ඉතිහාසයේ පළමු වතාවට ජනතා හදගැස්ම දැනෙන ජනපතිවරයෙක් – නාමල් කරුණාරත්න
පුවත්
1 min read
413

ඉතිහාසයේ පළමු වතාවට ජනතා හදගැස්ම දැනෙන ජනපතිවරයෙක් – නාමල් කරුණාරත්න

August 22, 2024
0

ඉතිහාසයේ පළමු වතාවට ජනතා හදගැස්ම දැනෙන අපේක්‍ෂකයෙක් ජනාධිපති වන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න අවධාරණය කරයි. ඔහු මෙලෙස අවධාරණය කළේ පසුගිය 20 වනදා පඬුවස්නුවරදී පැවති ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලිය අමතමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න, “මම

Continue Reading
දමිළ පුවත්පත්වලත් සහය අනුරට
පුවත්
0 min read
538

දමිළ පුවත්පත්වලත් සහය අනුරට

August 21, 2024
0

මෙවර ජනාධිපතිවරණයේ දී දමිළ ජනතාව ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක පිළිබඳව දැඩි අපේක්ෂා සහගතව සිටින බව දමිළ පුවත්පත්වල පළ කරන ප්‍රවෘත්ති සහ වාර්තාවලින් තහවුරු වී තිබේ. ඊයේ (20) නිකුත් කළ ප්‍රධාන දිනපතා දමිළ පුවත්පත් තුනක ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ දේශපාලන ස්ථාවරයන් පිළිබඳව ප්‍රමුඛ වාර්තා

Continue Reading
අපේ ජයග්‍රහණයට බයවෙලා අපිට මඩගහන්න හදනවා – අනුර
පුවත්
0 min read
458

අපේ ජයග්‍රහණයට බයවෙලා අපිට මඩගහන්න හදනවා – අනුර

August 20, 2024
0

තම ජයග්‍රහණයට බියවී ඇති පාලක කණ්ඩායම් තම අපේක්‍ෂාව විවිධ ආකාරයෙන් විකෘති කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු කියන්නේ සැප්තැම්බර් 21 වෙනිදා සිය ජයග්‍රහණයෙන් පසුව ඇතිවන තම පාලනයක් යටතේ විරුද්ධවාදීන්ගෙන් පළිගනී යැයි තව පැත්තකින් බියක් හදන බවයි. “1977 බලයට පත් වූ ජේ. ආර්. ජයවර්ධන පොලිසියට

Continue Reading
අපි දොරටු විවෘත කරේ සාමාන්‍ය ජනතාවටයි – අනුර
පුවත්
0 min read
460

අපි දොරටු විවෘත කරේ සාමාන්‍ය ජනතාවටයි – අනුර

August 19, 2024
0

මෙතෙක් කලක් මෙරට ආණ්ඩු හැදුවේ පවුල් රජ කරන ආණ්ඩු බවයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසන්නේ. මේ සැප්තැම්බර් 21 දිනට එළැඹිලා තිබෙන්නේ ලංකා ඉතිහාසය වෙනස් කරන ඡන්දයක් බවයි ඔහු කියන්නේ. “මෙතන ඉන්න බොහෝ දෙනා මීට කළින් ඡන්ද දැක තියෙනවා. ඡන්දය දී තිබෙනවා. ආණ්ඩු හදා තිබෙනවා. ආණ්ඩු පෙරළා

Continue Reading
‘බඩගින්නට කන බත් පතටත් වැට් ගහලා’ – අනුර කියයි
පුවත්
1 min read
461

‘බඩගින්නට කන බත් පතටත් වැට් ගහලා’ – අනුර කියයි

August 18, 2024
0

සැප්තැම්බර් 21 වැනිදායින් පසු බිහි වන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ජල හා විදුලි හා ඉන්ධන මිල ගණන් අඩු කරනවා. ආහාර, ඖෂධ,රසායනාගාර පරීක්ෂණ හා පාසල් උපකරණ වැට් බද්දෙන් නිදහස් කරනවා යැයි ජාතික ජන බලවේගයේ නායක හා ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මාතර දී ඊයේ (17) පැවසීය. මාතර උයන්වත්ත ක්‍රිඩාංගනය පිටත

Continue Reading
ගමන සුභයි ජය නියතයි.
පුවත්
1 min read
449

ගමන සුභයි ජය නියතයි.

August 18, 2024
0

මහ වැසි නොතකා පැමිණ සිටි දස දහස් සංඛ්‍යාත ජනතාව සහතික කර සිටින්නේ ලබන සැප්තැම්බර් 21 වැනිදා ජයග්‍රහණය නියත බව යයි ‘රුහුණ පෙරට – රට අනුරට’ ජාතික ජන බලවේගයේ මංගල මහ රැලිය අමතමින් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඊයේ (17) එම ජන රැලිය පවත්වනු ලැබුවේ තංගල්ල බස්

Continue Reading
සෑම ක්ෂේත්‍රයක ම නව පෙරළියක් 
පුවත්
1 min read
463

සෑම ක්ෂේත්‍රයක ම නව පෙරළියක් 

August 17, 2024
0

බලශක්ති ක්ෂේත්‍රය පමණක් නොව, සෑම ක්ෂේත්‍රයක ම නව පෙරළියක්, දියුණු අනාගතයක් ගැන තම පක්ෂය කථා කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක (AKD) පැවසී ය. අනුර කුමාර දිසානායක මෙලෙස පැවසූවේ පසුගිය 15වන (අගෝ. 15) දින කොළඹ මැරියට් හෝටලයේ පැවති ‘ජාතික පුනරුදය බලගැන්වීම’ ජාතික ජන බලවේගයේ බලශක්ති සංසදය

Continue Reading
මහ වැසි මැද අනුරගේ රැළියට විශාල සෙනගක්
පුවත්
0 min read
487

මහ වැසි මැද අනුරගේ රැළියට විශාල සෙනගක්

August 17, 2024
0

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක සිය පළමු ජනාධිපතිවරණ ප්‍රචාරක රැලිය මේ වනවිට තංගල්ල නගරයේ දී පවත්වනවා. ඇද හැලුණු තද වැසිද නොතකා විශාල පිරිසක් ඊට එක්ව සිටිනවා. අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ජනරැලි නම් කර ඇත්තේ ‘රට අනුරට’ නමින්. අද (17) මේ මොහොතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගරයේ පළමු

Continue Reading
අනුර කාදිනල් හිමියන් හමුවෙයි
පුවත්
0 min read
458

අනුර කාදිනල් හිමියන් හමුවෙයි

August 17, 2024
0

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අද (17) දහවල් බොරැල්ල අගරදගුරු නිල නිවසේදී අගරදගුරු මැල්කම් රංජිත් හිමියන් හමුවුණා. එහිදී මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව අගරදගුරුතුමන්, කොළඹ සහයක රදගුරු මැක්ස්වෙල් සිල්වා, කොළඹ සහයක රදගුරු ඩී.ජේ. ඇන්තනි සහ සිරිල් ගාමිණී පියතුමා යන කතෝලික ආගමික නායකයින් සමග

Continue Reading
බලාගෙන ඉන්න 21 අපි මේ කැත දේශපාලන පිටිය කනපිට ගහනවා
පුවත්
1 min read
455

බලාගෙන ඉන්න 21 අපි මේ කැත දේශපාලන පිටිය කනපිට ගහනවා

August 17, 2024
0

විවිධ ක්ෂේත්‍රවල, විවිධ කණ්ඩායම් සමඟ සාකච්ඡා කරමින්, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට ඉතාමත් වැදගත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සකස් කිරීම සඳහා තම කණ්ඩායම සැලකිය යුතු කාලයක් වෙහෙසුණු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගයේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ සමුළුව අමතමින්. “තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළව අපේ

Continue Reading