වසර දෙකකට පසු පොසොන් උත්සවය රජයේ අනුග්‍රහයෙන්
පුවත්
0 min read
364

වසර දෙකකට පසු පොසොන් උත්සවය රජයේ අනුග්‍රහයෙන්

March 8, 2025
0

මෙවර පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහ ඇතිව සිදුකිරීමට බලාපොරොත්තුවන බව ජනාධිපති ජේෂ්ඨ සහකාර ලේකම් සංජය ප්‍රසාද වීරසිංහ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පොසොන් කමිටුව මිහින්තලය රජමහා විහාරයේදී රැස්වූූ අවස්ථාවේදී. මිහින්තලේ රජමහා විහාරස්ථානයේ කේන්ද්‍රකරගනිමින් මෙවර පැවැත්වීමට නියමිත පොසොන් උත්සවය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පොසොන් කමිටුව මිහින්තලය රජමහා විහාරයේදී රැස්වුණා.

Continue Reading