දරුවන්ගේ අධ්‍යාපන සිහිනය සැබෑ කළ නිප්පොන් කේන්ද්‍රයේ සේවය අගමැතිනියගේ පැසසුමට
පුවත්
1 min read
251

දරුවන්ගේ අධ්‍යාපන සිහිනය සැබෑ කළ නිප්පොන් කේන්ද්‍රයේ සේවය අගමැතිනියගේ පැසසුමට

February 23, 2026
0

මෙරට දරුවන්ගේ අධ්‍යාපන සිහිනය සැබෑ කරමින් ගුණගරුක පුරවැසියන් බිහි කිරීමට ශ්‍රී ලංකා නිප්පොන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රය (SNECC) හරහා පූජ්‍ය මීගහතැන්නේ චන්දසිරි නාහිමියන් ඉටුකරන සමාජ සේවය අතිශය ප්‍රශංසනීය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා නිප්පොන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රය ආරම්භ කර වසර 40ක් සපිරීම සහ එහි මහලේකම්,

Continue Reading
පාතාලයේ සහ දේශපාලකයන්ගේ රුපියල් මිලියන 3,089ක දේපළ තහනම් කෙරේ
පුවත්
0 min read
219

පාතාලයේ සහ දේශපාලකයන්ගේ රුපියල් මිලියන 3,089ක දේපළ තහනම් කෙරේ

February 23, 2026
0

සංවිධානාත්මක අපරාධකරුවන් විසින් නීතිවිරෝධී ලෙස උපයා ගන්නා ලද රුපියල් මිලියන 3,089ක (කෝටි 308ක) වටිනාකමින් යුත් වත්කම් සහ දේපළ මේ වන විට තහනම් කර ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ප්‍රකාශ කරයි. උපයාගත් ආකාරය නීත්‍යානුකූලව සනාථ කිරීමට නොහැකි වූ මෙම වත්කම් අතර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ අපරාධකරුවන් සතු දේපළ මෙන්ම,

Continue Reading
රිමාන්ඩ් පෝලිම අඩු කරන්න සැකකරුවන් ගෙදර තියන්න යෝජනාවක්
පුවත්
1 min read
269

රිමාන්ඩ් පෝලිම අඩු කරන්න සැකකරුවන් ගෙදර තියන්න යෝජනාවක්

February 20, 2026
0

බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වෙනුවට, ඉලෙක්ට්‍රොනික අධීක්ෂණය (Electronic Monitoring) යටතේ නිවාස අඩස්සියේ තැබීමට හැකි වන පරිදි නව පනතක් හඳුන්වා දීමට කටයුතු කරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව

Continue Reading
කිසිදු රටකට AI අනාගතයක් තනිව ගොඩනැගිය නොහැකියි; ජනපති අනුර ලෝක නායකයන් හමුවේ කියයි
පුවත්
1 min read
261

කිසිදු රටකට AI අනාගතයක් තනිව ගොඩනැගිය නොහැකියි; ජනපති අනුර ලෝක නායකයන් හමුවේ කියයි

February 19, 2026
0

කිසිවෙකුත් මග නොහැරෙන සේ ආචාරධර්ම මූලික කරගත් කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පොදු වටිනාකම් බෙදා ගනිමින්, අන්‍යෝන්‍ය වශයෙන් ඉගෙන ගැනීමට සහ සාමූහිකව ඉදිරියට යාමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ‘AI Impact 2026’ සමුළුවට සමගාමීව පැවති රාජ්‍ය නායක සැසිය අමතමින් ජනාධිපතිවරයා අද (19)

Continue Reading
ඉටෝචු සහ මිට්සුයි ඇතුළු ප්‍රබල ජපාන සමාගම් ශ්‍රී ලංකාවේ ආයෝජනයට උනන්දු වෙයි
පුවත්
1 min read
266

ඉටෝචු සහ මිට්සුයි ඇතුළු ප්‍රබල ජපාන සමාගම් ශ්‍රී ලංකාවේ ආයෝජනයට උනන්දු වෙයි

February 19, 2026
0

ජපාන ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ (METI) ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උප අමාත්‍ය තකේහිකෝ මත්සුවෝ (Takehiko Matsuo) ප්‍රමුඛ ඉහළ පෙළේ ජපාන දූත පිරිසක් සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ අතර විශේෂ හමුවක් පසුගියදා (17) පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකියෝ (Isomata Akio) සහ ජපාන-ශ්‍රී ලංකා

Continue Reading
ජනාධිපති අනුර සහ අගමැති මෝදි අතර නවදිල්ලියේදී විශේෂ හමුවක්; ජනපති අද සමුළුව අමතයි
පුවත්
1 min read
267

ජනාධිපති අනුර සහ අගමැති මෝදි අතර නවදිල්ලියේදී විශේෂ හමුවක්; ජනපති අද සමුළුව අමතයි

February 19, 2026
0

“AI Impact Summit 2026” සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර විශේෂ හමුවක් ඊයේ (18) රාත්‍රියේ නවදිල්ලි නුවර භාරත් මණ්ඩපම්හිදී (Bharat Mandapam) සිදු විය. මෙම හමුවෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් රාජ්‍ය නායකයින් වෙනුවෙන් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයට

Continue Reading
ජනපති නවදිල්ලියේදී රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක: මෝදිගේ රාත්‍රී භෝජන සංග්‍රහයටත් ඇරයුම්
පුවත්
1 min read
269

ජනපති නවදිල්ලියේදී රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක: මෝදිගේ රාත්‍රී භෝජන සංග්‍රහයටත් ඇරයුම්

February 18, 2026
0

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ ආරාධනයකට අනුව ‘AI Impact 2026’ සමුළුවට සහභාගි වීම සඳහා නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක, අද (18) පෙරවරුවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයෙකු සමඟ සාකච්ඡා පැවැත්වීය. එහිදී ජනාධිපතිවරයා හමුවූයේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා වන විශේෂ නියෝජිත මෙන්ම ඉන්දියාවේ එක්සත්

Continue Reading
දේශපාලනඥයින් ගිනි අවි භාර දී නෑ; ඝාතන සංස්කෘතිය ගැන පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක්
පුවත්
0 min read
299

දේශපාලනඥයින් ගිනි අවි භාර දී නෑ; ඝාතන සංස්කෘතිය ගැන පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක්

February 17, 2026
0

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සිදු වූ ස්ථානය අධි ආරක්ෂක කලාපයක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (17) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මෙය හුදකලා සිදුවීමක් මිස ජාතික ආරක්ෂාවට හෝ

Continue Reading
රජයේ ජනප්‍රියත්වය 65% පනී; රනිල් – පොහොට්ටු යුගයට වඩා ජනතාව අද සතුටින්
පුවත්
1 min read
273

රජයේ ජනප්‍රියත්වය 65% පනී; රනිල් – පොහොට්ටු යුගයට වඩා ජනතාව අද සතුටින්

February 17, 2026
0

වත්මන් රජයේ ජනප්‍රියත්වය 65% දක්වා ඉහළ ගොස් ඇති බව වෙරිටේ රිසර්ච් (Verité Research) ආයතනය නිකුත් කළ නවතම සමීක්ෂණ වාර්තාව මගින් අනාවරණය කර තිබේ. මෙම ප්‍රතිශතය මත පදනම්ව සිදුකරන ලද සෛද්ධාන්තික විශ්ලේෂණයන්ට අනුව, විපක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අවම වශයෙන් 04ක් අහිමි වීමේ අවදානමක් නිර්මාණය වී ඇති බව ද එම වාර්තාව පෙන්වා

Continue Reading
රටේ ඉදිරි ගමන ජාතිවාදයෙන් ආපස්සට ගන්න ඉඩ දෙන්නේ නෑ; වෙනස ඉදිරියට ගෙනයන්න කාන්තාවන් පෙරට ආ යුතුයි
පුවත්
1 min read
259

රටේ ඉදිරි ගමන ජාතිවාදයෙන් ආපස්සට ගන්න ඉඩ දෙන්නේ නෑ; වෙනස ඉදිරියට ගෙනයන්න කාන්තාවන් පෙරට ආ යුතුයි

February 16, 2026
0

රටේ ආරම්භ කර ඇති වෙනස ජාතිවාදය අවුළුවා ආපසු හැරවීමට කිසිවෙකුට ඉඩ ලබා නොදෙන බවත්, එම ගමන සාර්ථක කර ගැනීම සඳහා කාන්තාවන් පෙරමුණ ගත යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. අද (15) මන්නාරම, අඩම්බල් ප්‍රදේශයේ පැවති මන්නාරම් දිස්ත්‍රික් කාන්තා හමුව අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය

Continue Reading