ජපානයෙන් ආයෝජන ඉලක්ක කරගත් ජනපතිගේ සිව්දින සංචාරය අද ඇරඹේ
පුවත්
1 min read
198

ජපානයෙන් ආයෝජන ඉලක්ක කරගත් ජනපතිගේ සිව්දින සංචාරය අද ඇරඹේ

September 27, 2025
0

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සඳහා සහභාගී වූ සිය ඇමෙරිකානු සංචාරය නිමා කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, සිය සිව්දින නිල ජපාන සංචාරය අද (27) ආරම්භ කිරීමට නියමිතය. ජපන් රජයේ නිල ආරාධනයකට අනුව සැප්තැම්බර් 30 වනදා දක්වා පැවැත්වෙන මෙම සංචාරය, ශ්‍රී ලංකාව සහ ජපානය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ

Continue Reading
UN සමුළුව අතරතුර ජනපති ට්‍රම්ප්ගෙන් ජනපති අනුරට උණුසුම් පිළිගැනීමක්
පුවත්
1 min read
175

UN සමුළුව අතරතුර ජනපති ට්‍රම්ප්ගෙන් ජනපති අනුරට උණුසුම් පිළිගැනීමක්

September 27, 2025
0

එක්සත් ජාතීන්ගේ 80 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් සත්කාරකත්වය දරන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්විය. සැසිවාරය සඳහා සහභාගී වූ රාජ්‍ය නායකයන් වෙනුවෙන් මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සැප්තැම්බර් 23 වනදා නිව්යෝර්ක් හි Lotte

Continue Reading
UN සමුළුව නිම කළ ජනපති ජපානයට
පුවත්
0 min read
186

UN සමුළුව නිම කළ ජනපති ජපානයට

September 26, 2025
0

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය සඳහා සහභාගී වෙමින් සිදුකළ සිය සාර්ථක ඇමෙරිකානු සංචාරය නිමා කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, සිය විදෙස් සංචාරයේ දෙවන අදියර සඳහා ජපානය බලා පිටත්ව ගියේය. ජනාධිපතිවරයා ඊයේ (25) රාත්‍රියේ නිව්යෝර්ක් හි ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු

Continue Reading
“මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කරමු” – ජනපති UN සමුළුවේදී ලෝකයට කියයි
පුවත්
1 min read
154

“මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කරමු” – ජනපති UN සමුළුවේදී ලෝකයට කියයි

September 25, 2025
0

මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් උරුම කර දීම සඳහා එකිනෙකා පරයා යන ගමනක් වෙනුවට, අත්වැල් බැඳගත් ගමනක් යාමට හදවතට එකඟව ඇපකැප වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ 80 වන මහා මණ්ඩල සැසිවාරය අමතමින් ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකා වේලාවෙන් අද (25) අලුයම නිව්යෝර්ක් නුවරදී සමුළුව ඇමතූ ජනාධිපතිවරයා,

Continue Reading
අනුර -ට්‍රම්ප් හමුවේ
පුවත්
0 min read
182

අනුර -ට්‍රම්ප් හමුවේ

September 24, 2025
0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතර හමුවක් ඇමරිකාවේදී සිදුව තිබේ. මෙම හමුව සිදුව තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුරදීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) ශ්‍රී ලංකාව වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12ට පමණ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතය.

Continue Reading
අනුර දිසානායක ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු සිදුකරන දීර්ඝතම විදෙස් නිල සංචාරය
පුවත්
1 min read
171

අනුර දිසානායක ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු සිදුකරන දීර්ඝතම විදෙස් නිල සංචාරය

September 23, 2025
0

ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (සැප්තැම්බර් 22) රාත්‍රියේදී ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය බව‍ ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ සිදුකරන නිල සංචාරයෙන් පසුව ජනාධිපතිවරයා ජපානයේ ද නිල සංචාරයක නිරතවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත්වී වසරක කාලයක් සම්පුර්ණ වී

Continue Reading
2026 අයවැයෙන් ආර්ථික අර්බුදය අවසන් – ජනපතිගෙන් සහතිකයක්
පුවත්
1 min read
193

2026 අයවැයෙන් ආර්ථික අර්බුදය අවසන් – ජනපතිගෙන් සහතිකයක්

September 20, 2025
0

2022-2023 ආර්ථික අර්බුදය සහ එයින් ජනිත වූ සමාජ ඛේදවාචකය අහම්බයක් නොවන බවත්, යළි කෙදිනකවත් ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට තම රජය කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහතික විය. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

Continue Reading
“තවත් තෙල් පෝලිම් යුගයක් නෑ” – ජනපතිගෙන් සහතිකයක්
පුවත්
1 min read
215

“තවත් තෙල් පෝලිම් යුගයක් නෑ” – ජනපතිගෙන් සහතිකයක්

September 18, 2025
0

ඉන්ධන සහ ගෑස් නොමැතිව ජනතාවට පෝලිම්වල මිය යාමට සිදු වූ ආකාරයේ අර්බුදයක් නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාව තුළ ඇති වීමට ඉඩ නොතබන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහතික විය. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ, කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණය තුළ නව ගබඩා ටැංකි හයක ඉදිකිරීම් කටයුතු ඊයේ (17) ආරම්භ

Continue Reading
අපට අවශ්‍ය දියුණු දේශපාලකයන්, වන්දනා කරන අය නොවෙයි – ජනාධිපති
පුවත්
0 min read
197

අපට අවශ්‍ය දියුණු දේශපාලකයන්, වන්දනා කරන අය නොවෙයි – ජනාධිපති

September 17, 2025
0

රටට අවශ්‍ය වන්නේ වන්දනාමාන කරන දේශපාලකයන් නොව, දියුණු චින්තනයකින් යුතු දේශපාලන නායකත්වයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, “පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කළ

Continue Reading
විශ්‍රාමික ජනාධිපතිවරුන් සහ වැන්දඹුවන් වෙනුවෙන් දැරූ වියදම්
පුවත්
0 min read
266

විශ්‍රාමික ජනාධිපතිවරුන් සහ වැන්දඹුවන් වෙනුවෙන් දැරූ වියදම්

September 12, 2025
0

2021 වසරේ සිට 2025 වසර දක්වා කාලය තුළ විශ්‍රාමික ජනාධිපතිවරුන් සහ වැන්දඹු භාර්යාවන් සඳහා රජය විසින් දරන ලද වියදම් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. එම වාර්තාවට අනුව, 2021 වසරේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වෙනුවෙන් රු. 4,166,033ක් ද, මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් රු. 16,758,834ක් ද, ප්‍රේමදාස මහත්මිය වෙනුවෙන් රු.

Continue Reading