අධිවේගයේ යන සියලු වාහනවලට සීට් බෙල්ට් අනිවාර්යයයි
පුවත්
1 min read
230

අධිවේගයේ යන සියලු වාහනවලට සීට් බෙල්ට් අනිවාර්යයයි

July 1, 2025
0

2025 අගෝස්තු 01 වන දින සිට අධිවේගී මාර්ගවල සැහැල්ලු වාහනවල ගමන් කරන සියලුම මගීන්ට සහ සැප්තැම්බර් 01 වන දින සිට අධිවේගී බස්රථවල ගමන් කරන කරන සියලුම මගීන්ට ආසන බඳපටි පැලඳීම අනිවාර්යය කර තිබේ. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (01) උදෑසන කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ

Continue Reading
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම් කඩිනම් කරන්න ජනපතිගෙන් උපදෙස්
පුවත්
1 min read
325

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම් කඩිනම් කරන්න ජනපතිගෙන් උපදෙස්

March 29, 2025
0

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ හා නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (28) පැවැත්වුණා. නුවර – කොළඹ අධිවේගී මාර්ගයේ මීරිගම – කඩවත කොටසේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කරන ලෙසයි ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබෙන්නේ. එසේම

Continue Reading
පොතුහැර – රඹුක්කන අධිවේගී මාර්ග කඩිනමින් අවසන් කරන්නයැයි බිමල්ගෙන් උපදෙස්
පුවත්
1 min read
286

පොතුහැර – රඹුක්කන අධිවේගී මාර්ග කඩිනමින් අවසන් කරන්නයැයි බිමල්ගෙන් උපදෙස්

March 24, 2025
0

පොතුහැර රඹුක්කන කොටස 2026 වසර අවසානයේ නිමකිරීමට බලාපොරොත්තු වෙන බව ප්‍රවාහන , මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ඒ ඉදි වන පොතුහැර – රඹුක්කන අධිවේගී මාර්ගය නිරීක්ෂණයට සහභාගී වූ අවස්ථාවේදී. මෙම සංවර්ධන ව්‍යාපෘතිය මගින් ප්‍රදේශවාසි ජනතාවට සිදුවන අපහසුතා අවම කිරීමට කටයුතු කරන ලෙස ඉදිකිරීම් සමාගම් වලට

Continue Reading