පළාත් පාලන මැතිවරණය සිංහල අවුරුද්දට පෙර
පුවත්
0 min read
300

පළාත් පාලන මැතිවරණය සිංහල අවුරුද්දට පෙර

December 21, 2024
0

එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර පළාත් පාලන මැතිවරණය සහ ලබන වසර අවසානයට පෙර පළාත් සභා මැතිවරණය පවත්වා අවසන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අද පස්වරුවේ මහනුවරට පැමිණ මල්වතු , අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා සිටියා.

Continue Reading
“ක්ලීන් ශ්‍රී ලංකා” ස්ථාපිත කරයි… ගැසට්එක මෙන්න…
පුවත්
1 min read
302

“ක්ලීන් ශ්‍රී ලංකා” ස්ථාපිත කරයි… ගැසට්එක මෙන්න…

December 21, 2024
0

ආර්ථික, දේශපාලන, සමාජීය සහ සංස්කෘතික පරිවර්තනයක් උදෙසා ජනාධිපති අනුර දිසානායකගේ සංකල්පයක් අනුව රජය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩ සටහන සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපිත කර එහි සාමාජිකයන් පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අති විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ

Continue Reading
පෙර පාසල් දරුවන්ට ලබාදෙන ආහාර දීමනාව වැඩිකෙරේ
පුවත්
0 min read
290

පෙර පාසල් දරුවන්ට ලබාදෙන ආහාර දීමනාව වැඩිකෙරේ

December 19, 2024
0

මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හා පෙර පාසල් දරුවන් සඳහා ලබාදෙන උදෑසන ආහාර වේල 2025 වර්ෂයේ සිට දරුවන් 155,000ක් දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවි තිබේ. ඒ අනුව මේ වනවිට එක් දරුවෙකුට දිනකට ලබාදෙන රුපියල් 60ක මුදල රුපියල් 100 දක්වා වැඩි කිරීමටත් රජය තීරණය කර ඇත. අද (19) පැවති කැබිනට් තීරණ

Continue Reading
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් පිළිබඳ විස්තර…
පුවත්
1 min read
252

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් පිළිබඳ විස්තර…

December 19, 2024
0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රථම නිල සංචාරය ලෙස ඉන්දියාවේ පවත්වන ලද සාර්ථක සංචාරය අතරතුර දෙරට අතර ඇති කර ගත් එකඟතා පිළිබඳ විස්තර පහත දැක්වේ. 1 ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ 3 වන හා 4 වන අදියර, දූපත් 3 දෙමුහුම් පුනර්ජනනිය බලශක්ති ව්‍යාපෘතිය හා ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වන ඉහළ බලපෑමක් සහිත ප්‍රජා

Continue Reading
පෙබරවාරියේ සිට මෝටර් රථ ආනයනයට අවසර
පුවත්
0 min read
269

පෙබරවාරියේ සිට මෝටර් රථ ආනයනයට අවසර

December 18, 2024
0

ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, පෞද්ගලික පරිහරණය සඳහා මෝටර් රථ ආනයනය ලබන පෙබරවාරි 1වැනිදා සිට ක්‍රියාත්මක කරන බවයි. “අප නැවත ඩොලර් අර්බුදයකට මුහුණ දේවි යැයි සැකයක් තබන්නට අවශ්‍ය නැත. අප මහ බැංකුව සමඟ ගැඹුරු සාකච්ඡාවන් කරමින්, පිටමං වන ඩොලර් ප්‍රවාහය පිළිබඳ සවිස්තර අවබෝධයක් ඇති කර ගත් පසු මෙම

Continue Reading
පොල්වතු හිමියන්ට සතුටුදායක පුවතක්
පුවත්
0 min read
251

පොල්වතු හිමියන්ට සතුටුදායක පුවතක්

December 18, 2024
0

වර්තමානයේ පවතින පොල් අර්බුදයට විසඳුමක් ලෙස පොල් වතුහිමියන්ට පොහොර සහනාධාර ලබාදීමට පියවර ගන්නා බව වැවිවලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්ත පවසයි. දිවයිනට ආනයනය කළ පොහොර මෙට්ට්‍රක්ටොන් 55,000න් මෙට්ට්‍රක්ටොන් 27,500ක් පොල් වගාකරුවන් සඳහා ලබා දීමට නියමිත බවද ඔහු පවසයි. “අපේ අමාත්‍යාංශයේ අක්කර දස දහස් ගණනක තියෙන පොල් වතුවල අවුරුදු

Continue Reading
ජනාධිපති අරමුදලට විද්ද සෙට් එක…මහින්දගේ නීති ගාස්තුව ලක්ෂ 90යි
පුවත්
1 min read
308

ජනාධිපති අරමුදලට විද්ද සෙට් එක…මහින්දගේ නීති ගාස්තුව ලක්ෂ 90යි

December 18, 2024
0

ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කරමින් පැවති ආණ්ඩුවල මැති ඇමතිවරුන් වෙත ලබා දී ඇති ආකාරය සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (17) පාර්ලිමේන්තුවේදී හෙළි කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නීති උපදේශක ලෙස කටයතු කළ බව කියන ජයන්ත වීරසිංහ වෙත ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ 90ක් ගෙවා ඇති අතර, ලක්ෂ 300ක

Continue Reading
චීනයේ තවත් ප්‍රබල නායිකාවක් අගමැති හරිනිව හමුවෙයි
පුවත්
1 min read
243

චීනයේ තවත් ප්‍රබල නායිකාවක් අගමැති හරිනිව හමුවෙයි

December 18, 2024
0

චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ (CPPCC) ජාතික කමිටුවේ උප සභාපතිනි Qin Boyong ඊයේ (17) පාර්ලිමේන්තුවේදී අගමැති ආචාර්ය හරිනි අමරසූරිය හමු වී තිබේ. එම සභාපතිනි ඇතුළු දූත පිරිස පිළිගත් අගමැතිනි, දෙරට අතර දීර්ඝකාලීන මිත්‍රත්වය අගය කරමින් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කර ඇත. රෝග පාලනය, තිරසාර සංවර්ධනය සහ බහුවිධ ක්ෂේත්‍රයන්හි

Continue Reading
ශ්‍රී ලංකාව ඉන්නේ නව යුගයක එළිපත්තේ – ජනපති
පුවත්
1 min read
278

ශ්‍රී ලංකාව ඉන්නේ නව යුගයක එළිපත්තේ – ජනපති

December 17, 2024
0

ශ්‍රී ලංකාව සිටින්නේ නව යුගයක එළිපත්ත මත බව ජනාධිපති අනුර දිසානායක  ඉන්දියාවේදී පැවසීය. ඉන්දු- ලංකා ඉපැරණි මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා තම පරිපාලනය කැපවී සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති අනුර දිසානායක මේ බව කීවේ ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු විසින් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක  වෙනුවෙන් පිරිනමනු ලැබූ රාජ්‍ය

Continue Reading
මන්ත්‍රීවරු 36ක් ජනපති අරමුදලටත් විදලා
පුවත්
1 min read
286

මන්ත්‍රීවරු 36ක් ජනපති අරමුදලටත් විදලා

December 17, 2024
0

මූලික අරමුණු වලින් බැහැරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 36 දෙනකුට ජනාධිපති අරමුදලෙන් 2005- 2024 කාල සීමාවේදී රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දී ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය. මෙයින් වැඩිම මුදල ලබා දී තිබුණේ හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතාට බවත් ඔහුට රුපියල් කෝටි තුනක

Continue Reading