විදෙස්ගත ලාංකිකයන්‍ට එතෙර සිට ඡන්දය දීමේ වරම්
පුවත්
0 min read
222

විදෙස්ගත ලාංකිකයන්‍ට එතෙර සිට ඡන්දය දීමේ වරම්

September 16, 2025
0

විදෙස්ගත ලාංකිකයන්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් පවතින නීති වෙනස් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. වත්මන් මැතිවරණ පනත යටතේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ක්‍රමවේද හෝ ඒ සඳහා නීති සකස් වී නැහැ. එසේවුවද ඉන්දියාව, බංග්ලාදේශය, පිලිපීනය වැනි බොහෝ ආසියාතික රටවල් සිය විදේශගත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන

Continue Reading
‘විදුලිබල පනත සංශෝධනය නොකළා නම් මණ්ඩලයේ සේවකයින් 12,000කගේ රැකියා නැතිවෙන්න ඉඩ තිබුණා’ – බලශක්ති ඇමති කියයි
පුවත්
1 min read
219

‘විදුලිබල පනත සංශෝධනය නොකළා නම් මණ්ඩලයේ සේවකයින් 12,000කගේ රැකියා නැතිවෙන්න ඉඩ තිබුණා’ – බලශක්ති ඇමති කියයි

September 16, 2025
0

රටේ සංවර්ධන ඉලක්ක සමග සමගාමීව විදුලිබල ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් කරමින් 100%ක් පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත ආයතන පිහිටුවා අවසන් යැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පැවසී ය. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි. එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස්

Continue Reading
ශෂීන්ද්‍ර රාජපක්ෂට නින්දේදී පැයකට 35 වතාවක් හුස්ම හිරවෙනවා ලු: අධිකරණයට දැනුම් දෙයි
පුවත්
1 min read
274

ශෂීන්ද්‍ර රාජපක්ෂට නින්දේදී පැයකට 35 වතාවක් හුස්ම හිරවෙනවා ලු: අධිකරණයට දැනුම් දෙයි

September 12, 2025
0

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන පොදු දේපල පනත යටතේ සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන 19 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (සැප්තැම්බර් 12 වැනිදා) නියම කළේ ය. ඔහු වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය

Continue Reading
බහාලුම් 323 සහ මෙම සිදුවීමට අදාළ බහාලුම් දෙක අතර කිසිදු සම්බන්ධයක් නෑ – අපරාධකරුවන් දේශපාලනඥයන් සමග පැවැත්වූ සබඳතා පිළිබඳව තොරතුරු ළගදීම එළියට
පුවත්
1 min read
283

බහාලුම් 323 සහ මෙම සිදුවීමට අදාළ බහාලුම් දෙක අතර කිසිදු සම්බන්ධයක් නෑ – අපරාධකරුවන් දේශපාලනඥයන් සමග පැවැත්වූ සබඳතා පිළිබඳව තොරතුරු ළගදීම එළියට

September 9, 2025
0

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් සිදුකළ සාර්ථක ප්‍රශ්න කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස, අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා බවට සැකකෙරෙන දැවැන්ත රසායනික ද්‍රව්‍ය තොගයක් සහ අවි ආයුධ සොයා ගැනීමට පොලීසිය සමත්වී තිබේ. ‘බැකෝ සමන්’ නැමැති අපරාධකරුගෙන් ලද තොරතුරු මත ක්‍රියාත්මක වූ පොලීසිය, මිද්දෙණිය, තංගල්ල සහ කඳාන යන ප්‍රදේශවල සඟවා තිබූ

Continue Reading
හිටපු ජනපති වරප්‍රසාද කපන පනතට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කොළ එළියක්
පුවත්
0 min read
315

හිටපු ජනපති වරප්‍රසාද කපන පනතට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කොළ එළියක්

September 9, 2025
0

හිටපු ජනාධිපතිවරුන්ට හිමිවන විශේෂ වරප්‍රසාද සහ හිමිකම් අහෝසි කිරීම සඳහා රජය විසින් ඉදිරිපත් කරන ලද “ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (09) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි බවට

Continue Reading
අයිස් අමුද්‍රව්‍ය බවට සැක තවත් රසායන ද්‍රව්‍ය තොගයක් කඳාන නිවසකින් සොයා ගනියි
පුවත්
1 min read
240

අයිස් අමුද්‍රව්‍ය බවට සැක තවත් රසායන ද්‍රව්‍ය තොගයක් කඳාන නිවසකින් සොයා ගනියි

September 8, 2025
0

මිද්දෙණියෙන් සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන බවට සැක කෙරෙන තවත් රසායන ද්‍රව්‍යය තොගයක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ. පොලීසිය පැවසුවේ අදාළ රසායනික ද්‍රව්‍ය තොගය කඳාන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සොයා ගැනීමට කටයුතු කළ බවය. කළුතර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත ඊයේ (07) සවස මෙම නිවස සෝදිසි කර ඇති

Continue Reading
ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
පුවත්
1 min read
216

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්

September 8, 2025
0

කිරිබත්ගොඩ නගරයේ රජයට පවරා ගෙන තිබු රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනා මේ මස 22 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට මහර අංක 01 අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය අද

Continue Reading
මහින්දානන්දට සහ නලින්ට එරෙහි නඩුව ලබන මස දක්වා කල් යයි
පුවත්
1 min read
249

මහින්දානන්දට සහ නලින්ට එරෙහි නඩුව ලබන මස දක්වා කල් යයි

September 4, 2025
0

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14000 ක් සහ දාම් ලෑලි 11000 ක් ආනයනය කිරීම තුලින් රුපියල් මිලියන 39ක අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් මේ වනවිට සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන්

Continue Reading
අපරාධකරුවන්ට සමාවක් නෑ – 159 වන පොලිස් දින සැමරුමේදී ජනාධිපති අවධාරණය කරයි
පුවත්
1 min read
231

අපරාධකරුවන්ට සමාවක් නෑ – 159 වන පොලිස් දින සැමරුමේදී ජනාධිපති අවධාරණය කරයි

September 4, 2025
0

කිසිදු අපරාධයක් කාලයේ වැලිතලාවෙන් වැසී යාමට ඉඩ නොතබන බවත්, අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒමට කාලය බාධාවක් නොවන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. “නීතිය සුරකිමු – සාමය අගයමු” යන තේමාව යටතේ ඊයේ (03) තිඹිරිගස්යාය පොලිස් ක්‍රීඩාංගණයේ පැවති 159 වන පොලිස් දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

Continue Reading
පොලිස් සේවය දැවැන්ත අභියෝගයක් මැද – 30,000ක හිඟය ගැන පොලිස්පති ජනපති ඉදිරියේ කියයි
පුවත්
1 min read
272

පොලිස් සේවය දැවැන්ත අභියෝගයක් මැද – 30,000ක හිඟය ගැන පොලිස්පති ජනපති ඉදිරියේ කියයි

September 3, 2025
0

“නීතිය සුරැකිමු – සාමය අගයමු” යන්න තේමා කරගනිමින් ශ්‍රී ලංකා පොලීසියේ 159 වන සංවත්සරය සැමරීමේ ජාතික උත්සවය, ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (03) දින බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථාන ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් විශාල පිරිසක් සහභාගී

Continue Reading