දශක තුන හමාරකට පසු හෙළිදරව් වී තිබේ. මාධ්‍යවේදී උදේනි සමන් කුමාර පසුගිය ඉරිදා මව්බිම පුවත්පතට ලියන ලද

Continue Reading
“මාත් එක්ක ආව අයට ස්තූතී අනිත් අයත් එනවනම් සතුටුයි”
පුවත්
1 min read
436

“මාත් එක්ක ආව අයට ස්තූතී අනිත් අයත් එනවනම් සතුටුයි”

July 30, 2024
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තම Face Book ගිණුමේ විශේෂ සටහනක් දක්වා තිබෙනවා. මේ එම සටහනයි; “මෙම ගමනේදී මා සමඟ සිටි සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මම ස්තූතිවන්ත වෙන්න කැමතියි. මුල සිටම මා සමඟ සිටි අයට විශේෂයෙන්ම කියන්නට ඕනි, ඔබේ සහාය නිසා තමයි අපි සාර්ථක ආරම්භයක් ලබා ගත්තේ. රට දරුණු අර්බුදයක සිටියදී, පුරවැසියන්

Continue Reading
මහ මැතිවරණයකට සල්ලි නැහැ – ජනපති කියයි
පුවත්
1 min read
408

මහ මැතිවරණයකට සල්ලි නැහැ – ජනපති කියයි

July 23, 2024
0

මහ මැතිවරණයක් පැවැත්වීමට මුදල් වෙන් කර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයා එබව සඳහන් කර  ඇත්තේ, ඔහුගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (22) පස්වරුවේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩාමේ රැස්වීමේදී ය. ‘‘මහ මැතිවරණයක් ගැන අනුර දිසානායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසත් කියනවා. මහ මැතිවරණයකට මුදල් වෙන් කරලා නැහැ.

Continue Reading
රනිල්ගේ ගේම හබක්…
පුවත්
0 min read
448

රනිල්ගේ ගේම හබක්…

July 19, 2024
0

අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ හොබවන බලය දීර්ඝ කර ගැනීම සඳහා දියත් කළ සියලුම ආකාරයේ යටිකූට්ටු කුමන්ත්‍රණ සියල්ලම පරාජය වීමෙන් පසු 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත හකුළා ගෙන තිබේ. එය හකුළා ගැනීමට මූලිකම පදනම වී තිබෙන්නේ පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරය දිනා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වීම බව හෙළි වේ. ජුනි 26වැනි

Continue Reading
රනිල් අපි එක්ක එනවනම් අපේ සහය දෙනවා
පුවත්
0 min read
441

රනිල් අපි එක්ක එනවනම් අපේ සහය දෙනවා

July 18, 2024
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේ දී සිය පක්ෂයවන පොහොට්ටුව සමග යෑමට සූදානම් නම් පොහොට්ටුවත් ඔහුට සම්පූර්ණයෙන් සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. “මැතිවරණය ජයග්‍රහණය කරගෙන යන වැඩපිළිවෙළ දැන් අපේ අතේ තියෙන්නේ. සුබ ආරංචිය අපි ජයග්‍රහණය කරනවා. අපේක්ෂකයා දැම්ම ම තේරෙයි කොච්චර බලගතු කෙනෙක් ද අපි දාන්නේ කියලා. අපි

Continue Reading
“ලොක්කට දැන් පොහොට්ටුව ලොකුයි”
පුවත්
0 min read
517

“ලොක්කට දැන් පොහොට්ටුව ලොකුයි”

July 11, 2024
0

පසුගිය 09 වෙනිදා කැබිනට් මණ්ඩලය රැස්වීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ කලමනාකරණ කමිටුව රැස්වී ඇති අතර එහිදී රනිල් වික්‍රමසිංහගෙන් බලපතළ දෝශාරෝපණ එල්ල වී ඇති බව අනාවරණය වේ. ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව එම කලමනාකාරණ කමිටු රැස්වීමේදී සාකච්ඡා කර ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ එකිනෙකා අතර ඇනකොටා ගැනීම් මිස මැතිවරණ ජයග්‍රහණයක් කෙරෙහි

Continue Reading
රනිල්ට නිකන් දීලා බෑ… පොලියත් එක්කම දෙන්න ඕනේ
පුවත්
0 min read
470

රනිල්ට නිකන් දීලා බෑ… පොලියත් එක්කම දෙන්න ඕනේ

July 4, 2024
0

පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ද ලක්ෂ 56ක් ලැබුණු නමුත් ඊට පසුව පැවැති මහා මැතිවරයේ දී ඔහු විසින් බිහි කරන ලද පක්ෂයට ලැබුණේ ඡන්ද ලක්ෂ 27ක් පමණක් බව සබරගමු පළාත් ආණ්ඩුකාර, හිටපු අමාත්‍ය නවීන් දිසානායක සඳහන් කරනවා. දැන් එම වරද නිවැරදි කිරීමට වෙලාව පැමිණ ඇති බවයි ඔහු කියන්නේ. අවශ්‍ය

Continue Reading
මාගේ ධූර කාලය වසර 5ක් බව මට විශ්වාසයි, පෙත්සම ගැන මම දන්නේ නෑ
පුවත්
0 min read
434

මාගේ ධූර කාලය වසර 5ක් බව මට විශ්වාසයි, පෙත්සම ගැන මම දන්නේ නෑ

July 4, 2024
0

ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් වන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීමට පෙර චමින්ද්‍ර දයාන් ලේනව යන අය තමාගෙන් හෝ තම නීතීඥවරුන්ගෙන් ඒ පිළිබඳ අදහස් විමසීමක් හෝ උපදෙස් ලබාගැනීමක් සිදුකර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියනවා. 2024 දී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසමේ තීරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය සහාය පළ කරන බව

Continue Reading
රනිල්ට පොහොට්ටුවෙන් කොන්දේසි
පුවත්
0 min read
442

රනිල්ට පොහොට්ටුවෙන් කොන්දේසි

July 3, 2024
0

මේ වනවිට පොහොට්ටු පක්ෂයේ ප්‍රබල පළුවක් අත්කර ගෙන තිබෙන අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදීමට ප්‍රබල කොන්දේසියක් අද (03) ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. පොහොට්ටු පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය

Continue Reading
රනිල්ගේ ඡන්ද කල්දැමීමේ මුට්ටිය
පුවත්
0 min read
430

රනිල්ගේ ඡන්ද කල්දැමීමේ මුට්ටිය

July 3, 2024
0

ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කිරීමේ පූර්ණ බලය මැතිවරණ කොමිෂන් සභාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ලැබීමට ඔන්න මෙන්න කියා තිබියදී වාරණ නියෝගයක් පනවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ව්‍යාපාරිකයෙකු වන සී. ඩී. ලෙනවර් නැමැති පුද්ගලයෙකු විසින් අද (03) දින එම පෙත්සම ඉදිරිපත් කර ඇත. පාර්ලිමේන්තුවෙන් පත්කර ගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුප්‍රාප්තික

Continue Reading