හැමදේටම විරුද්ධ වීම විපක්ෂයේ කාර්යභාරය නොවේ; මල්වතු නාහිමියන්ගෙන් චමින්ද්‍රානි කිරිඇල්ලට උපදෙස්
පුවත්
0 min read
277

හැමදේටම විරුද්ධ වීම විපක්ෂයේ කාර්යභාරය නොවේ; මල්වතු නාහිමියන්ගෙන් චමින්ද්‍රානි කිරිඇල්ලට උපදෙස්

January 19, 2026
0

වත්මන් රජයේ කටයුතු සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මල්වතු මහා විහාර පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් බැහැදැකීමට ගිය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රානි කිරිඇල්ලට, මහා නාහිමියන් විසින් විපක්ෂයේ කාර්යභාරය සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳව කරුණු පැහැදිලි කර දී තිබේ. ඊයේ (18) මෙම හමුව සිදුවූ අතර, එහිදී මහා

Continue Reading
56 වන ලෝක ආර්ථික සංසදය අද ඇරඹේ; අග්‍රාමාත්‍යවරිය ස්විට්සර්ලන්තය බලා පිටත්ව යයි
පුවත්
1 min read
285

56 වන ලෝක ආර්ථික සංසදය අද ඇරඹේ; අග්‍රාමාත්‍යවරිය ස්විට්සර්ලන්තය බලා පිටත්ව යයි

January 19, 2026
0

56 වන ලෝක ආර්ථික සංසදයේ (World Economic Forum) වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (19) ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගියාය. ස්විට්සර්ලන්තයේ ඩාවෝස්-ක්ලෝස්ටර්ස් (Davos-Klosters) හිදී අද සිට එළඹෙන 23 වැනිදා දක්වා මෙම සමුළුව පැවැත්වීමට නියමිතය. මෙවර සමුළුව ‘A Spirit of Dialogue’ (සංවාදයේ ආත්මය) යන තේමාව යටතේ සංවිධානය කර තිබේ.

Continue Reading
විරෝධතා මැද වුවත් ළමා ආරක්ෂණ රාමුවක් තුළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා – අග්‍රාමාත්‍යවරිය
පුවත්
1 min read
311

විරෝධතා මැද වුවත් ළමා ආරක්ෂණ රාමුවක් තුළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා – අග්‍රාමාත්‍යවරිය

January 17, 2026
0

වත්මන් රජය බලයට පත්වන විටම අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සිදු කිරීම මූලික ඉලක්කයක් වූ බවත්, සමාජීය පරිවර්තනයකදී සුළුතර පිරිසකගෙන් විරෝධතා මතුවුව ද, ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති රාමුවක් තුළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීම සඳහා හලාවත අධ්‍යාපන කලාපයේ නිලධාරීන්

Continue Reading
නුවරඑළිය ගොඩනගන්න බදුල්ලෙන් 5,000ක ශ්‍රම බලකායක්; ‘අධිෂ්ඨානයේ ශ්‍රම මෙහෙයුම’ ඇරඹෙයි
පුවත්
0 min read
346

නුවරඑළිය ගොඩනගන්න බදුල්ලෙන් 5,000ක ශ්‍රම බලකායක්; ‘අධිෂ්ඨානයේ ශ්‍රම මෙහෙයුම’ ඇරඹෙයි

January 17, 2026
0

විපතට පත් නුවරඑළිය දිස්ත්‍රික්කය යළි ගොඩනැගීම අරමුණු කරගත් “අධිෂ්ඨානයේ ශ්‍රම මෙහෙයුම” ඊයේ (16) වලපනේ යොවුන් සේනාංක ක්‍රීඩාංගනයේදී උත්සවාකාරයෙන් ආරම්භ විය. වලපනේ, හඟුරන්කෙත, මතුරට සහ නිල්දණ්ඩාහින්න යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක මෙම වැඩසටහන ජනවාරි 19 වැනිදා දක්වා දින හතරක් පුරා පැවැත්වීමට නියමිතය. මෙම සුවිශේෂී මානුෂීය මෙහෙයුම සඳහා බදුල්ල දිස්ත්‍රික්කයෙන්

Continue Reading
සංචාරක අධිකාරියේ රක්ෂණ වංචාව: ප්‍රසන්නගේ නඩුව 23 වනදාට කල් යයි
පුවත්
0 min read
347

සංචාරක අධිකාරියේ රක්ෂණ වංචාව: ප්‍රසන්නගේ නඩුව 23 වනදාට කල් යයි

January 17, 2026
0

දූෂණ විරෝධී පනත යටතේ ගොනුකර ඇති නඩුවකට අදාළව ඇප මත මුදා හැර සිටින හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ නඩුව ලබන 23 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියෝග කළේය. මෙම නඩුව ඊයේ (16) කැඳවූ අවස්ථාවේදී සැකකාර ප්‍රසන්න රණතුංග අධිකරණය හමුවේ පෙනී සිටි අතර, එහිදී අල්ලස් කොමිසම දැනුම් දුන්නේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවදුරටත්

Continue Reading
පුරාවස්තු හෝ ආගමික ස්ථාන මුල්කරගෙන ජාතිවාදය අවුළුවන්න ඉඩ දෙන්නේ නෑ – යාපනයේදී ජනාධිපති අවධාරණය කරයි
පුවත්
1 min read
298

පුරාවස්තු හෝ ආගමික ස්ථාන මුල්කරගෙන ජාතිවාදය අවුළුවන්න ඉඩ දෙන්නේ නෑ – යාපනයේදී ජනාධිපති අවධාරණය කරයි

January 17, 2026
0

පුරාවස්තු හෝ ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් තැනින් තැන ජාතිවාදී ගැටුම් ඇවිළවීමට ඇතැමුන් උත්සාහ කළ ද, උතුර, දකුණ හෝ නැගෙනහිර කවර ප්‍රදේශයක වුව ද යළිත් කිසිදු ආකාරයක ජාතිවාදයකට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, 2026 වසර සඳහා ක්‍රියාත්මක ‘තමන්ගෙම තැනක් – ලස්සන

Continue Reading
ඩුබායිහි සැඟව සිටි අපරාධකරුවන් දෙදෙනෙකු සහ කාන්තාවක් රතු නිවේදන මත දිවයිනට රැගෙන එයි
පුවත්
1 min read
268

ඩුබායිහි සැඟව සිටි අපරාධකරුවන් දෙදෙනෙකු සහ කාන්තාවක් රතු නිවේදන මත දිවයිනට රැගෙන එයි

January 16, 2026
0

මෙරට සංවිධානාත්මක අපරාධ සහ මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධව ඩුබායි රාජ්‍යයට පළා ගොස් සිටි සැකකරුවන් දෙදෙනෙකු සහ රජයේ මුදල් අවභාවිතා කර සැඟව සිටි වරදකාරියක අද (16) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාතික ගුවන්තොටුපොළ හරහා දිවයිනට රැගෙන එන ලදී. ශ්‍රී ලංකා පොලිසිය ජාත්‍යන්තර පොලිසිය (Interpol) දැනුවත් කර ලබාගත් රතු නිවේදන මත, අබුඩාබි ජාත්‍යන්තර පොලිසිය සහ

Continue Reading
2026 ජාතික නිවාස වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් යාපනයේදී ඇරඹේ
පුවත්
0 min read
268

2026 ජාතික නිවාස වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් යාපනයේදී ඇරඹේ

January 16, 2026
0

2026 වර්ෂය සඳහා වන ජාතික නිවාස වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ යාපනය, චාවකච්චේරිය, මීසාලේ ගම්මානයේදී පැවැත්විණි. උතුරේ ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කරමින් ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සඳහන් කළේ, මෙම වැඩසටහන යටතේ 2026

Continue Reading
කෙහෙළියට එරෙහි නඩුව යළි කැඳවන්නැයි මහාධිකරණයෙන් නියෝගයක්
පුවත්
0 min read
291

කෙහෙළියට එරෙහි නඩුව යළි කැඳවන්නැයි මහාධිකරණයෙන් නියෝගයක්

January 12, 2026
0

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති නඩුව ලබන පෙබරවාරි මස 13 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (12) නියෝග කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දෙන ලදී. මෙම

Continue Reading
අගමැති ධුරය වෙනස් නොවේ; හරිනි ඉවත් කරන කතාව ‘දවල් හීනයක්
පුවත්
0 min read
365

අගමැති ධුරය වෙනස් නොවේ; හරිනි ඉවත් කරන කතාව ‘දවල් හීනයක්

January 12, 2026
0

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අග්‍රාමාත්‍ය ධුරයේ කිසිදු වෙනසක් සිදු නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි. අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එම ධුරවලින් ඉවත් කිරීමට හෝ ඇය ඉල්ලා අස්වීමට සූදානමක් පවතින බවට පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් කළ විමසීමකදී ප්‍රධාන ලේකම්වරයා මේ බව සඳහන්

Continue Reading