ශ්‍රී ලාංකීක සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙනු ලැබුවා. ඒ 9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දි. ඇය මෙරට 16 වන අගමැති වන අතර තුන්වන කාන්තා අග්‍රාමාත්‍යවරියද වනවා. මීට අමතරව ආචාර්ය හරිනි අමරසුරිය අධිකරණ, අධ්‍යාපන, කම්කරු, කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ හා සෞඛ්‍ය සහ ආයෝජන අමාත්‍යවරිය ලෙසත් දිවුරුම් දී ඇති බව සඳහන්.
Check latest article from this author !
ආපදා මරණ සංඛ්‍යාව 355 දක්වා ඉහළට – අතුරුදන් වූවන්ගේ ගණනත් ඉහළ යයි
December 1, 2025
Previous Post
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නේ නැද්ද?
Next Post
විජිතට අමාතයංශ 6ක්
Recent Posts
- ආපදා කළමනාකරණයේ අසාර්ථකත්වයට එරෙහිව විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට; නීතිඥවරුන් 1500ක් ස්වේච්ඡාවෙන්
- ආපදා තත්ත්වය ගැන කතා කරන්න වහාම පාර්ලිමේන්තුව කැඳවන්න – නාමල් රාජපක්ෂ අගමැතිනියට ලියයි
- ආපදා මරණ සංඛ්‍යාව 355 දක්වා ඉහළට – අතුරුදන් වූවන්ගේ ගණනත් ඉහළ යයි
- කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රවලට දඩ නෑ: පොලීසියෙන් විශේෂ සහනයක්
- දිස්ත්‍රික්ක 6කට තවදුරටත් නායයෑම් රතු නිවේදන