ජනමාධ්‍යයටත් වරලත් මාධ්‍ය ආයතනයක්…
පුවත්
1 min read
346

ජනමාධ්‍යයටත් වරලත් මාධ්‍ය ආයතනයක්…

January 21, 2025
0

මෙරට ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය විෂය පිළිබඳව දැනුම ප්‍රවර්ධනය කර ගැනීමට අවස්ථාව උදා කර දීම හා වෘත්තියට වටිනාකමක් එක්කර දීම සදහා මාධ්‍ය පිළිබද වරලත් ආයතනයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුම් හා ඊට අදාළ ඉදිරි පියවරයන් මේ වනවිට ගනිමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර

Continue Reading
ඉතිහාසයේ සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කරන ලොකුම මුදලින් මෙවර මාලිමා ආණ්ඩුවේ අයවැයෙන් -නලින්ද ජයතිස්ස
පුවත්
0 min read
351

ඉතිහාසයේ සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කරන ලොකුම මුදලින් මෙවර මාලිමා ආණ්ඩුවේ අයවැයෙන් -නලින්ද ජයතිස්ස

January 2, 2025
0

සෞඛ්‍ය වෙනුවෙන් ඉතිහාසයේ වෙන් කරන වැඩිම මුදල මෙවර අයවැයෙන් වෙන්කරන බව සෞඛය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, මෙරට රජයේ රෝහලක් තුළ ඉදි කරනු ලැබූ පළමු හා එකම ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධ කිරීමේ ඒකකය අද (02) මහරගම අපේක්ෂා රෝහලේදි විවෘත කිරීමේ අවස්ථාවට

Continue Reading
පාතාලේ ඉවරටම ඉවර කරන ආණ්ඩුවේ ගේම
පුවත්
0 min read
351

පාතාලේ ඉවරටම ඉවර කරන ආණ්ඩුවේ ගේම

December 24, 2024
0

පාතාලය මර්දනය කිරීමට රජය දැනටමත් පියවර ගෙන ඇති බවත් එහි ප්‍රතිඵල ඉදිරියේදී රටටම දැකගත හැකි වනු ඇති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඒ අද (24) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. කුඩු සළිඳු හා පොඩි ලැසී නමැති සංවිධානාත්මක අපරාධකරුවන් රටින්

Continue Reading
සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් කරන්න යයි
පුවත්
0 min read
363

සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් කරන්න යයි

December 24, 2024
0

සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් බවට නව ව්‍යවස්ථාව මගින් ප්‍රකාශයට පත් කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. එය කඩවන අවස්ථාවක අධිකරණයේ පිහිට පැතීමට පවා ජනතාවට එමගින් හැකි වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ වාර්ෂික සමාජ සත්කාරක උත්සවය අමතමිනුයි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව

Continue Reading
ජනාධිපති අරමුදලට විද්ද සෙට් එක…මහින්දගේ නීති ගාස්තුව ලක්ෂ 90යි
පුවත්
1 min read
368

ජනාධිපති අරමුදලට විද්ද සෙට් එක…මහින්දගේ නීති ගාස්තුව ලක්ෂ 90යි

December 18, 2024
0

ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කරමින් පැවති ආණ්ඩුවල මැති ඇමතිවරුන් වෙත ලබා දී ඇති ආකාරය සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (17) පාර්ලිමේන්තුවේදී හෙළි කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නීති උපදේශක ලෙස කටයතු කළ බව කියන ජයන්ත වීරසිංහ වෙත ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ 90ක් ගෙවා ඇති අතර, ලක්ෂ 300ක

Continue Reading
මන්ත්‍රීවරු 36ක් ජනපති අරමුදලටත් විදලා
පුවත්
1 min read
338

මන්ත්‍රීවරු 36ක් ජනපති අරමුදලටත් විදලා

December 17, 2024
0

මූලික අරමුණු වලින් බැහැරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 36 දෙනකුට ජනාධිපති අරමුදලෙන් 2005- 2024 කාල සීමාවේදී රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දී ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය. මෙයින් වැඩිම මුදල ලබා දී තිබුණේ හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතාට බවත් ඔහුට රුපියල් කෝටි තුනක

Continue Reading
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කරන්න චීනයේ සහය
පුවත්
1 min read
315

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කරන්න චීනයේ සහය

December 11, 2024
0

චීන රජයේ සහාය සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් නොව මෙරට සෑම ක්ෂේත්‍රයක් සඳහාම ලබා දෙන බවත්, ඉදිරියටත් එම සහාය අඛණ්ඩව ලබාදෙන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂැන්හොන් (Qi Zhenhong) මහතා අවධාරණය කරනවා. තනාපතිවරයා මේ බව සදහන් කළේ ඊයේ (09) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවූ අවස්ථාවේදීයි. අඩු

Continue Reading
බාර් පර්මිට් ලිසිට් එක අද හවස පාර්ලිමේන්තුවට!
පුවත්
0 min read
351

බාර් පර්මිට් ලිසිට් එක අද හවස පාර්ලිමේන්තුවට!

December 4, 2024
0

බාර් පර්මිට් ලැයිස්තුව අද සවස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී පැවසුවා. පසුගිය සමයේ අයුතු ලෙස බාර් පර්මිට් ලබාගත් අය සම්බන්ධයෙන් කටයුතු කරන්නැයි මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමානික්කම් සිය කතාවේදී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Continue Reading
පාසල් සිසුවෙකුට රුපියල් 6000ක දීමනාවක්…
පුවත්
0 min read
365

පාසල් සිසුවෙකුට රුපියල් 6000ක දීමනාවක්…

December 3, 2024
0

එළඹෙන පාසල් වාරයේ සිට පාසල් උපකරණ ලබා ගැනීම සඳහා එක් පාසල් සිසුවෙකුට රුපියල් 6000ක දීමනාවක් ලබාදෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (03) පාර්ලිමේන්තුවේ දී පැවසුවා. ඒ අනුව ළමා නිවාසවල සිටින දරුවන්, දෙමව්පියන් මියගිය දරුවන්, මව හෝ පියා ආබාධිත දරුවන් සහ ආර්ථික වශයෙන් අසරණ වී ඇති

Continue Reading
පරාජය හමුවේ වියරුව හැසිරෙන අය ගැන සැලකිලිමත් වෙන්න
පුවත්
0 min read
461

පරාජය හමුවේ වියරුව හැසිරෙන අය ගැන සැලකිලිමත් වෙන්න

September 18, 2024
0

කලින් පැවැති සියලු මැතිවරණවලට වඩා මේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනතාවගේ උද්‍යෝගය ඉහළ යමින් තිබෙන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. තම පක්ෂයත් මේ රටේ බහුතර ජනතාවත් සාමකාමීව මැතිවරණයට මුහුණ දීමේ සූදානමක් පවතින බවයි ඔහු කියන්නේ. “මෙම මැතිවරණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් භීතියට පත් වී සිටින මෙතෙක් සිටි කණ්ඩායම්

Continue Reading