GOVPAY හඳුන්වාදීම අද ජනපති ප්‍රධානත්වයෙන්
පුවත්
1 min read
266

GOVPAY හඳුන්වාදීම අද ජනපති ප්‍රධානත්වයෙන්

February 7, 2025
0

ඩිජිටල් සමාජයක් කරා රට ගෙන යාමේ දැවැන්ත පියවරක් තබමින් නව ඩිජිටල් ප්‍රවේශයන් 03ක් හඳුන්වා දීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (07) ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරේ. සියලුම රජයේ ගෙවීම් ඩිජිටල්කරණය කිරීමේ GOVPAY පහසුකම දියත් කිරීම, මෙතෙක් කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් පමණක් සිදු වූ ජනාධිපති අරමුදලේ සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා

Continue Reading
ජනාධිපති අරමුදල කිසිම අවභාවිතාවකට ඉඩ නැහැ – අගමැති
පුවත්
0 min read
309

ජනාධිපති අරමුදල කිසිම අවභාවිතාවකට ඉඩ නැහැ – අගමැති

February 6, 2025
0

මින් පෙර සිදුකරන ලද ජනාධිපති අරමුදල අවභාවිතා කිරීම් සම්බන්ධව තොරතුරු සොයා බලා රටට හෙළිකරන බවත් නැවත කිසිසේත්ම එවන් අවභාවිතාවයන් සිදුවීමට ඉඩ නොතබන බවත් අගමැති ආචාර්‍ය හරිනි අමරසූරිය ඊයේ (05) පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුයෙකු විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දී ප්‍රකාශ කළාය. ජනාධිපති අරමුදල සඳහා ඉල්ලීම් යොමු කිරීමට සහ ජනතාවට එහි

Continue Reading
“Clean Sri Lanka” වැඩසටහනට ජපානයෙන් රුපියල් මිලියන 565ක්
පුවත්
1 min read
311

“Clean Sri Lanka” වැඩසටහනට ජපානයෙන් රුපියල් මිලියන 565ක්

February 4, 2025
0

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි ධාරිතාව වැඩි කිරීම සඳහා ජපානය විසින් යෙන් මිලියන 300ක (රුපියල් මිලියන 565ක) ප්‍රදානයක් ලබා දීමට කටයුතු කර තිබේ. මීට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (03) සිදු කර ඇති අතර ජපානයේ විදේශ කටයුතු

Continue Reading
ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීමට ස්විට්සර්ලන්ත රජයේ සහාය
පුවත්
1 min read
297

ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීමට ස්විට්සර්ලන්ත රජයේ සහාය

January 24, 2025
0

ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) සඳහන් කර තිබේ. ඇය මේ බව සඳහන් කර ඇත්තේ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක හා ස්විට්සර්ලන්ත තානාපති සිරි වොල්ට් ජනාධිපති

Continue Reading
“Invest in Sri Lanka” ආයෝජන සැසියට ජනපති එක් වෙයි
පුවත්
1 min read
370

“Invest in Sri Lanka” ආයෝජන සැසියට ජනපති එක් වෙයි

January 16, 2025
0

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping)ගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක තෙවැනි දිනය ආරම්භ කරමින් අද (16) පෙරවරුවේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයෝජන සැසියකට සහභාගි වීමට නියමිතය. රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධානය කරන මෙම “ආයෝජන සැසිය” ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්

Continue Reading
සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම්
පුවත්
1 min read
382

සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම්

January 15, 2025
0

දෙරට අතර ආර්ථික, සාමාජයීය හා කර්මාන්ත යන ක්ෂේත්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබේ. චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා අතර නිල හමුව අද (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී පැවැත්විණි. චීන මහජන ශාලාව වෙත පැමිණි

Continue Reading
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ චීන ජනාධිපති නිල හමුව ආරම්භ වේ…
පුවත්
1 min read
366

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ චීන ජනාධිපති නිල හමුව ආරම්භ වේ…

January 15, 2025
0

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) අතර නිල හමුව චීන මහජන ශාලාවේදී මීට සුළු මොහොතකට පෙර එනම් එරට වේලාවෙන් පස්වරු 5.00 ට ආරම්භ වී තිබෙනවා.

Continue Reading
ලෝක බලවතුන්ගේ නෙත අනුර දෙසට !!
පුවත්
0 min read
340

ලෝක බලවතුන්ගේ නෙත අනුර දෙසට !!

January 14, 2025
0

ජනාධිපති, අනුර කුමාර දිසානායක චීනයේ නිල සංචාරයේ යෙදීම සම්බන්ධයෙන් ලෝක මහා බලවතුන් සියලු දෙනාගේ ම ප්‍රබල අවධානයක් යොමුව ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති. අද (13) රාත්‍රියේ ජනාධිපති චීනය බලා පිටත්ව ගියේය. ඒ සිව් නිල සංචාරයක් වන අතර මෙරට තීරණාත්මක ව්‍යාපෘති 07ක් සම්බන්ධයෙන් චීනයේ ආධාර ලබා ගැනීමට සැලැසුම් කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා

Continue Reading
චීනයේ බීජිං නුවරදී ජනපති අනුර මහත් හරසරින් පිළිගනී
පුවත්
1 min read
337

චීනයේ බීජිං නුවරදී ජනපති අනුර මහත් හරසරින් පිළිගනී

January 14, 2025
0

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයකට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට වේලාවෙන් අද (14) පෙරවරු 10.25ට පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා විය. එහිදී චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සහිතව චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෙන් ශියාඩොන් මහතා විසින් ජනාධිපතිවරයා

Continue Reading
අනුර අද චීනයට…
පුවත්
1 min read
291

අනුර අද චීනයට…

January 13, 2025
0

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක අද (13) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) ගේ ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ජනවාරි 14 වන දා සිට 17 වන දා දක්වා මෙම සංචාරයෙහි නිරත වනවා. මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, චීන ජනපති ෂී ජින් පිං

Continue Reading