දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණි
පුවත්
1 min read
353

දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණි

February 26, 2025
0

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත්, මෙම රැකියා අවස්ථා ලබාදෙනු ලබන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් බවත්ය. සභාපතිවරයා විශේෂයෙන් අවධාරණය කර ඇත්තේ වෙනත් කිසිදු පුද්ගලයෙකුට හෝ විදේශ රැකියා

Continue Reading
නාමල් CIDයට
පුවත්
0 min read
282

නාමල් CIDයට

February 26, 2025
0

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් 2013 වසරේදී සිදුකරන ලද එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා නාමල් රාජපක්ෂ මෙලෙස කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Continue Reading
මුදල් නිසි ලෙස හා ඵලදායී අයුරින් යෙදවීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් – ජනපති
පුවත්
0 min read
272

මුදල් නිසි ලෙස හා ඵලදායී අයුරින් යෙදවීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් – ජනපති

February 26, 2025
0

සීමිත මූල්‍ය සම්පත් තිබියදීත්, සංවර්ධන ප්‍රමුඛතා හා ජනතා අවශ්‍යතා සපුරාලීම සඳහා අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කර ඇති අතර, එම මුදල් නිසි ලෙස හා ඵලදායී අයුරින් යෙදවීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබේ. ජනාධිපති කාර්යාලයේදී පසුගියදා (25) පැවති අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ සාකච්ඡාවේදී මෙම අදහස් ඉදිරිපත් කර ඇත.

Continue Reading
විජිත ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට
පුවත්
1 min read
286

විජිත ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට

February 25, 2025
0

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් මහතා දැනට ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 58 වැනි සැසිවාරයට සහභාගී වෙමින් සිටී. මෙම සැසිවාරය තුළදී මානව හිමිකම් සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ ප්‍රධාන සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිතය. සැසිවාරය අතරතුර, හේරත් අමාත්‍යවරයා සැලකිය යුතු ද්විපාර්ශ්වික හමුවීම් ගණනාවක් පවත්වා ඇත:

Continue Reading
පළාත් පාලන ඡන්දය කවදාද?
පුවත්
0 min read
298

පළාත් පාලන ඡන්දය කවදාද?

February 24, 2025
0

විෂය භාර ඇමතිගේ ගැසට් නිවේදනය අනුව ලබන ජුනි මස 02 වැනිදාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බැවින්, එම මැතිවරණ දිනය තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් ලබන 27 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ. මෙම තොරතුරු හෙළි වූයේ අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගිය 21 වැනිදා පැවති මැතිවරණ නියාමන

Continue Reading
මුදල් අමාත්‍යාංශයේ වාහන 176ක් අතුරුදන් – 2023ට අදාළ විගණන වාර්තාවකින් හෙළිවෙයි
පුවත්
0 min read
276

මුදල් අමාත්‍යාංශයේ වාහන 176ක් අතුරුදන් – 2023ට අදාළ විගණන වාර්තාවකින් හෙළිවෙයි

February 24, 2025
0

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබාගත් තොරතුරු අනුව, මුදල් අමාත්‍යාංශය නමින් ලියාපදිංචි කර ඇති වාහන 257න් වාහන 176ක භෞතික පැවැත්ම තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බව ජාතික විගණන කාර්යාලය විසින් 2023 වර්ෂයට අදාළව නිකුත් කළ විගණන වාර්තාවෙන් හෙළි වී තිබේ. එම වාහන 176 අතරින් වාහන 99ක් පිළිබඳව භෞතික පැවැත්ම ඇතුළු

Continue Reading
“පැනපු අය පරිස්සමින්”, ත්‍රිවිධ හමුදාවෙන් පලා ගිය සියලු හමුදා සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට නියෝග
පුවත්
0 min read
286

“පැනපු අය පරිස්සමින්”, ත්‍රිවිධ හමුදාවෙන් පලා ගිය සියලු හමුදා සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට නියෝග

February 24, 2025
0

ත්‍රිවිධ හමුදාවෙන් පලා ගොස් සිටින සියලු හමුදා සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා නිවේදනය කර තිබේ. මෙම තීරණය ගැනීමට හේතු වී ඇත්තේ පසුගිය වසර කිහිපය තුළ සිදුවූ ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් හමුදාවෙන් පලා ගිය සාමාජිකයින් කිහිප දෙනෙකු සැක පිට අත්අඩංගුවට ගෙන තිබීමයි. මේ වන විට හමුදා

Continue Reading
“හෙට අනිද්දා මාවත් අත්අඩංගුවට ගනී” – නාමල්
පුවත්
0 min read
242

“හෙට අනිද්දා මාවත් අත්අඩංගුවට ගනී” – නාමල්

February 24, 2025
0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නොදුරේදීම තමන්ව අත්අඩංගුවට ගනු ඇතැයි ප්‍රකාශ කර සිටී. ඊයේ (22දා) උදෑසන කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම ප්‍රකාශය සිදු කර ඇත. වත්මන් රජයේ ප්‍රධාන කාර්යය තම පවුලට චෝදනා එල්ල කිරීම බවත්, හෙට අනිද්දා තමන් අත්අඩංගුවට ගත්තත් එය පුදුමයට කරුණක්

Continue Reading
පොලිස්පති ලෙස දේශබන්දු පත්කළ ආකාරයට එරෙහි පෙත්ම විභාගයට දින දෙයි
පුවත්
0 min read
325

පොලිස්පති ලෙස දේශබන්දු පත්කළ ආකාරයට එරෙහි පෙත්ම විභාගයට දින දෙයි

February 24, 2025
0

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති වශයෙන් පත්කර ඇති ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් නවයක් විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ. ඒ මෙම පෙත්සම්, ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, ඒ එච්.එම්.ඩී නවාස්

Continue Reading
වසර 16කට පසු සාමාන්‍ය මහජනතාව වෙනුවෙන් දළදා ප්‍රදර්ශනයක්
පුවත්
0 min read
301

වසර 16කට පසු සාමාන්‍ය මහජනතාව වෙනුවෙන් දළදා ප්‍රදර්ශනයක්

February 24, 2025
0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, සාමාන්‍ය මහජනතාව වෙනුවෙන් විශේෂ දළදා ප්‍රදර්ශනයක් සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි. 🔹 මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් සමඟ සාකච්ඡාඑය සාර්ථකව සංවිධානය කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහනුවර දිස්ත්‍රික් ලේකම්, රාජ්‍ය නිලධාරීන් සහ දළදා මාළිගාවේ දියවඩන නිලමේ ඇතුළු පිරිස

Continue Reading