රනිල්ටත් බැරි වූ ණය ප‍්‍රතිව්‍යුහගතකරණය කලේ අනුරයි..- නි. ඇමති
පුවත්
1 min read
277

රනිල්ටත් බැරි වූ ණය ප‍්‍රතිව්‍යුහගතකරණය කලේ අනුරයි..- නි. ඇමති

August 12, 2025
0

ජාතික ජන බලවේගයට හම්බ වුනේ බංකොලොත් වී තිබූ රටක් බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ් ඇමති සුසිල් රණසිංහ මහතා සඳහන් කරයි. ආණ්ඩු බලය ලැබෙන විට ණය ප්‍රතිවූයහගතකරණයවත් කර නොතිබූ බවද හෙතෙම පවසයි. රනිල් වික්‍රමසිංහලටත් බැරි වූ ණය ප‍්‍රතිව්‍යුහගතකරණය කරන ලද්දේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බවත් ඒ මහතා කියා සිටී.

Continue Reading
අගමැතිනිය- ඉන්දීය මහ කොමසාරිස් හමුවක්
පුවත්
1 min read
265

අගමැතිනිය- ඉන්දීය මහ කොමසාරිස් හමුවක්

August 12, 2025
0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය  සහ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය.  මෙහිදී  අධ්‍යාපනය සම්බන්ධයෙන්  දෙරට අතර ශක්තිමත් සහයෝගීතාවයක් ගොඩනැගීමේ වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, නායකත්වය සහ සැලසුම්කරණය පිළිබඳ අධ්‍යාපන අංශයේ නිලධාරීන්ගේ කුසලතා සංවර්ධනය කිරීම සඳහා පුහුණු වැඩසටහන්වල අවශ්‍යතාවය වැඩිදුරටත් අවධාරණය කළාය. දෙමළ භාෂා මාධ්‍යයේ

Continue Reading
ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව ගත් ඇමැති දූ පුතුන්ට රතු නිවේදන
පුවත්
0 min read
346

ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව ගත් ඇමැති දූ පුතුන්ට රතු නිවේදන

August 12, 2025
0

දුප්පත් ජනතාවට සෞඛ්‍යාධාර ලබාදීම වෙනුවෙන් පිහිටුවන ලද ජනාධිපති අරමුදලෙන් විදේශ ශිෂ්‍යත්ව ලබාගත් බව කියන මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලඥයන්ගේ දරුවන් ඇතුළු ඥාතීන්ගෙන් එම මුදල් කඩිනමින් අය කරගැනීම සඳහා රතු නිවේදන ළඟදීම යැවීමට බලාපොරොත්තු වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම මුදල් අය කර ගැනීම සම්බන්ධයෙන් රජය නීති අංශවලින් ද දැනටමත්

Continue Reading
ජූලි මාසයේදී සංචාරකයින්ගෙන් ඩොලර් මිලියන 318ක ආදායමක්..
පුවත්
1 min read
228

ජූලි මාසයේදී සංචාරකයින්ගෙන් ඩොලර් මිලියන 318ක ආදායමක්..

August 11, 2025
0

2025 වසරේ මේ දක්වා පැමිණ ඇති සංචාරකයින් මිලියන 1.4 ඉක්මවයි. එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සැළකිය යුතු වර්ධනයක්. වැඩිම සංචාරකයින් පැමිණි රටවල් ඉන්දියාව – 286,085බ්‍රිතාන්‍යය – 135,722රුසියාව -116,257ජර්මනිය – 87,522චීනය – 81,859ප්‍රංශය – 75,565ඔස්ට්‍රේලියාව – 61,901නෙදර්ලන්තය – 43,604ඇමරිකාව 40,451බංග්ලාදේශය – 36,949 මේ වසරේ ජූලි මාසයේ සංචාරකයින්ගෙන් ලැබූ ආදායම අමෙරිකානු

Continue Reading
අපේ වැඩ පෙන්නන්නේ අවුරුදු 15කින් – නියෝජ්‍ය ඇමති කියයි
පුවත්
1 min read
250

අපේ වැඩ පෙන්නන්නේ අවුරුදු 15කින් – නියෝජ්‍ය ඇමති කියයි

August 11, 2025
0

වත්මන් රජය වසර පහකට පමණක් බලයට පැමිණි රජයක් නොවන බවත් ඉදිරියේදී තවත් දීර්ඝ කාලයක් මෙරට පාලනය කිරීමට බලාපොරොත්තු වන බවත් මාලිමා ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි. එමෙන්ම රටේ සැබෑ සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තනයන් සිදුවන්නේ වසර 10-15 කට පසුව බවත් දැනට එය ආරම්භ වී ඇති බව පමණක් සඳහන් කළ

Continue Reading
COPA සභාපති, ධුරයෙන් ඉල්ලා අස්වේ.
පුවත්
0 min read
305

COPA සභාපති, ධුරයෙන් ඉල්ලා අස්වේ.

August 6, 2025
0

රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපති සභාපතිවරයා එම දුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා එම සභාපති ධුරය දරනු ලැබීය.

Continue Reading
ජාතික ආරක්ෂාව ප්‍රශ්නයක් නෑ – ආරක්ෂක ලේකම්
පුවත්
1 min read
484

ජාතික ආරක්ෂාව ප්‍රශ්නයක් නෑ – ආරක්ෂක ලේකම්

August 5, 2025
0

ජාතික ආරක්ෂාවට මේ වනවිට කිසිදු ප්‍රශ්නයක් එල්ල වී නොමැති බව ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පවසයි. චීනය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ආධාර පිරිනැමීමේ නිල උත්සවයට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියේය. පාතාලය කිසිවිටෙකත් ජාතික ආරක්ෂාවට ඍජුව සම්බන්ධ නොවන දෙයක් බවත් එය මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් පාලනය

Continue Reading
 මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට එරෙහිව පියවර ගන්නවා – ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එකමුතුව
පුවත්
0 min read
288

 මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට එරෙහිව පියවර ගන්නවා – ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එකමුතුව

August 5, 2025
0

සිය විශ්‍රාම වැටුප් අයිතිය අහෝසි කිරීමට වත්මන් රජය ගන්නා උත්සාහයට එරෙහිව කඩිනමින් පියවරක් ගන්නා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එකමුතුව ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත. එහි ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමසිරි මානගේ කියා සිටින්නේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට පියවර ගතහොත් ප්‍රාදේශීය සභා

Continue Reading
ජනාධිපති පාර්ලිමේන්තුවට
පුවත්
0 min read
294

ජනාධිපති පාර්ලිමේන්තුවට

July 24, 2025
0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය. රජයේ යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන අතර ජනාධිපතිවරයා එම විවාදය ඇමතීමට නියමිතව ඇත.

Continue Reading
මහින්දානන්දට සහ නලින්ට තවත් අධිචෝදනා
පුවත්
1 min read
294

මහින්දානන්දට සහ නලින්ට තවත් අධිචෝදනා

July 21, 2025
0

2014 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම්බෝඩ් හා දාම් ලෑලි ආනයනය කර දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් මේ වන විට සිරදඬුවම් ලබා සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත් ගමගේ සහ නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා

Continue Reading