කොළඹ නගර සභාවේ පෙර පාසල් ගුරුවරුන්ගේ වැටුප රු. 10,000කින් ඉහළට; පෙබරවාරි සිට ක්‍රියාත්මකයි
පුවත්
0 min read
288

කොළඹ නගර සභාවේ පෙර පාසල් ගුරුවරුන්ගේ වැටුප රු. 10,000කින් ඉහළට; පෙබරවාරි සිට ක්‍රියාත්මකයි

January 26, 2026
0

2026 වර්ෂය සඳහා වන කොළඹ මහ නගර සභාවේ අයවැය යෝජනා ක්‍රියාත්මක කරමින්, නගර සභාව යටතේ පාලනය වන පෙර පාසල්වල ගුරුවරුන්ගේ මාසික දීමනාව රුපියල් 10,000කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. නගර සභාවේ මුදල් කමිටුවේ අනුමැතිය හිමිවීමත් සමඟ, පෙර පාසල් ගුරුවරයෙකුගේ නව මාසික දීමනාව රුපියල් 30,000 දක්වා ඉහළ යනු ඇත. මෙම වැටුප්

Continue Reading
 මත්ද්‍රව්‍ය ගන්නා රියදුරන් සොයා දීපව්‍යාප්ත මෙහෙයුම් – අමාත්‍ය බිමල් රත්නායක
පුවත්
1 min read
307

 මත්ද්‍රව්‍ය ගන්නා රියදුරන් සොයා දීපව්‍යාප්ත මෙහෙයුම් – අමාත්‍ය බිමල් රත්නායක

January 24, 2026
0

මහජන ආරක්ෂක අමාත්‍යාංශය, ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පොලිසිය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ජාතික වැඩපිළිවෙළක් තුළින් පොදු ප්‍රවාහනයේ සුරක්ෂිත බව තහවුරු කිරීමටත්, මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදෙන රියදුරන් සහ කොන්දොස්තරවරුන් පරීක්ෂා කිරීමේ වැඩසටහන දීපව්‍යාප්තව සිදු කිරීමටත් අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන බව ප්‍රවාහන අමාත්‍ය සහ සභානායක

Continue Reading
ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයන් පත් කෙරේ; විපක්ෂයේ කල් දැමීමේ උත්සාහය පරදියි
පුවත්
0 min read
296

ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයන් පත් කෙරේ; විපක්ෂයේ කල් දැමීමේ උත්සාහය පරදියි

January 24, 2026
0

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත් කිරීම සඳහා වූ යෝජනාව ඊයේ (23) පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනිණි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර ඇති වූ එකඟතාව මත අග්‍රාමාත්‍යවරිය විසින් මෙම නම් පාර්ලිමේන්තුවට යෝජනා කරන ලදී. ඒ අනුව, නව සිවිල් සමාජ නියෝජිතයන් ලෙස මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න, හිටපු

Continue Reading
ආයෝජන මණ්ඩලයෙන් නව ඉලක්කයක්: වසරක් තුළ ඩොලර් බිලියන 1.5ක් ගෙන්වීමට සැලසුම්
පුවත්
1 min read
361

ආයෝජන මණ්ඩලයෙන් නව ඉලක්කයක්: වසරක් තුළ ඩොලර් බිලියන 1.5ක් ගෙන්වීමට සැලසුම්

January 23, 2026
0

2026 වර්ෂය තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක සෘජු විදෙස් ආයෝජන (FDI) ඉලක්කයක් සපුරා ගැනීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) ප්‍රකාශ කරයි. ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් සඳහන් කළේ, මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා සිනොපැක් (Sinopec) තෙල් පිරිපහදුව, දත්ත මධ්‍යස්ථාන (Data Centers), කුළුබඩු සහ පුවක් සැකසීමේ ව්‍යාපෘති

Continue Reading
බන්ධනාගාර තදබදයට විසඳුමක් ලෙස වැලිසර නව බන්ධනාගාරයක්
පුවත්
0 min read
339

බන්ධනාගාර තදබදයට විසඳුමක් ලෙස වැලිසර නව බන්ධනාගාරයක්

January 23, 2026
0

දිනෙන් දින ඉහළ යන බන්ධනාගාර තදබදය අවම කිරීමේ අරමුණින් වැලිසර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි. යෝජිත නව බන්ධනාගාරය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ද මේ වන විට නිකුත් කර ඇති බව එම අමාත්‍යාංශය තහවුරු කළේය. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මෙරට බන්ධනාගාර

Continue Reading
වසර 07කට පසු IRONMAN ශ්‍රී ලංකාවට: රටවල් 45කින් ක්‍රීඩකයින් එයි
පුවත්
1 min read
274

වසර 07කට පසු IRONMAN ශ්‍රී ලංකාවට: රටවල් 45කින් ක්‍රීඩකයින් එයි

January 23, 2026
0

තුන් ප්‍රයාම ක්‍රීඩා (Triathlon) සඳහා ජනතාව දිරිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පද්ධතිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ඔසවා තැබීමේ අරමුණින්, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ‘IRONMAN 70.3 Colombo’ ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්ව අතර උපායමාර්ගික සහයෝගීතාවක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. පසුගිය 21 වනදා ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය

Continue Reading
ඇඳුම මොකක් වුණත් වැඩක් නෑ; බොරු කියන අයගේ රෙදි ගලවනවා – ලාල්කාන්තගෙන් අනතුරු ඇඟවීමක්
පුවත්
1 min read
296

ඇඳුම මොකක් වුණත් වැඩක් නෑ; බොරු කියන අයගේ රෙදි ගලවනවා – ලාල්කාන්තගෙන් අනතුරු ඇඟවීමක්

January 23, 2026
0

වත්මන් රජය ජනවරමට අනුකූලව ක්‍රියා කරමින් සිටින බවත්, එම ගමනට එල්ල වන විකෘති සහ අසත්‍ය චෝදනාවලට ඉදිරියේදී ප්‍රතිචාර දැක්වීමට පසුබට නොවන බවත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත අවධාරණය කරයි. “ලෙනින් කියවමු” තේමාව යටතේ පසුගිය 21 වැනිදා පැවති සම්මන්ත්‍රණයක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ආණ්ඩුව

Continue Reading
විරෝධතා නොතකා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම ක්‍රියාත්මක කරන්න – ‘අලුත් පියාපත්’ ඉල්ලයි
පුවත්
0 min read
315

විරෝධතා නොතකා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම ක්‍රියාත්මක කරන්න – ‘අලුත් පියාපත්’ ඉල්ලයි

January 22, 2026
0

අනාගතයට ගැළපෙන තරුණ ප්‍රජාවක් නිර්මාණය කිරීම උදෙසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවත්, ඊට එරෙහිව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉලක්ක කරගනිමින් විපක්ෂය ගෙන යන වැඩපිළිවෙළ ඉතා පහත් දේශපාලන ක්‍රියාවක් බවත් “අලුත් පියාපත්” සංවිධානය අවධාරණය කරයි. “යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් තාරුණ්‍යයේ පෙළ ගැස්ම” මැයෙන් අද (21) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම සංවිධානයේ නියෝජිතයින් මේ

Continue Reading
2026 ලෝක කුසලානය: ශ්‍රී ලංකාවට තරග 20ක් – අවසන් මහා තරගයත් ලැබීමේ අවස්ථාවක්
පුවත්
1 min read
357

2026 ලෝක කුසලානය: ශ්‍රී ලංකාවට තරග 20ක් – අවසන් මහා තරගයත් ලැබීමේ අවස්ථාවක්

January 22, 2026
0

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම-සත්කාරකත්වය දරන 2026 අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (ICC) පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය මෙරට ප්‍රදර්ශනය කිරීමේ නිල චාරිකාව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ආරම්භ විය. මෙම කුසලානය අද (21) සිට 24 වැනිදා දක්වා දින හතරක් පුරා දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක

Continue Reading
අවිධිමත් ඉදිකිරීම්වලට වැට බඳී: මධ්‍යම කඳුකරයට නව ජාතික ප්‍රතිපත්තියක්
පුවත්
1 min read
325

අවිධිමත් ඉදිකිරීම්වලට වැට බඳී: මධ්‍යම කඳුකරයට නව ජාතික ප්‍රතිපත්තියක්

January 22, 2026
0

‘දිට්වා’ සුළි කුණාටුවෙන් දැඩි විනාශයකට පත් මධ්‍යම කඳුකරය කඩිනමින් සුරක්ෂිත කර යළි ගොඩනැගීම සඳහා, දැනට විසිරී පවතින රාජ්‍ය ආයතන සියල්ල ඒකාබද්ධ කරගත් නව ව්‍යුහයක් සහිත අධිකාරියක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. මධ්‍යම කඳුකරය සුරක්ෂිත කිරීම සහ නැවත වන වගා කිරීම සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුව (ADB),

Continue Reading