එක්සත් ජනපද නියෝජිතයන් පිරිසක් අගමැතිනිය හමුවෙයි
පුවත්
1 min read
308

එක්සත් ජනපද නියෝජිතයන් පිරිසක් අගමැතිනිය හමුවෙයි

December 7, 2024
0

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර ලේකම් Donold Lu මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු වූ අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම, ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග සඳහා පිළියම් සෙවීම සහ අධ්‍යාපනික සහ පාලන සහයෝගීතාව සඳහා ඇති අවස්ථාවන් පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු වී තිබුණා. නිපුණ

Continue Reading
අතුරු සම්මත ගිණුමත් සම්මතයි
පුවත්
0 min read
255

අතුරු සම්මත ගිණුමත් සම්මතයි

December 6, 2024
0

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නව අය වැය ඉදිරිපත් කරන තුරු ඉදිරිපත් කළ අතුරු සම්සත ගිණුම අද (06) පස්වරුවේ ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. ලබන වසරේ පළමු මාස හතර සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යෑම සඳහා මෙම අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ පසුගිය 03 වැනිදාය. මේ පිළිබඳ

Continue Reading
කෝප් සභාපති ධුරය විපක්ෂයට නොදෙයි – කෝපා සභාපති ධුරය දෙයි
පුවත්
1 min read
252

කෝප් සභාපති ධුරය විපක්ෂයට නොදෙයි – කෝපා සභාපති ධුරය දෙයි

December 6, 2024
0

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට තීරණය කර තිබෙන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පැවසීය. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නැතිනම් පක්ෂ නායක රැස්වීම සම්බන්ධයෙන් අද (6) පාර්ලිමේන්තුවේදී මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව පවසා සිටියේය. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක් වූ

Continue Reading
අද පාර්ලිමේන්තුවේ ඓතිහාසික කතාව…
පුවත්
0 min read
248

අද පාර්ලිමේන්තුවේ ඓතිහාසික කතාව…

December 6, 2024
0

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමුවරට අබාධිත මහජන නියෝජිතයෙකු පාර්ලිමේන්තුවේදි සිය මංගල කතාව අද (06) සිදු කරන ලදී. ඒ ජාතික ජන බලවේගයෙන් ජාතික ලයිස්තු තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්තද සිල්වාය. ඔහු සිය මංගක කතාව සිදු කරමින් ලබන අයවැයෙන් ආබාධිත ප්‍රජාවගේ දීමනාව 7500 සිට 10,000 දක්වා අනිවාර්යයෙන්ම වැඩි කරන බවත්

Continue Reading
ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීමට වෘත්තීයවේදීන්ට ජනපතිගෙන් ආරාධනා
පුවත්
1 min read
280

ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීමට වෘත්තීයවේදීන්ට ජනපතිගෙන් ආරාධනා

December 6, 2024
0

දේශපාලන අධිකාරියේ සහ ඩිජිටල් තාක්ෂණවේදීන්ගේ අපේක්ෂා සමපාත වී ඇති මේ අවස්ථාවේ රට ඩිජිටල්කරණය කිරීම සඳහා සියලුම වෘත්තීයවේදීන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවත් ඒ සඳහා සහභාගි වන ලෙස ආරාධනා කරන බවත් ඕනෑම අවස්ථාවක ඒ වෙනුවෙන් තමන් පෙනී සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන්

Continue Reading
ජොන්ස්ටන්ගේ සතොස නඩුව කරළියට
පුවත්
0 min read
274

ජොන්ස්ටන්ගේ සතොස නඩුව කරළියට

December 5, 2024
0

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ගොනු කර ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අද (05) කොළඹ ප්‍රධාන මහාධිකරණය විනිසුරු ආදිතය පටබැඳිගේ මහතා හමුවේදී ආරම්භ විය. මෙම නඩුව ගොනු කර ඇත්තේ, සතොස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නිල

Continue Reading
දේශපාලන හිතවත්කම් මත නව ආයෝජන අවස්ථා ලබා දීම මින් ඉදිරියට සිදු වන්නේ නැහැ – ජනපති අනුර කුමාර දිසානායක
පුවත්
0 min read
300

දේශපාලන හිතවත්කම් මත නව ආයෝජන අවස්ථා ලබා දීම මින් ඉදිරියට සිදු වන්නේ නැහැ – ජනපති අනුර කුමාර දිසානායක

December 5, 2024
0

අද රට තුළ ඇති වී තිබෙන දේශපාලන ස්ථාවරත්වයත් සමඟ ආයෝජනයට සුදුසු පරිසරයක් නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. නව ආයෝජන අවස්ථා ලබා දීමේදී දේශපාලන හිතවත්කම් මත එම අවස්ථා ලබා දීම ආදී කිසිඳු ආකාරයේ දේශපාලන බලපෑමක් මින් ඉදිරියට සිදු නොවන බවත් රටට හිතකර පිරිසිදු ආයෝජන ගෙන්වා ගැනීමේ පූර්ණ

Continue Reading
අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන්කර ඇති ආකාරය
පුවත්
0 min read
266

අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන්කර ඇති ආකාරය

December 5, 2024
0

2025 වසරේ පළමු මාස 04 සඳහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමෙන් රජයේ කටයුතු පවත්වාගෙන යාම සහ දැනට ආරම්භ කර ඇති ව්‍යාපෘති නොනවත්වා ඉදිරියට පවත්වාගෙන යාම සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 1,402කට ආසන්න ය. ඒ අනුව වැඩිම මුදලක් වෙන්කර ඇති අමාත්‍යාංශය වන්නේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයටය.

Continue Reading
විදුලි බිළ අඩුවන ලකුණු…!
පුවත්
0 min read
260

විදුලි බිළ අඩුවන ලකුණු…!

December 5, 2024
0

විදුලි බිල අඩු කිරීමේ සංශෝධීත යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට හෙට (06) ඉදිරිපත් කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරන්නේ, මේ වනවිට ඊට අදාළ දත්ත සමාලෝචනය අවසන් කර ඇති බවය. ඒ අනුව කොපමණ ප්‍රතිශතයකින් විදුලි බිල අඩුකර යුතුදැයි අද (05) දිනයේ අවසන් ගණන් තැබීම් සිදු

Continue Reading
බදු නොගෙවූ මෙන්ඩිස් සමාගමේ බලපත්‍රය අහෝසියි
පුවත්
0 min read
296

බදු නොගෙවූ මෙන්ඩිස් සමාගමේ බලපත්‍රය අහෝසියි

December 5, 2024
0

රුපියල් කෝටි පන්සිය හැත්තෑවක බදු නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම් මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ඊයේ (04) සිට ක්‍රියාත්මක වන පිරිදි අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. එම මුදල් සහ අධිභාරය ගෙවීම දිගටම පැහැර හරින්නේ නම් සමාගමේ ප්‍රවාහන කටයුතුද අත්හිටුවන බව සුරා බදු දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම එහ සමාගම තවදුටත් එම

Continue Reading