ප්‍රකාශයක් ලබාදීමට ගිය මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චිව අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
පුවත්
0 min read
246

ප්‍රකාශයක් ලබාදීමට ගිය මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චිව අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

October 2, 2025
0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ නෙවිල් වන්නිආරච්චි මහතා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (02) දින එම කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. වන්නිආරච්චි මහතා, හිටපු ජනාධිපතිවරයාගේ දීර්ඝකාලීන සහ

Continue Reading
රනිල්, මහින්ද හමුවක් තංගල්ලේදී: සිරගතව සිටි සමයේ කළ උපකාරයට ස්තූතිය පුද කරයි
පුවත්
0 min read
238

රනිල්, මහින්ද හමුවක් තංගල්ලේදී: සිරගතව සිටි සමයේ කළ උපකාරයට ස්තූතිය පුද කරයි

September 29, 2025
0

හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ මහත්වරුන් අතර විශේෂ හමුවක් 28 පෙරවරුවේ තංගල්ලේ පිහිටි කාල්ටන් නිවසේදී සිදුවිය. කතරගම සිට කොළඹ බලා පැමිණෙමින් සිටි රනිල් වික්‍රමසිංහ මහතා, මෙම හමුව සඳහා කාල්ටන් නිවස වෙත ගොස් ඇති බව වාර්තා වේ. මෙම හමුවේදී, තමන් සිරගතව සිටි කාලසීමාවේදී මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉටුකළ

Continue Reading
මහින්ද ආපහු කොළඹට
පුවත්
0 min read
262

මහින්ද ආපහු කොළඹට

September 15, 2025
0

අවශ්‍ය පහසුකම් තහවුරු කරගත් වහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත කොළඹ පදිංචියට එනු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව ඉදිරිමාන්න මහතා පැවසීය. හිටපු ජනාධිපතිවරයෙකුගේ විශ්‍රාම ජීවිතයට පහසුකම් සැපයීම රාජ්‍යයේ කොටසක් බව පැවසූ එදිරිමාන්න මහතා ආණ්ඩුවේ මේ තීරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා සුවපහසු කලාපයකට තල්ලු කළ බවද සඳහන් කළේය. මහින්දට නිසි වටිනාකම

Continue Reading
යුද්ධ කළේ සාමය වෙනුවෙන් තමයි
පුවත්
1 min read
347

යුද්ධ කළේ සාමය වෙනුවෙන් තමයි

May 20, 2025
0

තමා යුද්ධ කළේ සාමය වෙනුවෙන් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එතුමා මේ බව කියා සිටියේ, අද (20) උදෑසන රණවිරු සැමරුම් ස්මාරකය අසල දී පැවති පොදුජන පෙරමුණේ රණවිරු සැමරුමට එක්වෙමිනි. එම අවස්ථාවට හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක්ව සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ,

Continue Reading
රාජපක්ෂ පවුල දරුණු කුණාටුවක
පුවත්
0 min read
314

රාජපක්ෂ පවුල දරුණු කුණාටුවක

May 20, 2025
0

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී මැදමූලන කොට්ඨාසය පවා දිනා ගත නොහැකි වූ රාජපක්ෂ පවුලේ දේශපාලනය මේ වනවිට රනිල් සහ සජිත් ඉදිරියේ යටපත් වී යාමේ දරුණු කුණාටුවකට හසුවී ඇත. පොහොට්ටු පක්ෂය පළාත් පාලන මැතිවරණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ සමඟ මෙන් ම, සජිත් ප්‍රේමදාස සමඟ වෙන් වෙන්ව සාකච්ඡා කරනු ලැබීය. එම සාකච්ඡා අතරතුර

Continue Reading
කරන්නාගොඩ නඩුවට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
පුවත්
0 min read
351

කරන්නාගොඩ නඩුවට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

January 31, 2025
0

2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ තමන්ව විත්තිකරුවකු වශයෙන් නම් කර නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීම

Continue Reading
රනිල් ළඟට ගිය ප්‍රසන්න…
පුවත්
0 min read
371

රනිල් ළඟට ගිය ප්‍රසන්න…

January 30, 2025
0

මහින්ද රාජපක්ෂ පවුලේ සමීපතමයෙකු ලෙස සිට අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අතිශය විශ්වාසවන්ත දේශපාලඥයෙකු ලෙසින් ක්‍රියා කළ ප්‍රසන්න රණතුංග මේ වනවිට සම්පූර්ණයෙන් ම සියළු පාර්ශව වෙතින් ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදු පෙරමුණ සහ ගොඩ නැගීමට උත්සාහ කරන දේශපාලන සන්ධානය ද ප්‍රසන්න රණතුංගව පිටමන් කර

Continue Reading
ප්‍රභාකරන්ගේ මතවාද ඇති පිරිස් තවමත් තුරන් වී නොමැති බැවින් මහින්දට ආරක්ෂාව අවශයයි!
පුවත්
0 min read
344

ප්‍රභාකරන්ගේ මතවාද ඇති පිරිස් තවමත් තුරන් වී නොමැති බැවින් මහින්දට ආරක්ෂාව අවශයයි!

December 12, 2024
0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීමට වර්ථමාන ආණ්ඩුව පියවර ගෙන ඇති බව නීතීඥ මනෝජ් ගමගේ මහතා පවසයි. පොදුජන පෙරමුණු ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. ඔහු පැවසුවේ මානව සම්පත් කළමනාකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පෙරේදා (10) දින ලිපියක් මගින් මේ බව හිටපු ජනාධිපති

Continue Reading
මහින්දට හුගක් වැඩ කරා ඒ නිසා නාමල් පුතාට ඡන්දය දෙන්න
පුවත්
0 min read
500

මහින්දට හුගක් වැඩ කරා ඒ නිසා නාමල් පුතාට ඡන්දය දෙන්න

August 15, 2024
0

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට කළගුණ සැලකීමක් ලෙස ඔහුගේ පුත්‍රයා වන නාමල් රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේ දී ඡන්දය ලබා දෙන්නැයි ඉල්ලා සිටින බව හිටපු අමාත්‍ය පොහොට්ටුවේ මන්ත්‍රී චමල් රාජපක්ෂ සඳහන් කරනවා. මහින්ද රාජපක්ෂ මහතා කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගත් නායකයා බවත් ඔහු මෙරට විශාල වශයෙන් සංවර්ධනය වැඩකටයුතු රාශියක් කර ඇති බවත් මන්ත්‍රීවරයා

Continue Reading
ධම්මික පෙරේරා ජනාධිපති සටනින් ඉවත්වේ
පුවත්
1 min read
497

ධම්මික පෙරේරා ජනාධිපති සටනින් ඉවත්වේ

August 6, 2024
0

පෞද්ගලික හේතුවක් මත තමා 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් නොවන බව ව්‍යවසායක ධම්මික පෙරේරා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් වෙත ලිපියක් යොමුකරමින් ඔහු එබව දැනුම්දී ඇත. එම ලිපියේ මෙසේ සඳහන් වේ. 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් නොවන බව දැනුම් දීම පළමුව, 2024 ජනාධිපතිවරණය

Continue Reading