මර්වින් සිල්වා යළි රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
0 min read
270

මර්වින් සිල්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

March 18, 2025
0

හිටපු ඇමති මර්වින් සිල්වා ලබන 24 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. පසුගිය 05 වනදා සන්ධ්‍යා කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් අතර ඔහු අද (17) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි. මෙම නියෝගය ලබාදී ඇතැයි සඳහන් වන්නේ ඔහු අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.

Continue Reading
වැළලු අපරාධ රැසක් මර්වින් කරලියට ගෙනෙයිද??
පුවත්
0 min read
282

වැළලු අපරාධ රැසක් මර්වින් කරලියට ගෙනෙයිද??

March 10, 2025
0

මර්වින් සිල්වා විසින් රාජපක්ෂ පාලන සමයේ සිදුවූ එහෙත් යටපත් කරන ලද විවිධ අපරාධ පිළිබඳව කරුණු අනාවරණය කර ඇති බවට වාර්තා පළවෙමින් තිබේ. මාධ්‍යවේදීන් අතර දැනට මේ සම්බන්ධයෙන් විවිධ කරුණු සාකච්ඡාවට භාජනය වෙමින් පවතී. පුද්ගලයින් පැහැරගෙන යාම, වධහිංසා පැමිණවීම, ඝාතනය කිරීම මෙන්ම අමාත්‍යවරුන් විසින් රජයේ ඉඩම් අයථා ලෙස පවරා ගැනීම පිළිබඳව

Continue Reading