“Clean Sri Lanka” වැඩසටහනට ජපානයෙන් රුපියල් මිලියන 565ක්
පුවත්
1 min read
311

“Clean Sri Lanka” වැඩසටහනට ජපානයෙන් රුපියල් මිලියන 565ක්

February 4, 2025
0

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි ධාරිතාව වැඩි කිරීම සඳහා ජපානය විසින් යෙන් මිලියන 300ක (රුපියල් මිලියන 565ක) ප්‍රදානයක් ලබා දීමට කටයුතු කර තිබේ. මීට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (03) සිදු කර ඇති අතර ජපානයේ විදේශ කටයුතු

Continue Reading
ඩිජිටල් ගෙවීම්වල නව යුගයක්… GovPay පෙබරවාරි 07 සිට
පුවත්
1 min read
293

ඩිජිටල් ගෙවීම්වල නව යුගයක්… GovPay පෙබරවාරි 07 සිට

February 4, 2025
0

රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ. එම සමාරම්භක උත්සවය මෙම පෙබරවාරි 07 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, රජයේ ආයතන හරහා සිදු කෙරෙන ගනුදෙනු විධිමත් කිරීම

Continue Reading
යෝෂිත රාජපක්ෂට දුන් ගිනිඅවි ගැන ආරක්ෂක ලේකම් කරුණු කියයි
පුවත්
1 min read
348

යෝෂිත රාජපක්ෂට දුන් ගිනිඅවි ගැන ආරක්ෂක ලේකම් කරුණු කියයි

January 30, 2025
0

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ පුත් යෝෂිත රාජපක්ෂට ගිනිඅවි 6ක් ලබාදී තිබූ බවත්, ඉන් දෙකක් තවමත් ඔහුගේ භාරයේ තිබෙන බව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල්  (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා පවසයි. ආරක්ෂක අමාත්‍යාංශයේ ඊයේ (29) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය. “දැනට ඔහුගේ භාරයේ ගිනිඅවි දෙකක් තියෙනවා. එය එක් ගිනිඅවියක්

Continue Reading
නව රජය පිළිබදව විශ්වාසයක් තියෙනවා… සැගවුණු වත්කම් හොයන්නත් සහය දෙනවා…
පුවත්
0 min read
332

නව රජය පිළිබදව විශ්වාසයක් තියෙනවා… සැගවුණු වත්කම් හොයන්නත් සහය දෙනවා…

January 30, 2025
0

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ෆ්‍රන්චේ හමුවී තිබෙනවා. ඒ, විදේශ කටයුතු අමාත්‍යාංශ කාර්යාලයේදී. නේවාසික නියෝජිතයන් සඳහන් කර ඇත්තේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ බලයට පත් වූ නව රජය පිළිබඳව දැඩි විශ්වාසයෙන් හා බලාපොරොත්තුසහගතව සිටින බවයි. මෙම වර්ෂය

Continue Reading
ප්‍රබල තනතුරක් අහෝසි කරයි
පුවත්
0 min read
324

ප්‍රබල තනතුරක් අහෝසි කරයි

January 29, 2025
0

යුද්ධය පැවති සමයේ හඳුන්වා දෙන ලද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කිරීමට පියවර ගන්නා බව හෙළිකර තිබේ. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික එයාර්වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා අද (29) මාධ්‍ය හමුවේ මේ බව ප්‍රකාශ කර තිබේ. ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ එම ධුරය අහෝසි කිරීමට අදාළව ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ය.

Continue Reading
තවත් අය කෙඳිරි ගාන්න ළඟයි
පුවත්
0 min read
368

තවත් අය කෙඳිරි ගාන්න ළඟයි

January 29, 2025
0

පසුගිය කාලයේ යට ගසා තිබූ ආන්දෝලනාත්මක අපරාධ 11 පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ කඩිනම් අවධානය යොමු කර ඇති බව වාර්තා වේ. එම අපරාධ අතර මූල්‍ය අපරාධ මෙන් ම, ආන්දෝලනාත්මක මනුෂ්‍ය ඝාතන රැසක් ද පවතින බව පසුගිය සති අන්තයේ පුවත්පත්වලින් හෙළිකර තිබිණි. විශේෂයෙන් ම, රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් මෝටර් රථයක් තුළ අභිරහස් ලෙස

Continue Reading
ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීමට ස්විට්සර්ලන්ත රජයේ සහාය
පුවත්
1 min read
298

ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීමට ස්විට්සර්ලන්ත රජයේ සහාය

January 24, 2025
0

ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) සඳහන් කර තිබේ. ඇය මේ බව සඳහන් කර ඇත්තේ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක හා ස්විට්සර්ලන්ත තානාපති සිරි වොල්ට් ජනාධිපති

Continue Reading
විදුලි බිල අඩුවීමේ වාසිය සති දෙකකින්…
පුවත්
0 min read
266

විදුලි බිල අඩුවීමේ වාසිය සති දෙකකින්…

January 24, 2025
0

විදුලි බිල අඩු වීමට සාපේක්ෂව භාණ්ඩ මිල අඩු වීම ඉදිරි සති දෙකෙන් පසු සිදුවන බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි. පසුගිය 17වැනිදා සිට බලපැවැත්වෙන පරිදි කර්මාන්ත ක්ෂේත්‍රයේ විදුලි බිල 30%කින් අඩු කිරීමට ගත් පියවර අනුව මෙලෙස මිල අඩුවන බව එම සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර සඳහන් කරයි. මේ අනුව

Continue Reading
හරි විදිහට රට රැකියාවලට යන්න ලක්ෂ ගණනකට අවස්ථාව
පුවත්
0 min read
286

හරි විදිහට රට රැකියාවලට යන්න ලක්ෂ ගණනකට අවස්ථාව

January 24, 2025
0

නීත්‍යානුකූල බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන මගින් මෙම වසරේදී 340,000කට පමණ විදේශ රැකියා ලබාදීමේ සැලසුමක් පවතින බව හෙළිකර තිබේ. ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කර ඇත. රජයේ ඉලක්කය වෙනුවෙන් ක්‍රියා කිරීම සඳහා විදේශ රැකියා නියෝජිත ආයතන දැනුවත් කිරීමේ වැඩ සටහකට එක් වෙමින් ඊයේ (23)

Continue Reading
ජනමාධ්‍යයටත් වරලත් මාධ්‍ය ආයතනයක්…
පුවත්
1 min read
330

ජනමාධ්‍යයටත් වරලත් මාධ්‍ය ආයතනයක්…

January 21, 2025
0

මෙරට ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය විෂය පිළිබඳව දැනුම ප්‍රවර්ධනය කර ගැනීමට අවස්ථාව උදා කර දීම හා වෘත්තියට වටිනාකමක් එක්කර දීම සදහා මාධ්‍ය පිළිබද වරලත් ආයතනයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුම් හා ඊට අදාළ ඉදිරි පියවරයන් මේ වනවිට ගනිමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර

Continue Reading